Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Students who fail Mathematics at GCE O/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන එකත් හරි. හරියට පාස් වෙන එකාට යම් තැනක් දෙන්න ඕනේ බැරි උන්ට වඩා.

බැරි උන්ව එළවන්න කියනවා නෙවෙයි, උන්ටත් පාස් වෙන්න පුලුවන් විදියට පරිසරය හදනවා නම් ගොඩක් හොදයි. මොකද සමහර උන් ෆේල් වෙන්නේ බැරි කමට නෙවෙයි, උවමනාව නැති කමට, තමන් විෂයට ආස කරන්නේ නැති කමට, මානසිකව වැටෙන දෙයක් වුනාම, ලෙඩක් හැදිලා එන්න බැරි උනාම. මානසිකව වැටිලා හෝ ලෙඩක් හැදිලා එන්න බැරි උන් ෆේල් වෙන්නේ බැරි කමට නෙවෙයි. හිතපන් උබේ අම්මා විභාගයට කලින් දවසේ සර්පයෙක් ගහලා මැරෙනවා, උබට මොකද වෙන්නේ? උබට හිත එකගව විභාගය කරන්න පුලුවන්ද? එතකොට උබ ලෙඩ වුනොත්? උබ මේ සැරේ ෆේල් වෙනවා ,ඊලග සැරේ විභාගය කරන්න තව අවුරුද්දක් ඉන්න එක කාලය නාස්ති කිරිමක්, ඒක නිසා ඕලෙවල් විභාගය හැම අවුරුද්දකම අප්‍රේල් (සිංහල අවුරුද්දට පස්සේ), අගොස්තු, දෙසැම්බර් වගේ තියන්න ඕනේ එතකොට අප්‍රේල් කරන්න බැරි උනොත් අගොස්තු,දෙසැම්බර් කරන්න පුලුවන්, අවුරුද්දක් නාස්ති කරන්න ඕනෙත් නෑ.

ඒ වගේම මම කලින් කිව්වා වගේ චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ උන්ට ගණිතය වැඩියේ ඕන නෑ, උන්ට 8 පාස් උනත් ඇති, උන්ට ඕලෙවල් ගණිතය අනිවාර්යය කරන එක අසාධාරණයක්. උන් ගණිතයට කැමති නෑ, කැමති නැති නිසයි වෙන විෂයක් කරන්නේ ඉතින් උන්ට ගණිතය අනිවාර්යය කරලා, උන්ගේ අනාගතය විනාශ කරන්නේ ඇයි? උන්ට උන් දක්ෂ පාරෙන් යන්න දෙන්න ඕනේ.

ඒ වගේම ගණිතය ගත්තම, ගණිතය විෂයේ තියෙනවා ගොඩක් අනු විෂයන්, වීජ ගණිතය, ජ්‍යාමිතිය,කළනය, අනු කළනය, අංක ගණිතය, ක්රිප්ටෝගැපි, සම්භාවිතාව,සංඛ්‍යානය,ස්ථල විද්‍යාව etc.. තව ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට යනකොට ප්‍රශස්තිකරණය , තරංගිකාව, ගතිවිද්‍යාව වගේ සෑහෙන්න විෂයන් ටිකක් තියෙනවා. සාප්ක්ෂතවාදය, ප්රමැට් ගේ අන්තිම ප්‍රමේය වගේ විෂයන් කියන්නේ වෙනමම සබ්ජෙක්ට්. මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ සමහර ගණිතය කරන උන්ට පවා. මේ විෂයන් වලින් වීජ ගණිතය, ජ්‍යාමිතිය, අංක ගණිතය වගේ අනිවාර්යය කරලා අනෙක් අනු විෂයන් ඔප්ෂනල් විෂයන් කරලා ඒවායින් කැමති 4 ක් තෝරගන්න කියලා කරන්න කිව්වා නම් ගොඩක් උන් පාස් වෙයි. ඒකෙන් යම් අනු විෂයකට දක්ෂ එකෙක් ඒ පැත්තෙන් ඉහළටත් යයි.

ඊශ්‍රාලයේ උන් ගොඩක් බුද්ධිමත් කියලා ගොඩක් උන් කියනවනේ? උන් බුද්ධිමත් නෙවෙයි, උනුත් අපි වගේ තමයි, උන්ගේ අධ්‍යාපන ක්‍රමයයි වෙනස්, උන් කරන්නේ යම් විෂයකට/අනු විෂයකට දක්ෂ එකාව අදුන ගෙන ඌව ඒ පාරේ මුල ඉදලම යවනවා. ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියන්නේ සංකීර්ණ විෂයන්, ඒවල සෑහෙන්න අනු විෂයන් තියෙනවා, මේ හැම එකක්ම දැනගෙන ඉන්න ඕනේ කියල හිතන එක විහිළුවක්.

[QUOTE="Chamath2015, post: 19416706, member: 546605"] [SIZE="5"][COLOR="Blue"] උබ කියන එකත් හරි. හරියට පාස් වෙන එකාට යම් තැනක් දෙන්න ඕනේ බැරි උන්ට වඩා. බැරි උන්ව එළවන්න කියනවා නෙවෙයි, උන්ටත් පාස් වෙන්න පුලුවන් විදියට පරිසරය හදනවා නම් ගොඩක් හොදයි. මොකද සමහර උන් ෆේල් වෙන්නේ බැරි කමට නෙවෙයි, උවමනාව නැති කමට, තමන් විෂයට ආස කරන්නේ නැති කමට, මානසිකව වැටෙන දෙයක් වුනාම, ලෙඩක් හැදිලා එන්න බැරි උනාම. මානසිකව වැටිලා හෝ ලෙඩක් හැදිලා එන්න බැරි උන් ෆේල් වෙන්නේ බැරි කමට නෙවෙයි. හිතපන් උබේ අම්මා විභාගයට කලින් දවසේ සර්පයෙක් ගහලා මැරෙනවා, උබට මොකද වෙන්නේ? උබට හිත එකගව විභාගය කරන්න පුලුවන්ද? එතකොට උබ ලෙඩ වුනොත්? උබ මේ සැරේ ෆේල් වෙනවා ,ඊලග සැරේ විභාගය කරන්න තව අවුරුද්දක් ඉන්න එක කාලය නාස්ති කිරිමක්, ඒක නිසා ඕලෙවල් විභාගය හැම අවුරුද්දකම අප්‍රේල් (සිංහල අවුරුද්දට පස්සේ), අගොස්තු, දෙසැම්බර් වගේ තියන්න ඕනේ එතකොට අප්‍රේල් කරන්න බැරි උනොත් අගොස්තු,දෙසැම්බර් කරන්න පුලුවන්, අවුරුද්දක් නාස්ති කරන්න ඕනෙත් නෑ. ඒ වගේම මම කලින් කිව්වා වගේ චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ උන්ට ගණිතය වැඩියේ ඕන නෑ, උන්ට 8 පාස් උනත් ඇති, උන්ට ඕලෙවල් ගණිතය අනිවාර්යය කරන එක අසාධාරණයක්. උන් ගණිතයට කැමති නෑ, කැමති නැති නිසයි වෙන විෂයක් කරන්නේ ඉතින් උන්ට ගණිතය අනිවාර්යය කරලා, උන්ගේ අනාගතය විනාශ කරන්නේ ඇයි? උන්ට උන් දක්ෂ පාරෙන් යන්න දෙන්න ඕනේ. ඒ වගේම ගණිතය ගත්තම, ගණිතය විෂයේ තියෙනවා ගොඩක් අනු විෂයන්, වීජ ගණිතය, ජ්‍යාමිතිය,කළනය, අනු කළනය, අංක ගණිතය, ක්රිප්ටෝගැපි, සම්භාවිතාව,සංඛ්‍යානය,ස්ථල විද්‍යාව etc.. තව ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට යනකොට ප්‍රශස්තිකරණය , තරංගිකාව, ගතිවිද්‍යාව වගේ සෑහෙන්න විෂයන් ටිකක් තියෙනවා. සාප්ක්ෂතවාදය, ප්රමැට් ගේ අන්තිම ප්‍රමේය වගේ විෂයන් කියන්නේ වෙනමම සබ්ජෙක්ට්. මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ සමහර ගණිතය කරන උන්ට පවා. මේ විෂයන් වලින් වීජ ගණිතය, ජ්‍යාමිතිය, අංක ගණිතය වගේ අනිවාර්යය කරලා අනෙක් අනු විෂයන් ඔප්ෂනල් විෂයන් කරලා ඒවායින් කැමති 4 ක් තෝරගන්න කියලා කරන්න කිව්වා නම් ගොඩක් උන් පාස් වෙයි. ඒකෙන් යම් අනු විෂයකට දක්ෂ එකෙක් ඒ පැත්තෙන් ඉහළටත් යයි. ඊශ්‍රාලයේ උන් ගොඩක් බුද්ධිමත් කියලා ගොඩක් උන් කියනවනේ? උන් බුද්ධිමත් නෙවෙයි, උනුත් අපි වගේ තමයි, උන්ගේ අධ්‍යාපන ක්‍රමයයි වෙනස්, උන් කරන්නේ යම් විෂයකට/අනු විෂයකට දක්ෂ එකාව අදුන ගෙන ඌව ඒ පාරේ මුල ඉදලම යවනවා. ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියන්නේ සංකීර්ණ විෂයන්, ඒවල සෑහෙන්න අනු විෂයන් තියෙනවා, මේ හැම එකක්ම දැනගෙන ඉන්න ඕනේ කියල හිතන එක විහිළුවක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom