Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
subtitles translate karana vidiyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුග කාලෙකට පස්සේ thread එකක් දාන්නෙ මේ . කලින් දවස් ටිකේම දැම්මේ උදව් ඉල්ලපුවනේ බන්

අද මන් කියන්න යන්නේ වෙනත් භාෂාවක උපශීර්ෂ අපට ඕන භාෂාවට හරවගන්න විදියක් ගැනයි.

මේක online site එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්

අපිට සමහර පරණ චිත්රපට වලට උපශීර්ෂ හොයද්දි ඇඩෙනවනේ.සිංහල ඒවා නැත්නම් අපි ඊළඟට හොයන්නේ English ඒවනේ , එත් සමහර වෙලාවට අපිට හරියන fraim rate එකට ගැලපෙන ඒවා හම්බ වෙන්නේ නැනේ.එත් ඒ හොයන film එකට හරියට වැඩ කරන වෙන භාෂාවක subs සමහර වෙලාවට හොයාගන්න පුළුවන්.අන්න ඒ files අරගෙන පරිවර්තනය කරන විදියක් තමා මන් අද කියන්නේ.මේක මටත් හම්බ උනේ අද උදේ තමයි.ඉතින් හම්බ උන ගමන්ම මතක් උනේ අපේ එළකිරි සෙට් එක තමා

මේකේ සිංහලටත් පරිවර්තනය කරගන්න පුළුවන් ,එත් බන් හරියට එන්නේ නැ .

උදාහරනෙකට කිව්වොත් , "අම්මා බත් උයයි" කියලා පරිවර්තනය වෙන්න ඕන එකක් එන්නේ "අම්මා උයයි බත්" වගේ වෙලා තාම.

උබලට අලුත් විදියට කතා කරන්න වගේ ඕන උනොත් මේකෙන් සිංහලට පරිවර්තනය කරගෙන බලහල්ලා

හැබැයි මේක කලින් දාල තිබ්බොත් sorry වෙන්න ඕනේ .

තව දෙයක් කියන්න තියෙනවා,මේක මහා ලොකු වැඩක් නෙමෙයි,ගොඩක් අය දැනටමත් මේ ගැන දන්නවත් ඇති ,මන් මේක දැම්මේ දන්නේ නැති එකෙක් හරි උන්නොත් කියලයි

හරි හරි දැන් වැඩේට බහිමු

1)උපශිර්ශ පරිවර්ථනය කිරීම (Subtitles translate)

ඉස්සෙල්ලම මෙන්න මේ site එකට යන්න site

ඔකේ මන් හයිලයිට් කරලා තියෙන තැන click කරන්න.නැත්නම් sub file එක ඇදලා දාන්න ඒ කොටුවට

හැබැයි අපිට මේ site එකෙන් වැඩේ කරලා දෙන්නේ .srt කියන file extension එකට විතරයි.txt ඒවා එහෙම ගන්නේ නැ.

ssa ,sub formts එහෙමත් ගන්නේ නැද්ද දන්නේ නැ ,මම ඒවානම් දාල බැලුවේ නැ මේ වෙලාවේ. උබලා ඒවා දාල බලන්න.

හැබැයි පුතේ වෙන extension එකක එකක් rename කලටනම් හරියන්නේ නැ srt valata . මම එකත් කරලා බැලුවේ txt එකක් විතරයි හැබැයි

උබලා හැම වෙලේම srt එකක්ම හොයලා ගන්න.මට txt ඒවා srt වලට හදාගන්න පුළුවන් converter එකක් හෙව්වා .එත් හම්බ උනේ නැ බන්

හරියට srt,file එකක් දැම්මොත් කෙලින්ම මෙන්න මෙහෙම එනවා

ඔකේ මන් හයිලයිට් කරලා තියෙන ඒවගේ ඉලක්කන් පිළිවෙලට බලන්න

1) මෙතනට දාන්න ඕනේ අපි ගත්ත භාෂාව.ඒක ඉබේම හදාගන්නවා.translated text කියන තීරුවේ ඇවිල්ල තියෙන දෙබස් හරියට නැත්නම් විතරක් වෙනස් කරලා බලන්න.හැබැයි හරියට නැත්නම් ඕක වෙනස් කලත් හරියන එකක් න පුතේ ,මොකද ඕක කරන්නේ google translate නිසා

2)මෙතනට අපිට ඕන භාෂාව දාගන්න .ඒ කියන්නේ අපිට subs ඕන භාෂාවයි.ඔතනට සිංහලත් දාල බලන්න සමහර වෙලාවට ගොඩක් දෙබස් සමාන වෙන වෙලාවලුත් තියෙනවා .හැබැයි මිනිස් අතකින් කලා වගේනම් එන්නේ නැ කොහොමත්

3)හරි .දැන් ඔක්කොම ඉවරයි.දැන් අපිට file එක ඕන තැනට save කරගන්නයි ඕනේ .එකට තමා මේ හයිලයිට් කරලා තියෙන තැන save as කියන button එක ඔබන්න ඕනේ.

