පරන NIC එක අලුත් කරනකොට address එක වෙනස් කරගන්න පුලුවන්ද? ග්‍රාමයානම් කීවේ පරන NIC එකේ එකමයි එන්නෙ කියලා.
මගේ පරන ඇඩ්‍රස් එකේ තියෙන්නෙ ගමයි, නගරයයි, අහවල් වත්ත කියලයි විතරයි,
මගේ ඇත්ත ඇඩ්‍රස් එක street name එකයි ගමයි ගෙදර නොම්බරෙයි දාන්න ඕන.
මොකද මේකට කරන්න පුලුවන්.