යන්න යන්න ඒ hull එක් weak වෙනවලු මචන්. එතකොට ගැඹුරට යන්න යන්න පීඩනය වැඩි වෙද්දි ඒක දරාගන්න බැරි එක දුර්වල තැනකින් පටන් ගත්තම ඇති. පුපුරනවා වගේ ඇකිළිලා යනවාපොඩි සිදුරක් තිබ්බ නිසාද මෙහෙම පුපුරල තියෙන්නෙ, කලින් සෑහෙන පාරක් එකම තැනට ගිහිල්ල මොනවත් උනේ නෑනෙ.
ටික කාලෙකින් මෙහෙම වෙයි කියල නොදැන හිටිය වෙන්ඩත් බෑනෙ..කොහොමත් ටයිටේනියම් වලට වඩා ඕව හදන්ඩ පුලුවන්, ඔරොත්තු දෙන වෙල ලෝහ නැතුවත් ඇති.යන්න යන්න ඒ hull එක් weak වෙනවලු මචන්. එතකොට ගැඹුරට යන්න යන්න පීඩනය වැඩි වෙද්දි ඒක දරාගන්න බැරි එක දුර්වල තැනකින් පටන් ගත්තම ඇති. පුපුරනවා වගේ ඇකිළිලා යනවා
පොර overconfident එකෙක්. ඔහොම ඒවා වෙයි කියලා කියපු එකෙක්ව අස් කරලා කලින්.ටික කාලෙකින් මෙහෙම වෙයි කියල නොදැන හිටිය වෙන්ඩත් බෑනෙ..කොහොමත් ටයිටේනියම් වලට වඩා ඕව හදන්ඩ පුලුවන්, ඔරොත්තු දෙන වෙල ලෝහ නැතුවත් ඇති.
As it is a new material one could not predict the long term effects and the hull was made of different materials that can withstand 'stress from air' as opposed to 'extreme pressure from water' ;පොඩි සිදුරක් තිබ්බ නිසාද මෙහෙම පුපුරල තියෙන්නෙ, කලින් සෑහෙන පාරක් එකම තැනට ගිහිල්ල මොනවත් උනේ නෑනෙ.