Studies වලට Australia යන්න ආසද​? Part 2

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Studies වලට Australia යන්න ආසද​? Part 2

    ඉගෙන ගන්න අයගෙන් 80% ක්ම වගේ අය වැඩ කරන්න තමයි බලන්නේ. මොකද​, ලංකාවේ වගේ පිනට හැමදේම ලැබෙන්නේ නැහැ සහ ඉතින් වියදම අධිකයි. 60ක් 70ක් යනවා මාසෙට ඉන්න තැනටම 50ක් වත් යනවා. සමහර වෙලාවට ඊටත් වැඩියි :baffled:

    වැඩ කරන්න​ සහ ජීවත් වෙන්න​ නීති ගොඩයි
    මේව කඩ කලොත් කෙලින්ම ගෙදර තමයි ඉතින්. Uni එකට ගෙවපු අනන් මනන් සේරම අපරාදේ.

    Student Visa එකට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවම් (එයාලගේ University semester එක අතරතුර​)

    හැබැයි ඔයාලට Vacation එකේදී Full Time work කරන්න අයිතිය තියනවා. ගොඩක් අය මේක දන්නෙ නැහැ.

    සමහර තැන් වල අපිට කාලෙකට full time, කාලෙකට part time වැඩ කරන්න බැහැ. ඒහෙම වුනොත් vacation එකේදිත් ඔයාලට part time තමයි වැඩ කරන්න වෙන්නේ. අපරාදේ කාලය​.ඒ නිසා Job එක හොයාගන්නකොට මේ ගැනත් හිතන්න​.

    Student Visa එක ගන්න නම් ඔයා Australia වල කරන Course එකේ පෙන්නන්න ඕනි.

    Student එකෙන් ඔයා Course එක පටන් ගන්න දවස් 90කට කලින් වලට එන්න පුලුවම්.

    තව තියනවා හෙමීට Type කරලා දාන්නම් :) මේවා දැම්මේ Rep ගන්න හිතන් නම් නෙවෙයි. නිකම් ඉන්න ගමන් කම්මැලිකමට දන්න දෙයක් බෙදාගන්න​ දැනගන්න දේවල් තියනවා නම් PM කරන්න​ :)

    අහ්හ් අනික Australia වල ඉගෙන්න ගන්නවා නම් සල්ලි දුන්න කියලා Degree එක ගන්නවත් සල්ලී දුන්න කියලා Lecturer ලගට ඇවිත් ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕනි කියලවත් බලන් එන්න එපා. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් වෙන්නේ කට පාඩම් කරලා කරන එකනේ. Australia වල​ තනියම තමයි ගේම ගහන්න තියන්නේ. Research, Library වලින්... වගේ

     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    උඹ ඕස්ට්‍රේලියා ද බන් ඉන්නෙ. ජොබ් හොයාගන්න ලේසිද බන්.ඒගැන විස්තරයක් දාපන්කො මම දන්න එකෙක් එහෙ ගියා ලගදි ජොබක් සෙට් වෙලා නෑ තාම
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ ඕස්ට්‍රේලියා ද බන් ඉන්නෙ. ජොබ් හොයාගන්න ලේසිද බන්.ඒගැන විස්තරයක් දාපන්කො මම දන්න එකෙක් එහෙ ගියා ලගදි ජොබක් සෙට් වෙලා නෑ තාම

    දාන්නම් :)