SU-34 ගුවන් යානා

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඔන්න මම අදත් ප්ලේන් එකක් ගැන ඔයාලට විස්තර ටිකක් දාන්න හිතුවා

    අද කියන්න යන්නේ සු-34 ගැන. මම හිතන්නේ දැන් නම් එළකිරි එකේ ඉන්න හැමෝම වගේ මේක ගැන අහලා ඇති.

    ඔන්න විකිපීඩියා එක මෙයා ගැන මෙහෙම කියනවා.


    Role Fighter-bomber,[1] strike fighter
    Manufacturer Sukhoi
    First flight 13 April 1990
    Introduction 20 March 201
    Status In service
    Primary user Russian Air Force
    Produced 2006–present[4][5]
    Number built 91 as of December 2015
    Unit cost US$36 million
    Developed from Sukhoi Su-27


    හSukhoi Su-34. ලෝකයේ හදපු advanced ම ප්‍රහාරක ගුවන් යානාවක්. මේක ගොඩබිම් ප්‍රහාර එල්ල කරන්න විශේෂයෙන්න හදපු එකක් .

    Mv6uf4F.jpg


    tuytpEQ.jpg


    මේකේ design එක Su-27 (මේකත් ලෝකයේ හදපු හොදම ප්‍රහාරක ගුවන් යානාවක්) ගුවන් යානයේ architecture එක. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානාවක නියමුවන් ඉන්නේ එක්කෙනෙක්ගේ පිටිපස්සට වෙන්න. ඒ උණත් මේකේ දෙනනම එක row එකක වාඩි වෙලා

    මේක බලන්න එතකොට තේරෙයි

    MgFwmxo.jpg


    Hii56G4.jpg


    මේකට ඇතුල් වෙන්න තියෙන්නේ යටින්. තේරෙනවනේ :D:D:D:D:D:D
    වෙන ඒවායේ නම් නගින්න තියෙන්නේ උඩින්

    OfLxpUw.jpg


    ඊට අමතරව මේකේ පොඩි වැසිකිලියක් සහ මුළුතැන් ගෙයක් තියෙනවා

    ඔන්න පොඩි වීඩියෝ කෑල්ලක් හම්බ උනා. එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්



    ඊට අමතරව මේ තියෙන්නේ මේ ගුවන් යානයේ තියෙන හැකියාවන්

    e0NppZM.png


    මම මෙතන ඇත්තටම කියලා තියෙන්නේ මේ ගුවන් යානයේ තියෙන විශේෂ ගති ලක්ෂණ වලින් බොහොම පොඩ්ඩයි. සමහර විට ඔයාලා මේ වීඩියෝ බලද්දී සමහර අලුත් දේවල් හම්බ වෙයි.
    එහෙම දෙයක් තියෙනවනම් මෙතැන් පොස්ට් එකක් දාන්න. මම දන්නා තරමින් කියලා දෙන්නම්

    ඔන්න එහෙනම් එකත් ඉවරයි.

    ඉතින් ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් රේප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න


     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පෝස්ට් එක නම් හොඳයි ,ඒත් අකුරු සයිස් එකයි,ෆෝටෝස් වල සයිස් එකයි අඩු කලා නම් හතරවටේ යන්නේ නේ නැතුව කියවගන්න තිබ්බා නේද
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    පෝස්ට් එක නම් හොඳයි ,ඒත් අකුරු සයිස් එකයි,ෆෝටෝස් වල සයිස් එකයි අඩු කලා නම් හතරවටේ යන්නේ නේ නැතුව කියවගන්න තිබ්බා නේද

    onna adu kala. thanks hamotama
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    TFS :cool:

    Rep+++

    fattaaaaa

    TFS! REP ADDED!

    patta machan,,thawa ea gana tiyenawanm danna

    හුකෑෂ්......
    *ක ඉරුණා...යකෝ ගැඩ් ෆ්ලයි කෙනෙකුත් ගෙනියනවා......





    thanks