Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Studies වලට Australia යන්න ආසද? Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Studies වලට Australia යන්න ආසද? Part 2

ඉගෙන ගන්න අයගෙන් 80% ක්ම වගේ අය වැඩ කරන්න තමයි බලන්නේ. මොකද, ලංකාවේ වගේ පිනට හැමදේම ලැබෙන්නේ නැහැ සහ ඉතින් වියදම අධිකයි. 60ක් 70ක් යනවා මාසෙට ඉන්න තැනටම 50ක් වත් යනවා. සමහර වෙලාවට ඊටත් වැඩියි

වැඩ කරන්න සහ ජීවත් වෙන්න නීති ගොඩයි

මේව කඩ කලොත් කෙලින්ම ගෙදර තමයි ඉතින්. Uni එකට ගෙවපු අනන් මනන් සේරම අපරාදේ.

Student Visa එකට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවම් (එයාලගේ University semester එක අතරතුර)

හැබැයි ඔයාලට Vacation එකේදී Full Time work කරන්න අයිතිය තියනවා. ගොඩක් අය මේක දන්නෙ නැහැ.

සමහර තැන් වල අපිට කාලෙකට full time, කාලෙකට part time වැඩ කරන්න බැහැ. ඒහෙම වුනොත් vacation එකේදිත් ඔයාලට part time තමයි වැඩ කරන්න වෙන්නේ. අපරාදේ කාලය.ඒ නිසා Job එක හොයාගන්නකොට මේ ගැනත් හිතන්න.

Student Visa එක ගන්න නම් ඔයා Australia වල කරන Course එකේ පෙන්නන්න ඕනි.

Student එකෙන් ඔයා Course එක පටන් ගන්න දවස් 90කට කලින් වලට එන්න පුලුවම්.

තව තියනවා හෙමීට Type කරලා දාන්නම්  මේවා දැම්මේ Rep ගන්න හිතන් නම් නෙවෙයි. නිකම් ඉන්න ගමන් කම්මැලිකමට දන්න දෙයක් බෙදාගන්න දැනගන්න දේවල් තියනවා නම් PM කරන්න

අහ්හ් අනික Australia වල ඉගෙන්න ගන්නවා නම් සල්ලි දුන්න කියලා Degree එක ගන්නවත් සල්ලී දුන්න කියලා Lecturer ලගට ඇවිත් ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕනි කියලවත් බලන් එන්න එපා. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් වෙන්නේ කට පාඩම් කරලා කරන එකනේ. Australia වල තනියම තමයි ගේම ගහන්න තියන්නේ. Research, Library වලින්... වගේ

[QUOTE="DeKay, post: 18549599, member: 535045"] [b]Studies වලට Australia යන්න ආසද? Part 2[/b] [SIZE="4"]ඉගෙන ගන්න අයගෙන් 80% ක්ම වගේ අය වැඩ කරන්න තමයි බලන්නේ. මොකද, ලංකාවේ වගේ පිනට හැමදේම ලැබෙන්නේ නැහැ සහ ඉතින් වියදම අධිකයි. 60ක් 70ක් යනවා මාසෙට ඉන්න තැනටම 50ක් වත් යනවා. සමහර වෙලාවට ඊටත් වැඩියි :baffled: [COLOR="RoyalBlue"]වැඩ කරන්න සහ ජීවත් වෙන්න නීති ගොඩයි[/COLOR] මේව කඩ කලොත් කෙලින්ම ගෙදර තමයි ඉතින්. Uni එකට ගෙවපු අනන් මනන් සේරම අපරාදේ. Student Visa එකට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවම් (එයාලගේ University semester එක අතරතුර) හැබැයි ඔයාලට Vacation එකේදී Full Time work කරන්න අයිතිය තියනවා. ගොඩක් අය මේක දන්නෙ නැහැ. සමහර තැන් වල අපිට කාලෙකට full time, කාලෙකට part time වැඩ කරන්න බැහැ. ඒහෙම වුනොත් vacation එකේදිත් ඔයාලට part time තමයි වැඩ කරන්න වෙන්නේ. අපරාදේ කාලය.ඒ නිසා Job එක හොයාගන්නකොට මේ ගැනත් හිතන්න. Student Visa එක ගන්න නම් ඔයා Australia වල කරන Course එකේ පෙන්නන්න ඕනි. Student එකෙන් ඔයා Course එක පටන් ගන්න දවස් 90කට කලින් වලට එන්න පුලුවම්. [SIZE="4"]තව තියනවා හෙමීට Type කරලා දාන්නම් :) මේවා දැම්මේ Rep ගන්න හිතන් නම් නෙවෙයි. නිකම් ඉන්න ගමන් කම්මැලිකමට දන්න දෙයක් බෙදාගන්න දැනගන්න දේවල් තියනවා නම් PM කරන්න :) [SIZE="4"]අහ්හ් අනික Australia වල ඉගෙන්න ගන්නවා නම් සල්ලි දුන්න කියලා Degree එක ගන්නවත් සල්ලී දුන්න කියලා Lecturer ලගට ඇවිත් ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕනි කියලවත් බලන් එන්න එපා. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් වෙන්නේ කට පාඩම් කරලා කරන එකනේ. Australia වල තනියම තමයි ගේම ගහන්න තියන්නේ. Research, Library වලින්... වගේ[/SIZE] [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom