මේක Food science & Nutrition Bsc programme එකක් .Preliminary course එකක් කරලා තමයි පටන්ගන්නවා කියලා තියෙන්නේ.මං මේ වගේ පැති වලට ටිකක් වැඩි ආසාවක් තියෙනවා.හැබැයි මං Science or Maths කලේ නෑ.හැබැයි Agriculture science කරනවා.මට තියෙන ප්‍රශ්නේ තමයි ඒ හේතුව නිසා select වෙන්න බැරිවෙයිද කියලා. Preliminary course එකක් degree එකට කලින් එයාලා දෙන නිසා අවුලක් නැතිවෙයි ද?මං පොඩි internship එකකුත් කරන්න ඉන්නේ මේ සම්බන්ධව.මේක admission restrictions තියෙන course එකකුත් නෙවේ.E kiyanne admission requirements complete nan admission denawa.Eth subject related nathi nisai awula.මේක Germany වල degree ekak. Embassy eke visa දෙද්දිත් එහෙම subject related කියලා බලනවද?(Next year දාන්න හිතන් ඉන්නේ.ඒත් මේ ගැන විස්තර හොයලා තියන්න බැලුවේ.මොකද ටිකක් හොඳ degree courses ගැන මං තාම හොයනවා.ඒ අතරේ මේක අහුවුණේ.) Germany study කරන හෝ ඉන්න අය මේ වගේ දේවල් ගැන දන්නවා නං ටිකක් විස්තර දාගෙන යන්නකෝ.
