Stupid bitches joins ISIS !!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    3deffbc101e10bdb03966a4973925831_XL.jpg


    isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.
    17 හැවිරිදි සහ 15 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා පසුගිය අප්‍රේල් මාසයේ තමන් isis ගරිල්ලන් හා එක්වීමට යන බව ලියා තබා නිවෙස් වලින් පැන ගොස් තිබේ.බොස්නියානු සම්භවයක් සහිත මෙම සිසුවියන් දෙදෙනා සදහන් කර තිබුනේ තමන් අල්ලා දෙවියන් වෙනුවෙන් මියයාමට යන බවයි.

    පසුව මෙම දෙදෙනා isis ගරිල්ලන් හා විවාහ වී ඇති බව වාර්තා වෙයි. පසුව මෙම සිසුවියන් යොදාගෙන isis ගරිල්ලන් සිය තරුණ බල ඇණිය ශක්තිමත් කර ගැනීම සදහා පෝස්ටර් පෙළක් ද නිර්මාණය කර තිබේ. :rolleyes::rolleyes:



    kelloo.jpg


    මෙම දෙදෙනා පැනයාමෙන් පසු මෙම දෙදෙනාගේ ෆේස්බුක් ගිණුම් පිළිබදව ආරක්ෂක අංශ අවධානයෙන් සිට ඇති අතර මේ වන විට ඔවුන් එහි සදහන් කර ආකාරයට ඔවුන්ට යළි සිය නිවෙස් වෙත පැමිණිමට අවශ්‍ය වී ඇති බව සදහන් වෙයි.මෙම සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබ්බර වී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

    තවත් වාර්තා වක සදහන් වුයේ මෙම දෙදෙනාගෙන් එක් අයෙක් මීට මසකට පමණ පෙර මරා දමා ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම සිසුවියන් යළි සමාජගත කළ නොහැකි බව සදහන් කරන ආරක්ෂක අංශ ඔවුන්ට යලි නිවෙස්වලට පැමිණීම අවුරමින් කටයුතු කරන බව වාර්තා වෙයි.
    :no::baffled:

    source - http://www.lfn.lk/foreign-news/item/4843-2014-10-11-23-12-56
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අපරාදේ කොන නැති එකෙක්ගෙන් සැපක් ගන්න ඕනනම් පක්කෙක් එක්ක හරි අරාබි කාරයෙක් එක්ක හරි සෙට් වෙන්න තිබ්බනේ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පවු වැඩේ ,17,15 කියන්නේ පොඩි කෙල්ලෝ දෙන්නෙක් නේ ඉතින් ආරක්ෂක උන් එන්න හදන එක වළක්වන එක කැත වැඩක්, උන්ට කරන්න තිබ්බේ කෙල්ලෝ දෙන්නව කොහොම හරි ගෙන්වා ගන්න එකයි, ඊට පස්සේ පරිවාසේ දාලා අවුරුදු කිහිපයක් තියලා හොද නම් release කරන්න තියෙන්නේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    මෝඩ වේ*යො .. ආයිත් ගෙන්න ගන්න හොඳ නෑ, මොන ප්ලෑන් එකකට එනවද කව්ද දන්නෙ .. :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපරාදේ කොන නැති එකෙක්ගෙන් සැපක් ගන්න ඕනනම් පක්කෙක් එක්ක හරි අරාබි කාරයෙක් එක්ක හරි සෙට් වෙන්න තිබ්බනේ..

    :P උන්ට ආපු දවසේම gang bang එකක් දාන්න ඇති. :rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    අපරාදේ කොන නැති එකෙක්ගෙන් සැපක් ගන්න ඕනනම් පක්කෙක් එක්ක හරි අරාබි කාරයෙක් එක්ක හරි සෙට් වෙන්න තිබ්බනේ..

    :P උන්ට ආපු දවසේම gang bang එකක් දාන්න ඇති. :rolleyes:

    :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    තවත් වාර්තා වක සදහන් වුයේ මෙම දෙදෙනාගෙන් එක් අයෙක් මීට මසකට පමණ පෙර මරා දමා ඇති බවයි.

    sure da :confused::confused::confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0