sub woofer help

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    jackychuah@8.jpg

    මේක 5500ක් වගේ වෙයි.. :)

    evo_500_2__64195_zoom.jpg

    මේක 6500ක් විතර වෙයි..

    Sonic Gear Brand එකත් අවුලක් ආබාධයක් නෑ මචං.. :)

    5000ට අඩුවෙන් හොඳ එකක් හොයන්න අමාරුයි මචං.. Creative ඒවා තියෙනවා අඩුවට.. වැඩක් නෑ ඉතිං.. Bass එහෙම නෑ.. Full Bass සිංදුවක් දාපු ගමන් සබ් ස්පීකර් එක ඇදෙනවා.. Creative ගන්නව නම් හොඳම එකක් ගන්න ඕන..
     
    Last edited:

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    jackychuah@8.jpg

    මේක 5500ක් වගේ වෙයි.. :)

    evo_500_2__64195_zoom.jpg

    මේක 6500ක් විතර වෙයි..

    Sonic Gear Brand එකත් අවුලක් ආබාධයක් නෑ මචං.. :)
    credit card 1ata ban ganne...barcleys 1e meka brand 1a ne neda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    credit card 1ata ban ganne...barcleys 1e meka brand 1a ne neda?
    ඉතිං Shop එකකින් ගනිංකො.. රුපියල් 5000ට කොලිටි සබ් එකක් හොයන්න අමාරුයි.. Creative ඒවා තියෙනවා.. වැඩක් නෑ ඉතිං.. :)
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    ඉතිං Shop එකකින් ගනිංකො.. රුපියල් 5000ට කොලිටි සබ් එකක් හොයන්න අමාරුයි.. Creative ඒවා තියෙනවා.. වැඩක් නෑ ඉතිං.. :)

    dan thiyana creative nam chinese lu neda?around 7k th awulak ne card 1ata nisa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    me brand 2a nam 3000ta ganna puluwan..ath sound kalayak yaddii bahinawa lu neda?:shocked:
    හැම එකේම එහෙම වෙනව මචං.. ස්පීකර් එක ඇඳුනාම බේස් වදින්නෙ නෑ.. ඒත් ටිකක් කොලිටි හොඳ ස්පීකර් එක කාලයක් පට්ට ගහන්න පුළුවන්..

    dan thiyana creative nam chinese lu neda?around 7k th awulak ne card 1ata nisa
    ගොඩක් බ්‍රෑන්ඩ්ස් දැන් ගහන්නෙ චයිනීස් තමා මචං.. එහෙම වුණයි කියලා නරකම නැහැ.. හැබැයි ඉතිං ටිකක් හොයල බලල ගන්න ඕන.. Creative 3000, 4000ට තියෙන එක මෙලෝ වැඩක් නෑ.. සිංගල් මැග්නට් එන්නෙත්..

    Speaker-Creative 5.1 A-520 (6m)

    29808.jpg
    මේක 5000ට වැඩියි මචං.. :yes:
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    හැම එකේම එහෙම වෙනව මචං.. ස්පීකර් එක ඇඳුනාම බේස් වදින්නෙ නෑ.. ඒත් ටිකක් කොලිටි හොඳ ස්පීකර් එක කාලයක් පට්ට ගහන්න පුළුවන්..

    ගොඩක් බ්‍රෑන්ඩ්ස් දැන් ගහන්නෙ චයිනීස් තමා මචං.. එහෙම වුණයි කියලා නරකම නැහැ.. හැබැයි ඉතිං ටිකක් හොයල බලල ගන්න ඕන.. Creative 3000, 4000ට තියෙන එක මෙලෝ වැඩක් නෑ.. සිංගල් මැග්නට් එන්නෙත්..

    මේක 5000ට වැඩියි මචං.. :yes:
    7000k wage meka...meka hodai da banz??rep +++ aa