https://a.aliexpress.com/_oDqVF9c
ඔය url එකේ තියනවා වගේ සිලිකා හොයාගන්න තියනවා නම් ඒවා පාවිච්චි කළාට කමක් නෑ. Normal සිලිකා එක දාන්න එපා iem එක්ක. මොකද normal සිලිකා වලට absorb වෙනවා කියලා indicate කරගන්න බැරි නිසා. ඔය වගේ සිලිකා වලට absorb උනාම පස්සේ බලලා මාරු කරගන්න පුළුවන්.
මම මගේ iem සිලිකා වලම දාල තියන්නේ නෑ. පාචිව්වි කරන විදිය අනුව තමයි සිලිකා දාන්නේ. සති දෙකකට එක පාරක් වගේ දවසක් දාලා තියලා ගන්නවා. (එහෙම කරන්නේ tuning වලට අවුල යයි කියලා බයට, මොකද iem එකකින් වැඩක් නෑ tuning අවුල් උනාම normal headset වගේ නෙමෙයි iem වල sound වල තියන ඒ ගැම්ම / ඒ prestige ගතිය යනවා)
Clean කරනවා කියලා මහා ලොකුවට මැරෙන්න දෙයක් නෑ, surface එක හරියට දාඩිය වල තෙල් ගතිය යන්න clean කරලා. Nozzles වල කනේ තියන ear wax එහෙම රැඳිලා තියනවා නම් ඒවා අයින් කරලා (Nozzles වල entrance block වෙනවා ear wax වලින්), තව වයර් එකේ දාඩිය එහෙම යන්න නිකන් උඩින් පිදාල දාන එක මම නම් කරන්නේ, මට ඔය ටික කරන්න යන්නේ විනාඩි 7ක් - 10ක් වගේ පොඩි කාලයක්.
(තමන්ගේ දේවල් මචං තමන් රැක ගන්න හුරු වෙන එක හොඳ දෙයක් ඉතින්. බඩුත් ආරක්ෂා වෙනවා බඩුවල quality එකත් කාලයක් තියෙනවා. It's a win win situation after all.)
ඔය තියෙන්නේ මම පාවිච්චි කරන Nozzels duster එකයි, wipe කරන්න ගන්න micro fiber cloth එකයි, අලී එකේ ගන්න තියනවා ඕවා. Metal/Alloy වගේ base එකකින් iem එක finish වෙලා තියනවා නම් අනිවාර්යයෙන් පොඩි micro fiber cloth කෑල්ලක් ඕනි වෙනවා හරියට එක wipe කරලා ගන්න. අනිත් ඔය resin/plastic/pvc වලින් iem එක finish වෙලා තියනවා නම් cotton වගේ රෙදි කෑල්ලක් ගන්න පුළුවන් හොඳට wipe වෙනවා අවුලක් නෑ.