Suba Anagathayak : New York Spending

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට හරි ආඩම්බරයි අපේ රටේ ජනාධිපති ඉතා අබිතව සෙට් එකක් එක්ක ඇමෙරිකාවේ ගිය එකට.. අපේ රටේ ඉදිරි අනාගත සුබ සිද්දිය සඳහා මහා පරිමාණයෙන් මහජන තාවගේ බදු මුදල් මේ වගේ විදේශ සංචාර වලදී නිසි අයුරින් අත දිග හැර වියදම් කිරීමෙහි ලා කටයුතු කිරීම ගැන. මේ වගේ නායකයකු අපේ ජීවිත කාලය තුරාවටම බලයේ සිටිත්වා. අපේ රට ඉදිරියට හොර තක්කඩි රෑනක් සමග දියුණුවෙන් දියුණුවට පත් වේවා. අපේ රටට ජය ශ්‍රී. ආයුබෝවේවා අපේ මහා රජතුමාට. ඔබ තුමා අපේ බදු මුදල් අත දිග හැර වියදම් කිරීම ගෙන මගේ සතුට පල කර සිටිමි. ස්තුති.. :):):)