Subtitle අවුලක් මචං

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි සිද්දීය...
    file එක පටන්ගන්නකොට හරියට යනවා...
    ඒ උනාට ටික ටික Delay වෙලා, අන්තිමේදී තත්පර 12 ක් විතර පරක්කු වෙනවා...
    ඇයි එහෙම වෙන්නේ????

    SRT ෆයිල් එකක තමයි සබ් තියෙන්නේ
    ------ Post added on Apr 12, 2023 at 11:40 PM
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Frame rate එක ගැලපෙන්නේ නැතිව ඇති. KMPlayer එකේ නම් sub Sync කරගන්න option තියෙනවා. ඒත් ඔය delay එක එන්න එන්න වැඩි වෙන එක නම් හදාගන්න බෑ. සැරෙන් සැරේට adjust කරන්න වෙනවා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මැදින් මැදින් කෑලි නෑ බාල තියෙන කොපි එකේ ඒකයි කේස්සෙක
    එහෙම නෑ.... ඔක්කොම තියෙනවා... පැයක් යනකොට තත්පර 8 ක් විතර පහු වෙනවා....
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,995
    113
    එක සැරේ sync කරල හදන්න නම් දන් නෑ. VLC ප්ලෙයර් එකෙ ප්ලේ වෙද්දි කී බෝඩ් එකේ G අකුර ඔබපන්. එතකොට සබ් ටික පොඩ්ඩක් ස්පීඩ් වෙනවා. පරක්කු වෙනවා කියලා හිතුනම G අකුර එබුවම හරි. ගොඩක් ස්පීඩ් වෙන්න ඕනෙනම් කීප සැරයක් G අකුර ඔබන්න. සමහර ෆයිල් වල එක පාරක් එහෙම කෙරුවම ඇති. එක තැනකින් විතරයි අවුල් වෙලා තියෙන්නෙ. සමහර ඒවයි නම් දිගටම හරි ගස්ස ගස්ස බලන්න ඕනේ.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Frame rate එක ගැලපෙන්නේ නැතිව ඇති. KMPlayer එකේ නම් sub Sync කරගන්න option තියෙනවා. ඒත් ඔය delay එක එන්න එන්න වැඩි වෙන එක නම් හදාගන්න බෑ. සැරෙන් සැරේට adjust කරන්න වෙනවා.
    Video එක් X265,
    Sub එක x264