Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Subtitles හොයල ඇති වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Subtitles හොයල ඇති වෙලාද?

මෙන්න මේ ත්රෙඩ් එක නිසයි drml  ගෙ මටත් මෙහෙම එකක් දාන්න හිතුනේ.. drml එක්ක තරහකට එහෙම නෙමෙයි මේක දැම්මේ..

http://elakiri.com/forum/showthread.php?t=1670660

ගොඩක් වෙලාවට අපිට ෆිල්ම් එකක් ගත්තම ඒකෙ සබ්ටයිට්ල් හොයාගන්න වෙනවනේ. අපි ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ English සබ්ටයිට්ල් නේ.. මේවා download කරගන්නත් ඕන තරම් වෙබ් සයිට් ඇති.. මම කියන්න යන්නේ www.opensubtitles.org කියන වෙබ් සයිට් එක ගැන.. මේක තමයි ගොඩක්ම ඉස්සර ඉඳන්ම සබ්ටයිට්ල් තිබුන සයිට් එක මට මතක හැටියට..

ඉතින් එයාලගේ movie ප්ලයෙර් එකක් තියෙනවා..Open Subtitles MKV Player කියල.. VLC ප්ලයෙර් එක වගේම තමයි.. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ෆිල්ම් එකක් download කරලා ඒකට Subtitles හොය හොයා ඉන්න ඕනේ නෑ..

ෆිල්ම් එක ප්ලයෙර් එකට load කරලා පහල තියෙන "Subtitles On" කියන බට්න් එක click කරන්න විතරයි ඕනේ.. opensubtitles වෙබ් සයිට් එකෙන් auto සබ්ටයිට්ල් එක view වෙනවා..  මොන language එකද ඕනේ කියලත් select කරගන්න පුළුවන් මේකෙන්..

තව දෙයක් තියෙනවා.. හරියට subtitles view වෙන්න නම් ෆිල්ම් එකේ නම හරියට තියෙන්න ඕනේ.. ඒ වගේම rip කරපු කෙනාගේ නමත් හරියට තියෙන්න ඕනේ.. ෆිල්ම් රිප් කරන අය ගොඩක් ඉන්නවනේ.. yify, fxg, ඉස්සර හිටිය axxo කියල එහෙම.. අන්න ඒ නමත් තියෙන්න ඕනේ.. එහෙම තිබුනොත් තමයි මේක හරියටම වැඩ කරන්නේ.. ෆිල්ම් එකක් download කලාට පස්සේ එකේ නම වෙනස් කරන්න එපා.. වෙනස් නොකරම ප්ලයෙර් එකට දාල බලන්න. එතකොට හරි..  මේකට movie එක ප්ලේ වෙද්දී ඉන්ටෙර්නෙට් connection එක තියෙන්නත් ඕනේ හැබැයි.. නැතුව බෑ..

download කරගන්න පුළුවන් මෙතනින්..

http://www.opensubtitles.website/opensubtitles-player

[QUOTE="Roamstar, post: 18157156, member: 412394"] [b]Subtitles හොයල ඇති වෙලාද?[/b] [SIZE=4]මෙන්න මේ ත්රෙඩ් එක නිසයි [URL="http://elakiri.com/forum/member.php?u=480732"]drml[/URL] :love: ගෙ මටත් මෙහෙම එකක් දාන්න හිතුනේ.. [/SIZE][SIZE=4][SIZE=4][URL="http://elakiri.com/forum/member.php?u=480732"]drml[/URL][/SIZE] එක්ක තරහකට එහෙම නෙමෙයි මේක දැම්මේ.. :baffled: [/SIZE] [URL]http://elakiri.com/forum/showthread.php?t=1670660[/URL] [SIZE=4]ගොඩක් වෙලාවට අපිට ෆිල්ම් එකක් ගත්තම ඒකෙ සබ්ටයිට්ල් හොයාගන්න වෙනවනේ. අපි ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ English සබ්ටයිට්ල් නේ.. මේවා download කරගන්නත් ඕන තරම් වෙබ් සයිට් ඇති.. මම කියන්න යන්නේ [URL="http://www.opensubtitles.org"]www.opensubtitles.org[/URL] කියන වෙබ් සයිට් එක ගැන.. මේක තමයි ගොඩක්ම ඉස්සර ඉඳන්ම සබ්ටයිට්ල් තිබුන සයිට් එක මට මතක හැටියට.. [/SIZE] [IMG]http://static.opensubtitles.org/gfx/logo.gif[/IMG] [SIZE=4]ඉතින් එයාලගේ movie ප්ලයෙර් එකක් තියෙනවා..Open Subtitles MKV Player කියල.. VLC ප්ලයෙර් එක වගේම තමයි.. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ෆිල්ම් එකක් download කරලා ඒකට Subtitles හොය හොයා ඉන්න ඕනේ නෑ.. [/SIZE] [IMG]http://cdn2.afterdawn.fi/screenshots/normal/2171.jpg[/IMG] [SIZE=4]ෆිල්ම් එක ප්ලයෙර් එකට load කරලා පහල තියෙන "Subtitles On" කියන බට්න් එක click කරන්න විතරයි ඕනේ.. opensubtitles වෙබ් සයිට් එකෙන් auto සබ්ටයිට්ල් එක view වෙනවා.. :) මොන language එකද ඕනේ කියලත් select කරගන්න පුළුවන් මේකෙන්.. [IMG]http://www.digital-digest.com/software/images/OpenSubtitles_MKV_Player_screenshot4.jpg[/IMG] තව දෙයක් තියෙනවා.. හරියට subtitles view වෙන්න නම් ෆිල්ම් එකේ නම හරියට තියෙන්න ඕනේ.. ඒ වගේම rip කරපු කෙනාගේ නමත් හරියට තියෙන්න ඕනේ.. ෆිල්ම් රිප් කරන අය ගොඩක් ඉන්නවනේ.. yify, fxg, ඉස්සර හිටිය axxo කියල එහෙම.. අන්න ඒ නමත් තියෙන්න ඕනේ.. එහෙම තිබුනොත් තමයි මේක හරියටම වැඩ කරන්නේ.. ෆිල්ම් එකක් download කලාට පස්සේ එකේ නම වෙනස් කරන්න එපා.. වෙනස් නොකරම ප්ලයෙර් එකට දාල බලන්න. එතකොට හරි..[/SIZE] :rolleyes: [SIZE=4]මේකට movie එක ප්ලේ වෙද්දී ඉන්ටෙර්නෙට් connection එක තියෙන්නත් ඕනේ හැබැයි.. නැතුව බෑ.. :D [/SIZE] [SIZE=4]download කරගන්න පුළුවන් මෙතනින්..[/SIZE] [URL]http://www.opensubtitles.website/opensubtitles-player[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom