මචංල මට ලැපක් ගන්න ඔින. ගෙවන්න ගන්න වෙන්නෙ.
BIT ID එකෙන් ලැප්ටොප් offer එක ගන්න පුලුවන්ද? ඒ offer එකෙන් ලැප් එකක් ගන්නෙ කොහොමද? දන්න අය කොටාගෙන යමු
BIT ID එකෙන් ලැප්ටොප් offer එක ගන්න පුලුවන්ද? ඒ offer එකෙන් ලැප් එකක් ගන්නෙ කොහොමද? දන්න අය කොටාගෙන යමු
මම ඕපන් එකේ සර්ටිෆිකේට් එකක් කරන්ඩ දුන්න ID එකකකට ගත්තා බන්, නාවල එකෙන් දුන්න ID එක්කුත් නෙමේ