For music get some good bookshelf speakers- Edifier R1280
For music get some good bookshelf speakers- Edifier R1280
Sub-woofer නම් Sound අහලා බලලා ම ගන්නවානම් හොදයි.
සමහර ගණන් අඩු ඒවා තියෙනවා Sound මාරම quality .
ගණන් වැඩි ඒවටත් වඩා Sound එක හොදයි .
නිකං බොරුවට නමට සල්ලි ගෙවුවට වැඩක් නැහැ Sound එක හොද නැත්නම්.
ඔව් මචන් මටත් ඕනේ හොද සවුන්ඩ් කොලිටි එකක් සම්හර ඒවා තියෙනවා සද්දේ විතරයි ලවුස්පීකර් වගේ ටකරන් සද්දයක් එන්නේ...
හොද සවුන්ඩ් කොලිටියට සින්දුවක් අහන්න ගාන ටිකක් අඩු එකක් 20 කට අඩු එකක් බැලුවේ?
ලංකාවේ කොහේ හරි Showroom එකක් තියෙනවනම් ගිහිං Sound Quality check කරලා බලලම ගන්න .
නැත්නම් වැඩිපුර සල්ලි දීලා අරගෙන Sound එකත් Quality නැත්නම් පස්සේ දුක් වෙන්න තමා වෙන්නේ .
හරියටම Model එකක් කියන්න බැරි මම ලංකාවෙන් Sub-woofer අරගෙන නැහැ එකයි.
online ඔයවගේ දේවල් Select කරන්න අමාරුයි නේද?

උඹ අහන්නෙ මොන සිංදුද?.රු 19000,20000 ට වගේ DVD home theaters තියෙනවා.මම හිතන්නෙ ඒකක් ගන්න එක වඩා හොදයි.
![]()
Machn, mama gaththa Dinapala eken gennana 2.1 system ekak. Subwoofer gena mama danne ne. Bt mama gaththa eke sound quality eka mata nam hodai. Clear kiyana brand name eken thamai sales karanne.![]()