Strike Back TV Series

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    බැලුව අන්තිම කොටස එඑච්චර ගතියක් නෑ වාගෙ .අනිත් ටික සුපිරි 😍
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,153
    113
    අපායෙ දොරකඩ
    ehema nawaththuwama mata nam aye balanna hithenne na

    ඒක තමා මමත් තාම ඉන්නෙ. ඊලඟට ඊලඟට කියල හිතන් හිටියට වෙන ඒව සෙට් වෙනව බලන්න. ඔය වගෙ අතහැරුනු කීපයක් තියෙනව බලල ඉවර නැති.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,972
    71,235
    113
    මේක හොඳ ද? බලපු කට්ටිය ඉන්නවද?
    Okay Stonebridge, damien scott kiyana un denna inna kal hondata tibba. itapase aluth un set ekak aawa. mata echara alluwe ne itapase (beluwth ne). dan umba oka ahuwata passe dwonload karala balanna ona :-D

    Okey nudity tiyenawa. so balagena balapan 18+

     
    • Like
    Reactions: adithyag

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    හොඳයි. අවුලක් නෑ. පොඩි පොඩි සීන් ටිකක් තියේ. ඒක නිසා ප්‍රවේසමෙන් පරිහරණය කරන්න... :sorry:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,576
    10,850
    113
    ඕක හොඳඳ කියලා අහන්න ඔනෙ ප්‍රස්නයක් නෙමෙ බං. ඕක වගේ සුපිරි ඇක්ශන් එකක් ආවෙත් නෑ එන්නෙත් නෑ. ඩිස්ටිඩිඩිං තිබ්බත් ආයෙ නෑ සුපිරී. සීසන් 8ක් 9ක් ආවද කොහෙද. පලවෙනි තුනනං ගින්දර
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,427
    4,704
    113
    Colombo
    Richmond marunata passe epa una
    images


    gu2tcmrxl5uw2z27gixgu4dh.jpg
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    හැම එපියකම අරුට හුකන්න ගැනියෙක් සෙට්වෙනවා 😂😂

    5 වෙනි සිසන් එකෙන් පස්සෙ වැඩක් නැද්ද කොහෙද
    ------ Post added on Apr 15, 2024 at 6:05 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ඕක හොඳඳ කියලා අහන්න ඔනෙ ප්‍රස්නයක් නෙමෙ බං. ඕක වගේ සුපිරි ඇක්ශන් එකක් ආවෙත් නෑ එන්නෙත් නෑ. ඩිස්ටිඩිඩිං තිබ්බත් ආයෙ නෑ සුපිරී. සීසන් 8ක් 9ක් ආවද කොහෙද. පලවෙනි තුනනං ගින්දර
    මෙක ඇත්තක්. Storiya assen podi discadiding ekak yaddi podi lal ekak thiye. හැම season එකේම ඔය කෑල්ල එන්නේ කොයි වේලාවෙ ද කියලා බලන් season ටික ඔක්කොම බැලුවේ.
    Banshee එකත් ඔය production company ekema එකක්
     
    • Like
    Reactions: wissnshaftler