Dec 11, 2009
1
0
0
Torrent aekaking dowanlad karala gathu film aeke sub slow aeke.film aeke dialogs tika fast yanawa .me dekama aeka ganata ganna kramayak nadda ?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:nerd: ෆ්‍රේම් රේට් එකට අනුව සබ් එක ගලපගෙන බලපන්. :D KM Player එකේ නම් ඕකට විදියක් තියෙනවා.

:rolleyes: නැත්තම් ෆිල්ම් එකට හරියන සබ් එකම හොයාගෙන බලපන්.

පොඩි උදාහරණයක් කියනව නම්:-

Game.of.Thrones.S01.2011.BluRay.1080p.DTS.x264-CHD කියන එකට Game of Thrones ඩීවීඩී රිප් වල සබ් දාලා හරියන්නෙ නෑ වෙන්න පුළුවන්, :no: ටීවී රිප් එකේ සබ් දාලා හරියන්නෙත් නෑ. :D එක්කෝ 1080p CHD උන්ගේම සබ් දාන්න ඕන, නැත්තම් 720p CHD උන්ගෙ සබ් දාන්න ඕන. :yes: වෙන blu-ray sub rip හරියනව, :D ෆ්‍රේම් රේට්, total movie length එක ගැලපෙනව (synchronized) නම්.