ISIS එකේ නිල ගුවන් හමුදාව වන එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රහාරයකින් සිරියානු යානයක් විනාශ වෙයි.ප්‍රහාරයෙන් පසු සිරියාවේ ඇමෙරිකානු-රුසියානු මෙහෙයුම් සම්බන්ධව එකිනෙකා අතර සම්බන්ධීකරණය වෙනුවෙන් පිහිටුවා තිබූ සන්නිවේදන මාර්ගය බිද දමන්නට රුසියාව තීරණය කර තිබේ.ඒ කියන්නේ දැන් ඇමෙරිකන් ප්‍රහාරක යානා සතුරු යානා විදියට තමයි සිරියාවේ ඉන්න රුසියානු හමුදාව දකින්නේ.දැන් ඉතින් ගෙනාපු S-400,S-300 ටික එලියට ගන්න වෙලාව... කෑමක් තියෙන්නේ.. 
