stress and deadline cases

ndod1

Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙද්දි ඩෙඩ් ලයින් එක ලං වෙනකොට ඒක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කරන්න හිතෙනව නෙ බන්. එන්න එන්න අවුල් උනා. මේකත් එහෙම ම වෙන්න යන්නයි කියල තේරෙනව. බොසාගෙනුත් බැනුම් අහලා ඉන්නෙ ඉස්සර තරම් quality එකට වැඩක් කෙරෙන්නෙ නෑ කියලා. පොඩ්ඩක් වැඩ කරොත් වරු ගානක් නිකන් ඉන්නවා ආතල් එකේ ස්ට්‍රෙස් එක මගාරින්න. මේකට මොකුත් පිලියමක් කියන්ඩ ප්‍රෙන්ස්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා.
     
    • Wow
    • Like
    Reactions: Mr Bones and ndod1

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    එකෙක්ට හරි යන විදිය තව ඒකෙක්ට හරියන්නෙ නැහ්
    උබම ට්‍රයි එකක් දීපන් ක්ශමතාව වැඩි කරගන්න
     
    • Sad
    Reactions: ndod1

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා.
     
    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93

    මට එහෙම නෑ පටන් ගත්තා කියලා වෙනසක් නෑ ආපහු මගදි නවතිනවා වරු ගාඅනක් පිස්සු කෙලිනවා අපහු පොඩ්ඩක් කරනවා ඔහොම ඔහොම ලොට ලොට ඉන්නව දවස් ගනන් සති ගනන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,025
    4,815
    113
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා.
    Same here 👍
     
    • Sad
    Reactions: Heshan Daminda

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙද්දි ඩෙඩ් ලයින් එක ලං වෙනකොට ඒක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කරන්න හිතෙනව නෙ බන්. එන්න එන්න අවුල් උනා. මේකත් එහෙම ම වෙන්න යන්නයි කියල තේරෙනව. බොසාගෙනුත් බැනුම් අහලා ඉන්නෙ ඉස්සර තරම් quality එකට වැඩක් කෙරෙන්නෙ නෑ කියලා. පොඩ්ඩක් වැඩ කරොත් වරු ගානක් නිකන් ඉන්නවා ආතල් එකේ ස්ට්‍රෙස් එක මගාරින්න. මේකට මොකුත් පිලියමක් කියන්ඩ ප්‍රෙන්ස්
    Best strategy is to reduce distractions.
    When I was in uni, I went to library to study bcz I couldn't focus with all the distractions like phone, laptop, youtube etc.

    Also Try reading a book or meditating or even exercise to improve ur focus.
    If u are working from home, u can have a laptop that block websites that distract u. I have 2 windows accounts for work/study and another for games/ watching films etc. Web sites are blocked and allowed based on the requirement of the windows account. Also 2 google /chrome profiles for work and fun.
    ------ Post added on Nov 4, 2024 at 1:10 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,775
    113
    සේදවත්ත
    පටන් ගත්ත එක ඉවර වෙනකම් කරනවා , ඊට පස්සේ නිකං ඉන්නවා පුසෙක් වගේ පස්සෙ මතක නෑ කරපුවා 🙃
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා

    වැඩ කරන කොට කන්නනත් ඕනේ නැහැ.

    ඔලුව අවුල් නම් අයිස් ක්‍රීම් කනවා
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා

    වැඩ කරන කොට කන්නනත් ඕනේ නැහැ.

    ඔලුව අවුල් නම් අයිස් ක්‍රීම් කනවා
    Ice cream kawada mokadda wenne
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    මටත් ඔය ලෙඩේම තියේ. වැඩේ පටන් ගන්නකන් විතරයි අවුල. ඊට පස්සෙ අල්ලන් යනව. පොඩ්ඩක් හරි නිකන් හිටියොත් දිගටම නිකන් ඉන්න හිතෙනවා.
    matat :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    moveon

    Well-known member
  • Nov 2, 2022
    501
    867
    93
    මටත් ඔය ලෙඩේ තිබිල අවුරුදු 14කට කලින් Job කරන එක නැවැත්තුවා.

    ඕකට බලපාන්න පුළුවන් හේතුවක් තමයි අවශ්‍ය වෙලාවට ලිංගික ආශාවන් සපුරගන්න අවස්ථාවන් අඩුවීම.

    ගොඩක් වෙලාවට උඹ අලුත බැඳපු කෙනෙක් වෙන්න පුළුවන්.

    Wife sex කරන්න අදිමදි කරනව නේද?