Sub එක On කරපු ගමන් Hum එකක් ඇහෙනවා බන්. පිටිපස්සේ output එකේ AV කේබල් 5 ගැහුවට පස්සේ තමා ඇහෙන්නේ/ ඒක ගැලෙව්වම සද්දේ නෑ. අනික on කරලා පැය පැයක් වගේ යද්දී hum එක නැතුව යනවා. මේක කොහොමද නැත්තටම නැති කරගන්නේ. 5.1 Genius එකක් sub එක.
කොහොමද හොයාගන්නේ ගිය රෙසිස්ටරේ?resistor ekak gihin. galawala check karanna circuit eka.
oya seen eka mata wuna machine eke chasiye power leak ekaka thibila eka nisa sub eken hum ekak awa. earth eka setwela na extension multiplug eka 3 pin wunata athule 2 pin wire ekak thibbe duplicate labbak.සමහර විට එක කේබල් එකක ground කනෙක්ශන් එක කැඩිලාද දන්නෙ නැහැ
ටික වෙලාවක් තිබ්බම හෙලවිලා එහෙම gorund connection එක ආයෙ ඇතිල්ලිලා connect වෙනවද දන්නෙ නැහැ
නිකමට වගේ ජැක් ටික හොඳට සුද්ද කරලා, ඔක්සයිඩ් වගේ තියනවා නම් ඒවත් සුද්ද කරලා ගහලා බලන්න.
yes i think its capacitor tooරෙසිස්ටර් එහෙම ලේසියෙන් පිච්චෙන්නේ නෑ නේ?
ෆිල්ටර් විදිහට දාපු කැපාසිටර් එකක් අවුල් වේගෙන යනවා ඇති, එහෙම නැත්නම් ලූස් කනෙක්ෂන් එකක්,
පවර් සප්ලයි එකේ කැපාසිටර් එකක් අවුල් වෙලා,
ග්‍රවුන්ඩ් වෙන්නේ නෑ,
කේබල් එකේ අවුටර් ශීල්ඩ් පලුදු වෙලා(එහෙම තියෙනවා නම්),
වගේ හම් එකක් එන්න පුළුවන්.
සමහර විට එක කේබල් එකක ground කනෙක්ශන් එක කැඩිලාද දන්නෙ නැහැ
ටික වෙලාවක් තිබ්බම හෙලවිලා එහෙම gorund connection එක ආයෙ ඇතිල්ලිලා connect වෙනවද දන්නෙ නැහැ
නිකමට වගේ ජැක් ටික හොඳට සුද්ද කරලා, ඔක්සයිඩ් වගේ තියනවා නම් ඒවත් සුද්ද කරලා ගහලා බලන්න.