Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Subaru BRZ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව කියන්නෙ හොද වාහන ගන්න, නඩත්තු කරන්න පුලුවන් රටක් නෙමේ බං.

තිත්ත උනත් ඇත්ත ඒකයි.

මෙහෙට හොද ඉතිං පරණ මැකැනිකල් වාහන තමා, ඇමති මන්ත්‍රීලට විතරයි සාමාන්‍ය මොඩල් එකක වුනත් බ්‍රෑන්ඩ් නිව් ඒව ගන්න පුලුවන්.

දැන් බලපං බ්‍රෑන්ඩ් නිව් Toyota Prius එකක්ම කීයක්ද කියල, බ්‍රෑන්ඩ් නිව් Prius එකක් ඩොක්ටර් කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක්වත් ගන්නෙ නෑ, ගන්නෙ රීකන්ඩිශන් ඒව. පිස්සු හැදෙන ගනන්, ඒ ගානට ඒ වාහනේ කිසිම වටිනාකමක් නෑ.

Convertible නම් ලංකාවට කොහොමත් සෙට් වෙන්නෙ නෑ බං, Coupe ඩිසයින් තමයි මෙහෙට හොද.

චෙවි කැමේරො Right Hand තියෙනව බං.

UK, Australia ඔක්කොම Right Hand තමයි.

මම අහල තියෙන විදියට ඕස්ට්‍රේලියාවට යවන General Motors එකට අයිති ඔක්කොම බ්‍රෑන්ඩ්ස් (Chevrolet, Cadillac, GMC, Buick) වල වාහන Left Hand වලින් Right Hand වලට කන්වර්ට් කරන්නෙ ලංකාවෙ.

[QUOTE="Suppa92, post: 21485608, member: 543903"] [SIZE="4"]ලංකාව කියන්නෙ හොද වාහන ගන්න, නඩත්තු කරන්න පුලුවන් රටක් නෙමේ බං. තිත්ත උනත් ඇත්ත ඒකයි. මෙහෙට හොද ඉතිං පරණ මැකැනිකල් වාහන තමා, ඇමති මන්ත්‍රීලට විතරයි සාමාන්‍ය මොඩල් එකක වුනත් බ්‍රෑන්ඩ් නිව් ඒව ගන්න පුලුවන්. දැන් බලපං බ්‍රෑන්ඩ් නිව් Toyota Prius එකක්ම කීයක්ද කියල, බ්‍රෑන්ඩ් නිව් Prius එකක් ඩොක්ටර් කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක්වත් ගන්නෙ නෑ, ගන්නෙ රීකන්ඩිශන් ඒව. පිස්සු හැදෙන ගනන්, ඒ ගානට ඒ වාහනේ කිසිම වටිනාකමක් නෑ. Convertible නම් ලංකාවට කොහොමත් සෙට් වෙන්නෙ නෑ බං, Coupe ඩිසයින් තමයි මෙහෙට හොද. චෙවි කැමේරො Right Hand තියෙනව බං. UK, Australia ඔක්කොම Right Hand තමයි. මම අහල තියෙන විදියට ඕස්ට්‍රේලියාවට යවන General Motors එකට අයිති ඔක්කොම බ්‍රෑන්ඩ්ස් (Chevrolet, Cadillac, GMC, Buick) වල වාහන Left Hand වලින් Right Hand වලට කන්වර්ට් කරන්නෙ ලංකාවෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom