Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suffering after Divorce
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයේ ජීවත් වෙන්න එපා. වර්තමානයේ ජීවත් වෙයන්. උබේ story එකේ හරි වැරැදි මෙතැන ලියලා වැඩක් නැහැ.

මොකද උඹ ආපහු ඒ ගෑනි marry කරන්නේ නෑ.

දැං life එක යන්නෙ උබේ වර්තමානයේදී.

අතිතය හිතන එක ගැන තේරුම ඉස්සෙල්ලා කල්පනා කරන්න. හොඳ තේරුමක් තියෙනව ද නැද්ද? හිතන එකෙන් වෙන හොඳ දේ මොකක්ද කියලා ඉස්සෙල්ලම අඳුරගන්න. ඊට පස්සෙ අතිතය ගැන හිතන්න positive දෙයක් තියෙනවා නම්. හැබැයි උඹ ට positive එක දෙයක් වත් ලැබෙන එකක් නැහැ.

එතකොට උබට තේරෙනවා දැං කරන්න ඕන දේ මොකක්ද කියලා.

කැරපොත්තෙක්, සතෙක් මරල ඌ ගැන හිත හිතා ඉන්න එක තමයි පව්. ඒක ඉවර කරන්න. එතනින් එහාට උබේ ජිවිතයට ඒ දේ බලපාන්නේ නැති තැනකට යනකන් move වෙන්න. Experience වටිනවා. නමුත් උබට දැන් second chance එකක් ඇවිල්ලා.. උඹ දැන් කරන්න ඕන හරි decisions ගන්න එක. Decisions ගන්නේ මොළයෙන්. මොලය ට decisions ගන්න උදවු කරන්ඩ. Stress එක අඩු කරලා. එතකොට මොලේ උබට උදවු කරයි හරි decision එකක් තෝරලා.

ස්ට්රෙස්ස් අඩු කරන්න නම් දැන්ම ටිකක් රස්නේ වැඩියි. එකට ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕන.

අර කිව්වා වගේ workout කරන්න යන්න.

විටමින් C ටිකක් වැඩිපුර ගන්න.

වැදගත් ගමනක් යන්න යනකොට, බස් එකකට නැග්ගම ට්රැෆික් නම් හෝ වාහනේ ඉක්මනට යන්න බැරි නම්, උපරිම වේගෙන් යන්න නම් තියෙන්නේ, එකට ගාටන එකට උබට කරන්න දෙයක් නැතිනම් උබ ආතල් එකේ ස්නැක් එකක් කකා ගමන ගියොත් ඊලගට කරන්න තියෙන දෙය decision එක නිවැරදි වෙන්න තියෙන chance එක වැඩියි උබ දාඩිය දාගෙන worry වේවි stress පිට ගිහින් ගන්න decision එකට වඩා. නමුත් කල්පනා කරපං හරියට.

ඕනෑවට වඩා ස්ට්රෙස්ස් ගන්න එපා.

workout කරොත් ගොඩක් උබේ ප්රශ්නේ ට රිලැක්ස් වෙලා හීට් එක බහිනකන් ටයිම් එකත් යනකන්, උබේ ලයිෆ් එක නතර වෙලා නැහැ ඉස්සරහට යනවා කියන ෆිලින් එක දැනෙයි.

කොහොමත් වෙන කෙල්ලෙක් ගැන හිතන්න වෙනවා, one way or the other. ඒ නිසා ටයිම් එක යවල පොඩ්ඩක් ශේප් වෙන්න

Welcome back to the market

[QUOTE="BLACKLIST_MEMBER, post: 25157197, member: 79414"] [SIZE=3]අතීතයේ ජීවත් වෙන්න එපා. වර්තමානයේ ජීවත් වෙයන්. උබේ story එකේ හරි වැරැදි මෙතැන ලියලා වැඩක් නැහැ. මොකද උඹ ආපහු ඒ ගෑනි marry කරන්නේ නෑ. දැං life එක යන්නෙ උබේ වර්තමානයේදී. අතිතය හිතන එක ගැන තේරුම ඉස්සෙල්ලා කල්පනා කරන්න. හොඳ තේරුමක් තියෙනව ද නැද්ද? හිතන එකෙන් වෙන හොඳ දේ මොකක්ද කියලා ඉස්සෙල්ලම අඳුරගන්න. ඊට පස්සෙ අතිතය ගැන හිතන්න positive දෙයක් තියෙනවා නම්. හැබැයි උඹ ට positive එක දෙයක් වත් ලැබෙන එකක් නැහැ. එතකොට උබට තේරෙනවා දැං කරන්න ඕන දේ මොකක්ද කියලා. කැරපොත්තෙක්, සතෙක් මරල ඌ ගැන හිත හිතා ඉන්න එක තමයි පව්. ඒක ඉවර කරන්න. එතනින් එහාට උබේ ජිවිතයට ඒ දේ බලපාන්නේ නැති තැනකට යනකන් move වෙන්න. Experience වටිනවා. නමුත් උබට දැන් second chance එකක් ඇවිල්ලා.. උඹ දැන් කරන්න ඕන හරි decisions ගන්න එක. Decisions ගන්නේ මොළයෙන්. මොලය ට decisions ගන්න උදවු කරන්ඩ. Stress එක අඩු කරලා. එතකොට මොලේ උබට උදවු කරයි හරි decision එකක් තෝරලා. ස්ට්රෙස්ස් අඩු කරන්න නම් දැන්ම ටිකක් රස්නේ වැඩියි. එකට ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕන. අර කිව්වා වගේ workout කරන්න යන්න. විටමින් C ටිකක් වැඩිපුර ගන්න. වැදගත් ගමනක් යන්න යනකොට, බස් එකකට නැග්ගම ට්රැෆික් නම් හෝ වාහනේ ඉක්මනට යන්න බැරි නම්, උපරිම වේගෙන් යන්න නම් තියෙන්නේ, එකට ගාටන එකට උබට කරන්න දෙයක් නැතිනම් උබ ආතල් එකේ ස්නැක් එකක් කකා ගමන ගියොත් ඊලගට කරන්න තියෙන දෙය decision එක නිවැරදි වෙන්න තියෙන chance එක වැඩියි උබ දාඩිය දාගෙන worry වේවි stress පිට ගිහින් ගන්න decision එකට වඩා. නමුත් කල්පනා කරපං හරියට. ඕනෑවට වඩා ස්ට්රෙස්ස් ගන්න එපා. workout කරොත් ගොඩක් උබේ ප්රශ්නේ ට රිලැක්ස් වෙලා හීට් එක බහිනකන් ටයිම් එකත් යනකන්, උබේ ලයිෆ් එක නතර වෙලා නැහැ ඉස්සරහට යනවා කියන ෆිලින් එක දැනෙයි. කොහොමත් වෙන කෙල්ලෙක් ගැන හිතන්න වෙනවා, one way or the other. ඒ නිසා ටයිම් එක යවල පොඩ්ඩක් ශේප් වෙන්න Welcome back to the market ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom