Subway Restaurant Softlogic යටතට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ZTZxxmL.png


    ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු Subway අවන්හල් ජාලයේ වරලත් හිමිකාරීත්වය සහ දැනට එහි ක්‍රියාත්මක අලෙවි මෙහෙයුම් සියල්ල සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම යටතට පත්වූ බව වෙළෙඳ පොළ ආරංචි වාර්තා කරයි.

    මේ දක්වා සබ්වේ ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම නමින් එය පවත්වා ගියද එකී සමාගම සමග ඇතිවූ එකගතාව මත නව අයිතිය ලබාගෙන ඇත.

    Subway යනු ඇමෙරිකා එක්සත් ජනපදය පාදක කරගත් ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන අතර, එය වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වන්නකි. ආහාරමය සබ්මැරීන, සැන්ඩ්විචස්, ව්රැප්ස්, සැලඩ් සහ පාන වර්ග සඳහා ප්‍රසිද්ධය.

    සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම මගින් මේ වනවිට Burger King, Basking-Robbins, Poppeyes, Delifrance සහ Crystal Jade යන ජාත්‍යන්තර ආපනශාලාවන්හි මෙරට තුළ වරලත් හිමිකාරීත්වය ලබා ඇති අතර Subway නවතම එකයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    ලංකාවේ Subway වල Drinks Unlimited Topup කරගන්න පුළුවන් Free දැන් කොහොමද දන්නේ නැහැ
     
    • Like
    Reactions: RottenCOLT