Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Su-35 vs F-22
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු යුද ගුවන් යානා සිරියාවේ කරන ලද ගුවන් මෙහෙයුම් නිසා පසුගිය සමයේදී ලෝකයේ අවධානයට පාත්රවිය.රුසියානු ගුවන් යානාවල හැකියාව කොතරම්ද යන්න පැහැදිලි කිරීමට මෑත කාලයේදී ලැබුණු අනර්ඝ අවස්ථාවක් ලෙස සිරියානු සිවිල් යුද්ධය දැක්විය හැකිය.රුසියානුවන් සතු මෙහෙයුම්වල යෙදවිය හැකි නවතම ප්‍රහාරක ගුවන් යානය වන්නේ Su-35 ය.සිරියාවේදී යානයේ තරඟකරුවා වූයේ ඇමෙරිකානු F-22 යානයයි.මේ දෙදෙනා ගුවන් සටනකට පිවිසුන හොත් කවුරුන් ජයග්‍රහණය කරයිද?

F-22 Raptor

උපරිම වේගය:පැයට සැතපුම් 1,726

උපරිම පරාසය:සැතපුම් 1,840

මිනුම්:පියාපත් දිගහැරුම:අඩි 44.5;දිග:අඩි 62;උස:අඩි 16.7

එසවීමේදී උපරිම බර:රාත්තල් 83,500

එන්ජින්:F119-PW-100 turbofan එන්ජින් දෙකක්(two-dimensional thrust-vectoring nozzles)

අවි:වට 480ක් සහිත M61A2 තුවක්කුවක්(20-mm),යානය ඇතුලත සවිකල ගුවනේ සිට ගුවනට එල්ල කරන AIM-9(තාප සංවේදී )මිසයිල 2ක්,යානය ඇතුලත සවිකල රේඩාර් නියාමක ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි AIM-120 මිසයිල 6ක් හෝ රාත්තල් 1000 GBU-32 බෝම්බ 2ක්(මේවාට JDAM නම් මාර්ගෝපදේශන කට්ටලය සවි කර තිබේ) සහ රේඩාර් නියාමක ගුවනේ සිට ගුවනට එල්ල කරන AIM-120 මිසයිල 2ක්

Su-35 Flanker

උපරිම වේගය:පැයට සැතපුම් 1,490

උපරිම පරාසය:සැතපුම් 1,940

මිනුම්:පියාපත් දිග හැරුම:අඩි 50.2; දිග:අඩි 72.9; උස:19.4

එසවීමේ උපරිම බර:රාත්තල් 76,060

එන්ජින්:TVC නැසින් සහිත Saturn 117S turbofan එන්ජින් දෙකක්

අවි:මි.මී.30 වට 150ක් අඩංගු අභ්‍යන්තර GSh-30 තුවක්කුව,යානය සතුව අවි සවිකල හැකි ස්ථාන 12ක් තිබෙන අතර ඒවා සම්පුර්ණ කල විට උපරිම කි.ග්රෑ.8000 බර අවි ගෙන යා හැකිය.ගුවනේ සිට ගුවනට,ගුවනේ සිට ගොඩබිමට එල්ල කල හැකි මිසයිල,රොකට් සහ බෝම්බ

ගුවනේ හැසිරවීමේ හැකියාව - Maneuverability

2013 පැරිස් ගුවන් සංදර්ශනයේදී සිය Maneuverability හැකියාව පෙන්වූ Su-35 යානය

නූතන ගුවන් සටන් වලදී අතිශය වැදගත් හැකියාවක් වන්නේ ගුවන් යානයේ ඉරියව්,වේගය ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාවයි(Maneuverability).අප කතා කරන ගුවන් යානා දෙක අතරින් මෙම හැකියාව වැඩිම යානය රුසියානු Su-35 යානයයි.Maneuverability හැකියාව නිසා ගුවන් සටනකදී රුසියානු යානයට වැඩි අගයක් ලැබී තිබේ.මෙම යානාවල ටර්බෝෆෑන් එන්ජින් සමග එන නැසින්නයන්හි තාක්ෂණය නිසා Maneuverability හැකියාව ඉහළ ගොස් තිබේ.නමුත් සටනකදී මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට නම් දක්ෂ පළපුරුදු නියමුවන් අවශ්‍ය වේ.

ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව

Khibiny නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රමික අවිය Su-34 යානයක සවිකර තිබෙන අයුරු

ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව ගුවන් සටනකදී අතිශය වැදගත් අංගයකි.වර්තමානයේ සතුරු යානා ඉලක්ක කිරීමට මෙන්ම අනෙකුත් ක්‍රියා සඳහා ඉලෙක්ට්‍රොනික උපාංගවල සහාය අනිවාර්යය වේ.මේවා නොමැති නම් අතීතයේ මෙන් පියවි ඇසට පෙනෙන පරාසය තුල සටන් කිරීමට ගුවන් නියමුවන්ට සිදුවේ.නමුත් සියල්ල පරිගණක සහ තාක්ෂණයට භාරදීම හරහා යම් අනතුරු දායක තත්ත්වයක්ද මතුවේ.රුසියානු යානය සතුව තිබෙන Khibiny නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රමික අවිය යොදාගෙන සතුරු යානාවල පෙනීමේ හැකියාව අවම කල හැකිය.එනම් ඇමෙරිකානු යානාවල අනාවරණ පද්ධතියේ රුසියානු යානා දර්ශනය වීමේ කාලය පමා කල හැකිය.සරලව කිව හොත් මෙය ඇමෙරිකානු යානාවලට එරෙහිව jamer ලෙස ක්‍රියාත්මක වේ.2014 වසරේදී Su-34 යානයක සවි කල Khibiny අවිය යොදාගෙන ඇමෙරිකානු නෞකාවක(USS Donald Cook)Aegis Combat System හෙවත් නෞකාවේ ආරක්ෂාවට තිබෙන රේඩාර් පද්ධතිය(සහ එහි මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මිසයිල පද්ධතිය ) අක්‍රිය කල බවට වාර්තා පළවිය.

වෙඩි බලය

පුර්ණ සන්නද්ධ Su-35 යානයක්

සාපේක්ෂව වෙඩි බලය/ අවි බලයෙන් වැඩි යානය වන්නේ රුසියානු Su-35 යානයයි.Su-35 යානය මිසයීල 12ක් ගෙන යද්දී F-22 යානය ගෙන යන්නේ මිසයිල 8ක් පමණි.අවි සවිකල හැකි ස්ථාන 4ක් F-22 යානය සතුය.Su-35 යානය සතුව එවැනි ස්ථාන 12ක් තිබේ.කොතරම් අවි තිබුණද පළමුව නිවැරදි පහරදීම කරන්නේ කවුද යන්න මත ජයග්‍රාහකයා තීරණය වේ.

ස්ටෙල්ත් හැකියාව

F-22

මෙම හැකියාව අතින් ඇමෙරිකානු F-22 යානය ප්‍රබල ස්ථානයක සිටියි.ලොව දැනට මෙහෙයුම්වල යොදවා තිබෙන කිසිදු ප්‍රහාරක ගුවන් යානයකට වඩා ස්ටෙල්ත් හැකියාව අතින් F-22 යානය ඉදිරියෙන් සිටියි.

ජයග්‍රාහකයා

Su-35 vs F-22

ඉහත කරුණු අනුව Su-35 සහ f-22 යානා හැකියාවන් අතින් එකිනෙකට වෙනස්ය.රුසියානු Su-35 යානයට වැඩි අවි බලයක් තිබෙන අතර වැඩි දුරක් පියාසර කල හැකිය.ඊට අමතරව හැසිරවීම(Maneuverability) අතින් කිසිදු යානයකට දෙවැනි නොවේ.මිලෙන්ද අඩුය.ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව අතින්ද එය F-22 යානය ඉක්මවා යයි.Su-35 යානය පියවි ඇසට පෙනෙන පරාසයේ ගුවන් සටනකින් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩිය.නමුත් ස්ටෙල්ත් හැකියාව සහිත F-22 යානය සමග පියවි ඇසට නොපෙනෙන පරාසයේ සටනකදී යානයට අවාසි සහගත තත්ත්වයක් මතුවීමට ඇති ඉඩ වැඩිය.ඉතිහාසය තුල ඇමෙරිකානු ප්‍රහාරක යානා මගින් රුසියානු යානා වැඩි ප්‍රමාණයක් බිම හෙළා තිබෙන මුත් සෝවියට් දේශය පැමිණි සමයට වඩා රුසියානු ගුවන් යානා තාක්ෂණය වර්තමානයේදී අතිවිශාල දියුණුවක් අත්කරගෙන සිටියි.

F-22 යානයේ නියමු කුටියට පිවිසෙන ගුවන් නියමුවෙක්

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19978156, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/B0bKXOy.png[/IMG][/CENTER] [SIZE="3"]රුසියානු යුද ගුවන් යානා සිරියාවේ කරන ලද ගුවන් මෙහෙයුම් නිසා පසුගිය සමයේදී ලෝකයේ අවධානයට පාත්රවිය.රුසියානු ගුවන් යානාවල හැකියාව කොතරම්ද යන්න පැහැදිලි කිරීමට මෑත කාලයේදී ලැබුණු අනර්ඝ අවස්ථාවක් ලෙස සිරියානු සිවිල් යුද්ධය දැක්විය හැකිය.රුසියානුවන් සතු මෙහෙයුම්වල යෙදවිය හැකි නවතම ප්‍රහාරක ගුවන් යානය වන්නේ Su-35 ය.සිරියාවේදී යානයේ තරඟකරුවා වූයේ ඇමෙරිකානු F-22 යානයයි.මේ දෙදෙනා ගුවන් සටනකට පිවිසුන හොත් කවුරුන් ජයග්‍රහණය කරයිද?[/SIZE] [B][CENTER][SIZE="4"]F-22 Raptor[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/zs7ptTj.jpg[/IMG] [SIZE="3"][B]උපරිම වේගය[/B]:පැයට සැතපුම් 1,726 [B]උපරිම පරාසය[/B]:සැතපුම් 1,840 [B]මිනුම්[/B]:පියාපත් දිගහැරුම:අඩි 44.5;දිග:අඩි 62;උස:අඩි 16.7 [B]එසවීමේදී උපරිම බර[/B]:රාත්තල් 83,500 [B]එන්ජින්[/B]:F119-PW-100 turbofan එන්ජින් දෙකක්(two-dimensional thrust-vectoring nozzles) [B]අවි[/B]:වට 480ක් සහිත M61A2 තුවක්කුවක්(20-mm),යානය ඇතුලත සවිකල ගුවනේ සිට ගුවනට එල්ල කරන AIM-9(තාප සංවේදී )මිසයිල 2ක්,යානය ඇතුලත සවිකල රේඩාර් නියාමක ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි AIM-120 මිසයිල 6ක් හෝ රාත්තල් 1000 GBU-32 බෝම්බ 2ක්(මේවාට JDAM නම් මාර්ගෝපදේශන කට්ටලය සවි කර තිබේ) සහ රේඩාර් නියාමක ගුවනේ සිට ගුවනට එල්ල කරන AIM-120 මිසයිල 2ක් [/SIZE][/CENTER] [B][CENTER][SIZE="4"] Su-35 Flanker[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/9Md5f2J.jpg[/IMG] [SIZE="3"][B]උපරිම වේගය[/B]:පැයට සැතපුම් 1,490 [B]උපරිම පරාසය[/B]:සැතපුම් 1,940 [B]මිනුම්[/B]:පියාපත් දිග හැරුම:අඩි 50.2; දිග:අඩි 72.9; උස:19.4 [B]එසවීමේ උපරිම බර[/B]:රාත්තල් 76,060 [B]එන්ජින්[/B]:TVC නැසින් සහිත Saturn 117S turbofan එන්ජින් දෙකක් [B]අවි[/B]:මි.මී.30 වට 150ක් අඩංගු අභ්‍යන්තර GSh-30 තුවක්කුව,යානය සතුව අවි සවිකල හැකි ස්ථාන 12ක් තිබෙන අතර ඒවා සම්පුර්ණ කල විට උපරිම කි.ග්රෑ.8000 බර අවි ගෙන යා හැකිය.ගුවනේ සිට ගුවනට,ගුවනේ සිට ගොඩබිමට එල්ල කල හැකි මිසයිල,රොකට් සහ බෝම්බ [/SIZE][/CENTER] [B][SIZE="4"][CENTER]ගුවනේ හැසිරවීමේ හැකියාව - Maneuverability[/CENTER][/SIZE][/B] [CENTER][IMG]http://i.imgur.com/3vgzOKQ.jpg[/IMG][/CENTER] [B][CENTER]2013 පැරිස් ගුවන් සංදර්ශනයේදී සිය Maneuverability හැකියාව පෙන්වූ Su-35 යානය[/CENTER][/B] [SIZE="3"]නූතන ගුවන් සටන් වලදී අතිශය වැදගත් හැකියාවක් වන්නේ ගුවන් යානයේ ඉරියව්,වේගය ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාවයි(Maneuverability).අප කතා කරන ගුවන් යානා දෙක අතරින් මෙම හැකියාව වැඩිම යානය රුසියානු Su-35 යානයයි.Maneuverability හැකියාව නිසා ගුවන් සටනකදී රුසියානු යානයට වැඩි අගයක් ලැබී තිබේ.මෙම යානාවල ටර්බෝෆෑන් එන්ජින් සමග එන නැසින්නයන්හි තාක්ෂණය නිසා Maneuverability හැකියාව ඉහළ ගොස් තිබේ.නමුත් සටනකදී මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට නම් දක්ෂ පළපුරුදු නියමුවන් අවශ්‍ය වේ.[/SIZE] [CENTER][SIZE="4"][B]ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව[/B][/SIZE] [IMG]http://i.imgur.com/gVr03ay.jpg[/IMG][/CENTER] [B][CENTER]Khibiny නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රමික අවිය Su-34 යානයක සවිකර තිබෙන අයුරු[/CENTER][/B] [SIZE="3"]ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව ගුවන් සටනකදී අතිශය වැදගත් අංගයකි.වර්තමානයේ සතුරු යානා ඉලක්ක කිරීමට මෙන්ම අනෙකුත් ක්‍රියා සඳහා ඉලෙක්ට්‍රොනික උපාංගවල සහාය අනිවාර්යය වේ.මේවා නොමැති නම් අතීතයේ මෙන් පියවි ඇසට පෙනෙන පරාසය තුල සටන් කිරීමට ගුවන් නියමුවන්ට සිදුවේ.නමුත් සියල්ල පරිගණක සහ තාක්ෂණයට භාරදීම හරහා යම් අනතුරු දායක තත්ත්වයක්ද මතුවේ.රුසියානු යානය සතුව තිබෙන Khibiny නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රමික අවිය යොදාගෙන සතුරු යානාවල පෙනීමේ හැකියාව අවම කල හැකිය.එනම් ඇමෙරිකානු යානාවල අනාවරණ පද්ධතියේ රුසියානු යානා දර්ශනය වීමේ කාලය පමා කල හැකිය.සරලව කිව හොත් මෙය ඇමෙරිකානු යානාවලට එරෙහිව jamer ලෙස ක්‍රියාත්මක වේ.2014 වසරේදී Su-34 යානයක සවි කල Khibiny අවිය යොදාගෙන ඇමෙරිකානු නෞකාවක(USS Donald Cook)Aegis Combat System හෙවත් නෞකාවේ ආරක්ෂාවට තිබෙන රේඩාර් පද්ධතිය(සහ එහි මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මිසයිල පද්ධතිය ) අක්‍රිය කල බවට වාර්තා පළවිය.[/SIZE] [CENTER][B][SIZE="4"]වෙඩි බලය[/SIZE][/B] [IMG]http://i.imgur.com/6IBJwfR.jpg[/IMG][/CENTER] [B][CENTER]පුර්ණ සන්නද්ධ Su-35 යානයක්[/CENTER][/B] [SIZE="3"]සාපේක්ෂව වෙඩි බලය/ අවි බලයෙන් වැඩි යානය වන්නේ රුසියානු Su-35 යානයයි.Su-35 යානය මිසයීල 12ක් ගෙන යද්දී F-22 යානය ගෙන යන්නේ මිසයිල 8ක් පමණි.අවි සවිකල හැකි ස්ථාන 4ක් F-22 යානය සතුය.Su-35 යානය සතුව එවැනි ස්ථාන 12ක් තිබේ.කොතරම් අවි තිබුණද පළමුව නිවැරදි පහරදීම කරන්නේ කවුද යන්න මත ජයග්‍රාහකයා තීරණය වේ. [/SIZE] [B][CENTER][SIZE="4"]ස්ටෙල්ත් හැකියාව[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/qO4crQL.jpg[/IMG][/CENTER] [B][CENTER]F-22[/CENTER][/B] [SIZE="3"]මෙම හැකියාව අතින් ඇමෙරිකානු F-22 යානය ප්‍රබල ස්ථානයක සිටියි.ලොව දැනට මෙහෙයුම්වල යොදවා තිබෙන කිසිදු ප්‍රහාරක ගුවන් යානයකට වඩා ස්ටෙල්ත් හැකියාව අතින් F-22 යානය ඉදිරියෙන් සිටියි.[/SIZE] [B][CENTER][SIZE="4"]ජයග්‍රාහකයා[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/nqLKlZU.jpg[/IMG][/CENTER] [B][CENTER]Su-35 vs F-22[/CENTER][/B] [SIZE="3"]ඉහත කරුණු අනුව Su-35 සහ f-22 යානා හැකියාවන් අතින් එකිනෙකට වෙනස්ය.රුසියානු Su-35 යානයට වැඩි අවි බලයක් තිබෙන අතර වැඩි දුරක් පියාසර කල හැකිය.ඊට අමතරව හැසිරවීම(Maneuverability) අතින් කිසිදු යානයකට දෙවැනි නොවේ.මිලෙන්ද අඩුය.ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව අතින්ද එය F-22 යානය ඉක්මවා යයි.Su-35 යානය පියවි ඇසට පෙනෙන පරාසයේ ගුවන් සටනකින් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩිය.නමුත් ස්ටෙල්ත් හැකියාව සහිත F-22 යානය සමග පියවි ඇසට නොපෙනෙන පරාසයේ සටනකදී යානයට අවාසි සහගත තත්ත්වයක් මතුවීමට ඇති ඉඩ වැඩිය.ඉතිහාසය තුල ඇමෙරිකානු ප්‍රහාරක යානා මගින් රුසියානු යානා වැඩි ප්‍රමාණයක් බිම හෙළා තිබෙන මුත් සෝවියට් දේශය පැමිණි සමයට වඩා රුසියානු ගුවන් යානා තාක්ෂණය වර්තමානයේදී අතිවිශාල දියුණුවක් අත්කරගෙන සිටියි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uGsAAxN.jpg[/IMG][/CENTER] [B][CENTER]F-22 යානයේ නියමු කුටියට පිවිසෙන ගුවන් නියමුවෙක් [/CENTER][/B] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom