subwoofer

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මචන්ලා මට subwoofer circuit එකක් ගන්න ඕනේ.හොද එකක් තියන කොටුවේ කඩේකුයි ගානයි පොඩ්ඩක් කියනවද
     
    පලවෙනි හරස් වීදියේ අතුල බිල්ඩින් එකේ තියෙනවා PCB කඩ ඒවගේ බලපන්, දැන්නම් ඒවා තියෙනවද දන්නෙත් නැහැ මට හුඟ කාලෙකින් යන්න බැරි උනා
    හැබැයි බන් අපි හදන ඒවගෙන් ෆැක්ටරිය කින් හදන ඒවා තරම් කොලිටියක් නෑ
     
    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    පිස්සු පුසා;14861681 said:
    පලවෙනි හරස් වීදියේ අතුල බිල්ඩින් එකේ තියෙනවා PCB කඩ ඒවගේ බලපන්, දැන්නම් ඒවා තියෙනවද දන්නෙත් නැහැ මට හුඟ කාලෙකින් යන්න බැරි උනා
    හැබැයි බන් අපි හදන ඒවගෙන් ෆැක්ටරිය කින් හදන ඒවා තරම් කොලිටියක් නෑ

    ara machan baral subwoofer eke vage base eka ganna barida :(
     
    ara machan baral subwoofer eke vage base eka ganna barida :(
    මෙහෙමයි එකට උඹට ලොකු මැග්නට් එකක් තියන ස්පීකරයක් ගන්න වෙනවා ඒවා සෑහෙන ගණන්, ඊළඟට ඕකට ගන්න වෙන්නේ හොඳ IC, ඒවත් ටිකක් ගණන්,
    ඔය ගණන් සේරමයි උඹේ මහන්සියි සේරම එකතු උනාම කඩෙන් ගන්න එකක ගැනම ගිහින්, හැබැයි ඉතින් මේවා ගැන ඉගෙන ගන්න කරන්න පුළුවන් හොඳම වැඩේ එකක් තනියම හදන 1 තමයි මම කරලා තියෙන නිසා කියන්නේ, ඕක ටිකක් අමාරු වැඩක් , ඒ වගේම හොඳ කොලිටියක් ගන්න ගොඩක් අමාරුයි :(