මචන් මෙන්න මේ කතාමාලාවේ ඉංග්රිසි හො සිංහල උපසිරස නැද්ද? බයිස්කොප් එකෙවත් නැහැ නෙ? කාලග හරි DVD Set එක තියෙනවා ද? එකනම් එන්නේ Englsih sub එක්කයි එහෙම නැතිනම් Youtube එකේ හින්දි එකට Auto sub සබ් දාගන්න ක්රිමයක් නැද්ද?