මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්‍රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන් ලියලා දුන්නා, දැන් අම්මට ගුණයක් පේනවා. ඔයාලත් බෙහෙත් ගද්දී අනිවා ඒ ගැන සොයලා බලන්න.... කිසිම ක්‍රියාකාරී සංඝටක නැති බෙහෙතුත් ලංකාවේ ෆාමසි පිරිලා.
Baurs , Hemas සමාගම් import කරන බෙහෙත් හොඳයි.
Janssen,Cipla, Mitsubishi, Zydus Cadila, Getz වගේ සමාගම් කිහිපයක බෙහෙතුත් හොඳයි..
pls avoid SPC
අනෙක් බෙහෙත් ගැන , ෆාමසිස්ට් කෙනෙක් ගෙන් අහගන්න. සමහර ඩොකාලා වාසි වැඩි බෙහෙත් ලියන්නේ, ලෙඩ්ඩුන්ට කෙළවුණත්.
පණු බෙහෙත් ගන්නවා නම් විතරයි Vormox මට නම් වැඩ කරන්නේ... ගාණ ඉතා වැඩි .
Sad reality, Sri Lanka hasn't a drug testing laboratory. so company provide sample report from good samples but bulk quality is a big question. no random tests can do locally.
get this to mind for live longer as a Sri Lankan