වෙනත් file extension එකක් දැම්මොත් මෙන්න මෙහෙමයි එන්නේ. ඊට පස්සේ යට තියෙන remove file, click කරලා ඒක අයින් කරගන්න

2) උපශීර්ෂ වැඩ නොකරන විට සකසන විදිය

මන් මෙතන වැඩ කරන්නේ නැ කියල අදහස් කලේ මෙන්න මේ වගේ error message එන ඒවාටයි

ඒකට මේ site එකට යන්න site

ගිය ගමන්ම site එකෙන් එවන message එක close කරලා දාන්න .

[imh]http://i.imgur.com/ouZ8BPk.jpg[/img]

ඔකේ brouse button එක click කරලා අපේ වැඩ කරන්නේ නැති sub file එක තෝරලා දෙන්න.

අයෙත් message එකක් එයි කලින් වගේ.එකත් close කරලා දාන්න

ඊට පස්සේ මෙහෙම එයි

ඔකේ link කියන තැන click කලාම කලාම

page එක refresh වෙලා sub file එකේ දෙබස් ටික page එකේ වැටෙයි මේ වගේ

ඊට පස්සේ ඔය ටික select කරලා අපේ වැඩ නැති sub file එකේ තියෙන ටික වෙනුවට දාගෙන save කරන්න

ඔන්න එහෙනම් මගේ වැඩේ දැන් ඉවරයි.මොනවා හරි අඩු පාඩු තියෙනවනම් කියලා යන්න මතක් කරලා.

තව ඉතින් සහයෝගයක් විදියට thread එක ඉදිරියට අරගෙන යන්න bump එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා

දන්නවනේ ඉතින් මේ වැඩේ සෙට් උනානම් අපි ගැනත් හිතල රේප් පාරක් එහෙම දුන්නට අපේ කිසිම අමනාපයක් නැ හරිය

[QUOTE="rock pora, post: 17667667, member: 357037"] [SIZE=5]හුග කාලෙකට පස්සේ thread එකක් දාන්නෙ මේ . කලින් දවස් ටිකේම දැම්මේ උදව් ඉල්ලපුවනේ බන් :D අද මන් කියන්න යන්නේ වෙනත් භාෂාවක උපශීර්ෂ අපට ඕන භාෂාවට හරවගන්න විදියක් ගැනයි. මේක online site එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන් අපිට සමහර පරණ චිත්රපට වලට උපශීර්ෂ හොයද්දි ඇඩෙනවනේ.සිංහල ඒවා නැත්නම් අපි ඊළඟට හොයන්නේ English ඒවනේ , එත් සමහර වෙලාවට අපිට හරියන fraim rate එකට ගැලපෙන ඒවා හම්බ වෙන්නේ නැනේ.එත් ඒ හොයන film එකට හරියට වැඩ කරන වෙන භාෂාවක subs සමහර වෙලාවට හොයාගන්න පුළුවන්.අන්න ඒ files අරගෙන පරිවර්තනය කරන විදියක් තමා මන් අද කියන්නේ.මේක මටත් හම්බ උනේ අද උදේ තමයි.ඉතින් හම්බ උන ගමන්ම මතක් උනේ අපේ එළකිරි සෙට් එක තමා ;) මේකේ සිංහලටත් පරිවර්තනය කරගන්න පුළුවන් ,එත් බන් හරියට එන්නේ නැ . උදාහරනෙකට කිව්වොත් , "අම්මා බත් උයයි" කියලා පරිවර්තනය වෙන්න ඕන එකක් එන්නේ "අම්මා උයයි බත්" වගේ වෙලා තාම. :P උබලට අලුත් විදියට කතා කරන්න වගේ ඕන උනොත් මේකෙන් සිංහලට පරිවර්තනය කරගෙන බලහල්ලා :rofl: [/SIZE] [SIZE=5]හැබැයි මේක කලින් දාල තිබ්බොත් sorry වෙන්න ඕනේ . :yes::yes: තව දෙයක් කියන්න තියෙනවා,මේක මහා ලොකු වැඩක් නෙමෙයි,ගොඩක් අය දැනටමත් මේ ගැන දන්නවත් ඇති ,මන් මේක දැම්මේ දන්නේ නැති එකෙක් හරි උන්නොත් කියලයි[/SIZE] :D [SIZE=5]හරි හරි දැන් වැඩේට බහිමු [/SIZE]:nerd: [SIZE=5][B][SIZE=6][COLOR=Sienna]1)උපශිර්ශ පරිවර්ථනය කිරීම (Subtitles translate)[/COLOR][/SIZE][/B] ඉස්සෙල්ලම මෙන්න මේ site එකට යන්න [URL="http://www.syedgakbar.com/projects/dst"]site[/URL] [IMG]http://i.imgur.com/n4cxrKE.jpg[/IMG] ඔකේ මන් හයිලයිට් කරලා තියෙන තැන click කරන්න.නැත්නම් sub file එක ඇදලා දාන්න ඒ කොටුවට හැබැයි අපිට මේ site එකෙන් වැඩේ කරලා දෙන්නේ .srt කියන file extension එකට විතරයි.txt ඒවා එහෙම ගන්නේ නැ.:angry::angry: ssa ,sub formts එහෙමත් ගන්නේ නැද්ද දන්නේ නැ ,මම ඒවානම් දාල බැලුවේ නැ මේ වෙලාවේ. උබලා ඒවා දාල බලන්න.:P හැබැයි පුතේ වෙන extension එකක එකක් rename කලටනම් හරියන්නේ නැ srt valata .:P මම එකත් කරලා බැලුවේ txt එකක් විතරයි හැබැයි :rolleyes: උබලා හැම වෙලේම srt එකක්ම හොයලා ගන්න.මට txt ඒවා srt වලට හදාගන්න පුළුවන් converter එකක් හෙව්වා .එත් හම්බ උනේ නැ බන් :confused: හරියට srt,file එකක් දැම්මොත් කෙලින්ම මෙන්න මෙහෙම එනවා [IMG]http://i.imgur.com/H3QLdNs.jpg[/IMG] ඔකේ මන් හයිලයිට් කරලා තියෙන ඒවගේ ඉලක්කන් පිළිවෙලට බලන්න 1) මෙතනට දාන්න ඕනේ අපි ගත්ත භාෂාව.ඒක ඉබේම හදාගන්නවා.translated text කියන තීරුවේ ඇවිල්ල තියෙන දෙබස් හරියට නැත්නම් විතරක් වෙනස් කරලා බලන්න.හැබැයි හරියට නැත්නම් ඕක වෙනස් කලත් හරියන එකක් න පුතේ ,මොකද ඕක කරන්නේ google translate නිසා 2)මෙතනට අපිට ඕන භාෂාව දාගන්න .ඒ කියන්නේ අපිට subs ඕන භාෂාවයි.ඔතනට සිංහලත් දාල බලන්න සමහර වෙලාවට ගොඩක් දෙබස් සමාන වෙන වෙලාවලුත් තියෙනවා .හැබැයි මිනිස් අතකින් කලා වගේනම් එන්නේ නැ කොහොමත් 3)හරි .දැන් ඔක්කොම ඉවරයි.දැන් අපිට file එක ඕන තැනට save කරගන්නයි ඕනේ .එකට තමා මේ හයිලයිට් කරලා තියෙන තැන save as කියන button එක ඔබන්න ඕනේ. වෙනත් file extension එකක් දැම්මොත් මෙන්න මෙහෙමයි එන්නේ. ඊට පස්සේ යට තියෙන remove file, click කරලා ඒක අයින් කරගන්න [IMG]http://i.imgur.com/Oml4LFW.jpg[/IMG] [COLOR=Sienna][B][SIZE=6]2) උපශීර්ෂ වැඩ නොකරන විට සකසන විදිය [/SIZE][/B][/COLOR] මන් මෙතන වැඩ කරන්නේ නැ කියල අදහස් කලේ මෙන්න මේ වගේ error message එන ඒවාටයි [IMG]http://i.imgur.com/C7yk6VI.jpg[/IMG] ඒකට මේ site එකට යන්න [URL="http://www.subfixer.com/#"]site[/URL] ගිය ගමන්ම site එකෙන් එවන message එක close කරලා දාන්න . [imh]http://i.imgur.com/ouZ8BPk.jpg[/img] ඔකේ brouse button එක click කරලා අපේ වැඩ කරන්නේ නැති sub file එක තෝරලා දෙන්න. අයෙත් message එකක් එයි කලින් වගේ.එකත් close කරලා දාන්න ඊට පස්සේ මෙහෙම එයි [IMG]http://i.imgur.com/QbCUP2P.jpg[/IMG] ඔකේ link කියන තැන click කලාම කලාම page එක refresh වෙලා sub file එකේ දෙබස් ටික page එකේ වැටෙයි මේ වගේ [IMG]http://i.imgur.com/mDFrE88.jpg[/IMG] ඊට පස්සේ ඔය ටික select කරලා අපේ වැඩ නැති sub file එකේ තියෙන ටික වෙනුවට දාගෙන save කරන්න [/SIZE] [SIZE=5] ඔන්න එහෙනම් මගේ වැඩේ දැන් ඉවරයි.මොනවා හරි අඩු පාඩු තියෙනවනම් කියලා යන්න මතක් කරලා. තව ඉතින් සහයෝගයක් විදියට thread එක ඉදිරියට අරගෙන යන්න bump එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා :yes::yes: දන්නවනේ ඉතින් මේ වැඩේ සෙට් උනානම් අපි ගැනත් හිතල [COLOR=Red]රේප් පාරක්[/COLOR] එහෙම දුන්නට අපේ කිසිම අමනාපයක් නැ හරිය :D;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom