Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SU-34 ගුවන් යානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අදත් ප්ලේන් එකක් ගැන ඔයාලට විස්තර ටිකක් දාන්න හිතුවා

අද කියන්න යන්නේ සු-34 ගැන. මම හිතන්නේ දැන් නම් එළකිරි එකේ ඉන්න හැමෝම වගේ මේක ගැන අහලා ඇති.

ඔන්න විකිපීඩියා එක මෙයා ගැන මෙහෙම කියනවා.

Role Fighter-bomber,[1] strike fighter

Manufacturer Sukhoi

First flight 13 April 1990

Introduction 20 March 201

Status In service

Primary user Russian Air Force

Produced 2006–present[4][5]

Number built 91 as of December 2015

Unit cost US$36 million

Developed from Sukhoi Su-27

හSukhoi Su-34. ලෝකයේ හදපු advanced ම ප්‍රහාරක ගුවන් යානාවක්. මේක ගොඩබිම් ප්‍රහාර එල්ල කරන්න විශේෂයෙන්න හදපු එකක් .

මේකේ design එක Su-27 (මේකත් ලෝකයේ හදපු හොදම ප්‍රහාරක ගුවන් යානාවක්) ගුවන් යානයේ architecture එක. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානාවක නියමුවන් ඉන්නේ එක්කෙනෙක්ගේ පිටිපස්සට වෙන්න. ඒ උණත් මේකේ දෙනනම එක row එකක වාඩි වෙලා

මේක බලන්න එතකොට තේරෙයි

මේකට ඇතුල් වෙන්න තියෙන්නේ යටින්. තේරෙනවනේ

වෙන ඒවායේ නම් නගින්න තියෙන්නේ උඩින්

ඊට අමතරව මේකේ පොඩි වැසිකිලියක් සහ මුළුතැන් ගෙයක් තියෙනවා

ඔන්න පොඩි වීඩියෝ කෑල්ලක් හම්බ උනා. එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්

[YOUTUBE]2h4kXPzOe1A[/YOUTUBE]

ඊට අමතරව මේ තියෙන්නේ මේ ගුවන් යානයේ තියෙන හැකියාවන්

මම මෙතන ඇත්තටම කියලා තියෙන්නේ මේ ගුවන් යානයේ තියෙන විශේෂ ගති ලක්ෂණ වලින් බොහොම පොඩ්ඩයි. සමහර විට ඔයාලා මේ වීඩියෝ බලද්දී සමහර අලුත් දේවල් හම්බ වෙයි.

එහෙම දෙයක් තියෙනවනම් මෙතැන් පොස්ට් එකක් දාන්න. මම දන්නා තරමින් කියලා දෙන්නම්

ඔන්න එහෙනම් එකත් ඉවරයි.

ඉතින් ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් රේප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න

[QUOTE="tharakacm, post: 19487809, member: 27356"] [SIZE="6"][COLOR="Blue"]ඔන්න මම අදත් ප්ලේන් එකක් ගැන ඔයාලට විස්තර ටිකක් දාන්න හිතුවා අද කියන්න යන්නේ සු-34 ගැන. මම හිතන්නේ දැන් නම් එළකිරි එකේ ඉන්න හැමෝම වගේ මේක ගැන අහලා ඇති. ඔන්න විකිපීඩියා එක මෙයා ගැන මෙහෙම කියනවා. [COLOR="Red"][SIZE="5"] Role Fighter-bomber,[1] strike fighter Manufacturer Sukhoi First flight 13 April 1990 Introduction 20 March 201 Status In service Primary user Russian Air Force Produced 2006–present[4][5] Number built 91 as of December 2015 Unit cost US$36 million Developed from Sukhoi Su-27 [/SIZE][/COLOR] හSukhoi Su-34. ලෝකයේ හදපු advanced ම ප්‍රහාරක ගුවන් යානාවක්. මේක ගොඩබිම් ප්‍රහාර එල්ල කරන්න විශේෂයෙන්න හදපු එකක් . [img]http://i.imgur.com/Mv6uf4F.jpg[/img] [img]http://i.imgur.com/tuytpEQ.jpg[/img] මේකේ design එක Su-27 (මේකත් ලෝකයේ හදපු හොදම ප්‍රහාරක ගුවන් යානාවක්) ගුවන් යානයේ architecture එක. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානාවක නියමුවන් ඉන්නේ එක්කෙනෙක්ගේ පිටිපස්සට වෙන්න. ඒ උණත් මේකේ දෙනනම එක row එකක වාඩි වෙලා මේක බලන්න එතකොට තේරෙයි [img]http://i.imgur.com/MgFwmxo.jpg[/img] [img]http://i.imgur.com/Hii56G4.jpg[/img] මේකට ඇතුල් වෙන්න තියෙන්නේ යටින්. තේරෙනවනේ :D:D:D:D:D:D වෙන ඒවායේ නම් නගින්න තියෙන්නේ උඩින් [img]http://i.imgur.com/OfLxpUw.jpg[/img] ඊට අමතරව මේකේ පොඩි වැසිකිලියක් සහ මුළුතැන් ගෙයක් තියෙනවා ඔන්න පොඩි වීඩියෝ කෑල්ලක් හම්බ උනා. එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් [YOUTUBE]2h4kXPzOe1A[/YOUTUBE] ඊට අමතරව මේ තියෙන්නේ මේ ගුවන් යානයේ තියෙන හැකියාවන් [img]http://i.imgur.com/e0NppZM.png[/img] මම මෙතන ඇත්තටම කියලා තියෙන්නේ මේ ගුවන් යානයේ තියෙන විශේෂ ගති ලක්ෂණ වලින් බොහොම පොඩ්ඩයි. සමහර විට ඔයාලා මේ වීඩියෝ බලද්දී සමහර අලුත් දේවල් හම්බ වෙයි. එහෙම දෙයක් තියෙනවනම් මෙතැන් පොස්ට් එකක් දාන්න. මම දන්නා තරමින් කියලා දෙන්නම් ඔන්න එහෙනම් එකත් ඉවරයි. ඉතින් ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් රේප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom