Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stuck at Arrived at linehaul
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://a.aliexpress.com/_oDqVF9c

ඔය url එකේ තියනවා වගේ සිලිකා හොයාගන්න තියනවා නම් ඒවා පාවිච්චි කළාට කමක් නෑ. Normal සිලිකා එක දාන්න එපා iem එක්ක. මොකද normal සිලිකා වලට absorb වෙනවා කියලා indicate කරගන්න බැරි නිසා. ඔය වගේ සිලිකා වලට absorb උනාම පස්සේ බලලා මාරු කරගන්න පුළුවන්.

මම මගේ iem සිලිකා වලම දාල තියන්නේ නෑ. පාචිව්වි කරන විදිය අනුව තමයි සිලිකා දාන්නේ. සති දෙකකට එක පාරක් වගේ දවසක් දාලා තියලා ගන්නවා. (එහෙම කරන්නේ tuning වලට අවුල යයි කියලා බයට, මොකද iem එකකින් වැඩක් නෑ tuning අවුල් උනාම normal headset වගේ නෙමෙයි iem වල sound වල තියන ඒ ගැම්ම / ඒ prestige ගතිය යනවා)

Clean කරනවා කියලා මහා ලොකුවට මැරෙන්න දෙයක් නෑ, surface එක හරියට දාඩිය වල තෙල් ගතිය යන්න clean කරලා. Nozzles වල කනේ තියන ear wax එහෙම රැඳිලා තියනවා නම් ඒවා අයින් කරලා (Nozzles වල entrance block වෙනවා ear wax වලින්), තව වයර් එකේ දාඩිය එහෙම යන්න නිකන් උඩින් පිදාල දාන එක මම නම් කරන්නේ, මට ඔය ටික කරන්න යන්නේ විනාඩි 7ක් - 10ක් වගේ පොඩි කාලයක්.

(තමන්ගේ දේවල් මචං තමන් රැක ගන්න හුරු වෙන එක හොඳ දෙයක් ඉතින්. බඩුත් ආරක්ෂා වෙනවා බඩුවල quality එකත් කාලයක් තියෙනවා. It's a win win situation after all.)

ඔය තියෙන්නේ මම පාවිච්චි කරන Nozzels duster එකයි, wipe කරන්න ගන්න micro fiber cloth එකයි, අලී එකේ ගන්න තියනවා ඕවා. Metal/Alloy වගේ base එකකින් iem එක finish වෙලා තියනවා නම් අනිවාර්යයෙන් පොඩි micro fiber cloth කෑල්ලක් ඕනි වෙනවා හරියට එක wipe කරලා ගන්න. අනිත් ඔය resin/plastic/pvc වලින් iem එක finish වෙලා තියනවා නම් cotton වගේ රෙදි කෑල්ලක් ගන්න පුළුවන් හොඳට wipe වෙනවා අවුලක් නෑ.

[QUOTE="MR.YOLO, post: 29760064, member: 585452"] [URL]https://a.aliexpress.com/_oDqVF9c[/URL] ඔය url එකේ තියනවා වගේ සිලිකා හොයාගන්න තියනවා නම් ඒවා පාවිච්චි කළාට කමක් නෑ. Normal සිලිකා එක දාන්න එපා iem එක්ක. මොකද normal සිලිකා වලට absorb වෙනවා කියලා indicate කරගන්න බැරි නිසා. ඔය වගේ සිලිකා වලට absorb උනාම පස්සේ බලලා මාරු කරගන්න පුළුවන්. මම මගේ iem සිලිකා වලම දාල තියන්නේ නෑ. පාචිව්වි කරන විදිය අනුව තමයි සිලිකා දාන්නේ. සති දෙකකට එක පාරක් වගේ දවසක් දාලා තියලා ගන්නවා. (එහෙම කරන්නේ tuning වලට අවුල යයි කියලා බයට, මොකද iem එකකින් වැඩක් නෑ tuning අවුල් උනාම normal headset වගේ නෙමෙයි iem වල sound වල තියන ඒ ගැම්ම / ඒ prestige ගතිය යනවා) Clean කරනවා කියලා මහා ලොකුවට මැරෙන්න දෙයක් නෑ, surface එක හරියට දාඩිය වල තෙල් ගතිය යන්න clean කරලා. Nozzles වල කනේ තියන ear wax එහෙම රැඳිලා තියනවා නම් ඒවා අයින් කරලා (Nozzles වල entrance block වෙනවා ear wax වලින්), තව වයර් එකේ දාඩිය එහෙම යන්න නිකන් උඩින් පිදාල දාන එක මම නම් කරන්නේ, මට ඔය ටික කරන්න යන්නේ විනාඩි 7ක් - 10ක් වගේ පොඩි කාලයක්. (තමන්ගේ දේවල් මචං තමන් රැක ගන්න හුරු වෙන එක හොඳ දෙයක් ඉතින්. බඩුත් ආරක්ෂා වෙනවා බඩුවල quality එකත් කාලයක් තියෙනවා. It's a win win situation after all.) [url=https://postimg.cc/kD1WvfYb][img]https://i.postimg.cc/rFcgcHSQ/image.jpg[/img][/url] ඔය තියෙන්නේ මම පාවිච්චි කරන Nozzels duster එකයි, wipe කරන්න ගන්න micro fiber cloth එකයි, අලී එකේ ගන්න තියනවා ඕවා. Metal/Alloy වගේ base එකකින් iem එක finish වෙලා තියනවා නම් අනිවාර්යයෙන් පොඩි micro fiber cloth කෑල්ලක් ඕනි වෙනවා හරියට එක wipe කරලා ගන්න. අනිත් ඔය resin/plastic/pvc වලින් iem එක finish වෙලා තියනවා නම් cotton වගේ රෙදි කෑල්ලක් ගන්න පුළුවන් හොඳට wipe වෙනවා අවුලක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom