
ෆ්රේම් රේට් එකට අනුව සබ් එක ගලපගෙන බලපන්.

KM Player එකේ නම් ඕකට විදියක් තියෙනවා.

නැත්තම් ෆිල්ම් එකට හරියන සබ් එකම හොයාගෙන බලපන්.
පොඩි උදාහරණයක් කියනව නම්:-
Game.of.Thrones.S01.2011.BluRay.1080p.DTS.x264-CHD කියන එකට Game of Thrones ඩීවීඩී රිප් වල සබ් දාලා හරියන්නෙ නෑ වෙන්න පුළුවන්,

ටීවී රිප් එකේ සබ් දාලා හරියන්නෙත් නෑ.

එක්කෝ 1080p CHD උන්ගේම සබ් දාන්න ඕන, නැත්තම් 720p CHD උන්ගෙ සබ් දාන්න ඕන.

වෙන blu-ray sub rip හරියනව,

ෆ්රේම් රේට්, total movie length එක ගැලපෙනව (synchronized) නම්.