Sucsess lanka එක හොදද !!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    sucsess lanka කියල එකක් තියෙනව මේකට 1500 ක් දාල පටන්ගන්න ඕනෙ

    වෙබ් සයිට් එකකුත් තියෙනව මේකෙ කවුරුහරි ඉන්නවද එලකිරියෙ

    ඉන්නවනම් මේකෙ අවුලක් නැද්ද මේක් ගැන මොකද් කියන්නෙ
     
    • Haha
    Reactions: malrulz

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මාසෙට ලක්ෂයක් විතර හොයන්න පුලුවන්
    මොකද කියන්නේ phone එකක් විතරයි ඕන