subasa.lk

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    කොළඹ විශ්ව විද්‍යාලය අනුබද්ධිත භාෂා තාක්ෂණ පර්යේෂණායතනය විසින් පරිගණක තුළ සිංහල භාෂාව සම්බන්ධ සේවා සැපයීම මුලික කර ගත් නවතම subasa.lk නම් වෙබ් අඩවියක් හදුන්වා දී ඇත.
    මින් ලැබෙන සේවා අතර
    #සිංහල වියාකරන නිවැරැදි කරදෙන "අකුරු විනිස පිරික්සුව"
    #සිංහල අකුරු යුනිකේත බවට හරවන "යුනිකෝඩ් පරිවර්තකය"
    #ඉංග්‍රීසි වචන වල තේරුම හොයා දෙන ලෙස සැකසූ "ඉගිය" නම් Firefox addon
    #පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථ e-පිටපත් ලෙස නොමිලේ බාගත කිරීමේ සේවාව
    විශේෂයෙන් හදුන්වා දිය හැක.


    [COLOR="Blue"]http://www.subasa.lk[/COLOR]
     
    Last edited: