Sudaa YouTube channel hacked

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    හැක් වෙලාද මුගෙ චන්ද සීන් එක නිසා රිපොට් වැදිලා යුටියුබ් එකෙන් රිමූ කරලද? :baffled: :baffled: :baffled:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මොන බොරුද බන්. ඌ හරියටම වෙලාවට චැනල් ටික නවත්තල. ඒකෙනුත් වාසිය ගන්න හදන්නෙ වැරැද්ද අරුන්ගෙ පිට දාල. ඒකත් හරියට ට්‍රම්ප්ට වෙඩි තිව්ව වගේ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔක්කොමටික කෙල වුනානම් හොඳයි හිඟන්නට කන්නත් නැතිවෙනවා ඕකෙන් හම්බෙන කීයකින් හරිනෙ කන්නෙ බොන්නෙ. :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඉන්දියන් ටීම් එකක් ගෙන්නුවේ ඕවට තමා. වැඩේ කියන්නේ ටූ ලේට් ඉතින්. වෙන්න තියෙන ඩැමේජ් එක ඔක්කොම උනාට පස්සේ හැක් කරලා මොනා කරන්නද බං. සුදත්තට රිකවර් කරගන්න බැරි වෙලා අලුතෙන් චැනල් එකක් හැදුවත් ඔය සබ් ප්‍රමානේ ඉක්මනට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lakshitha2011

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    උගේ බයිලා ! අන්තිමට පුතා ඔට්ටේලියාවේ ඉඳන් වැඩ්ඩා වුනා
     
    • Haha
    Reactions: Kalegana

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,283
    7,794
    113
    image.png

    LINK

    Terminated