O/L අසමත් වුණත් A/L කරන්න පුළුවන්
ඉදිරියේදී උසස් පෙළ කිරීමට සාමාන්‍ය පෙළ අනිවාර්ය නොවන බවත් ගණිතය අසමත් වුවද උසස් පෙළ කිරීමට හැකියාව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි .
ඉදිරියේදී සියළුම ශිෂ්‍යාවන්ට 1 වසරේ සිට අඛණ්ඩව 13 වසර දක්වා පාසැල් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කරනවා .ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ යම් සිසුවෙකු අසමත් වුවද ඔහුට දක්ෂතාවය ඇති විෂය හදාරමින් උසස් පෙළ හැදෑරිය හැකි බවද අමාත්‍යරයා කියා සිටියා .
සංවාදයට වීවෘතයි
Last edited:



