IT wala Msc thiyanawada bro? fee eka keeyak wage watei da? Field ekema jobak hoya ganna puluwan wei da? seminar eka free da ? ;) seminar is free bro. රෙජිස්ටර් වෙලා සෙමිනාර් එකට යන්න. එදාට ඔයාට ඔක්කම ඩීටේල්ස් දැනගන්න පුළුවන්. :)