Sudesh Peiris wins silver at CWG Mens 62kg

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ ලංකාවේ සුදේශ් පීරිස් බර ඉසිලීමේ තරගෙන් 62kg අංශෙන් රිදී පදක්කම දිනලා. සුබ පැතුම්​

    igkgfd.jpg
     
    • Like
    Reactions: kevin37

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    140726100447_sudesh_piris_512x288_slmirror.jpg


    සුදේශ් පීරිස් සිය රිදී පදක්කම සමඟ.

    මෙය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කමයි.

    සුදේශ් මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ආරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලද්දේද ඔහු විසිනි.

    සුදේශ් පීරිස් 2010 වසරේ දී නව දිල්ලි නුවර පැවති පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද කි. ග්‍රෑම්. 62 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය