Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suffering after Divorce
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

this is my full story

මම බැන්දේ 2018 මචෝ. මම බැන්ද ගනී මට වඩා 3 years වැඩිමල් , අපි දෙන්නම IT ෆිඑල්ඩ් එකේ. 3 years affair එකක් තිබුණා . love කරන කාලේ මට හැම අතින්ම එකී උදවු කරා(educational wise ,financial wise ) මට මගේ development එකට හොඳට help කරා. කවදාවත් මට කිසිම වංචාවක් , බොරුවක් කලේ නෑ . ඒකිගේ අම්මා තාත්තා පවා මට හොඳට සැලකුවා. මුලින් අපි දෙන්නම වැඩ කරේ එකම office එකේ(government). මම හිටියේ contract basis මුලින්. එතකොට තමයි එකී premanent ජොබ් title එකකට awe. office එකට enna කලින් අපි අඳුරනවා . IT Projects (වෙබ් development) kara. අපි clients ල හම්බවෙන්න ගියා එකට. ඔහොම ටික කාලයක් යනකොට මට ඒකිව සෙට් වේගන වගේ අවා . මමයි එයාගෙන් ඇහුවේ මුලින්ම. එය කිව්වා කැමතී කියල. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ හිතෙත් මන් ගැන අදහසක් තිබිල තිබුන කියලා. කොහොම හරි සෙට් වෙලා අවුරුදු 2ක් වගේ යනකොට මම සෙනං එක අපේ ගෙදරට කිව්වා . ගෙදරින් කැමති උනේ නැහැ. අපි ගෙවල් වලින් ප්රශ්න අව නිසා මේක නවත්තන්නත් හැදුවා . ඒ උනාට මම ඒකිට පොරොන්දු උනා මම අනිවාර්යෙන්ම ඒකිව බඳිනවා කියල අපේ ගෙදරින් අකමැති උනත් .

කොහොමහරි ඔය විදියට අවුරුද්දක් විතර ගියා. ඒකිගේ කේන්දරේ හැටියට ඒකිට හින්දයි කියල තිබුණේ 2017 november වලින් පස්සේ . කොහොම හරි ඔය කාලේදී office එකේ permanent vacancy එකක් awa. මමයි එයයි(as a promotion for her ) දෙන්නම apply කරා ඒකට. කොහොම හරි among 25 people අපි දෙන්නයි තව පිටින් apply කරපු දෙන්නෙකුයටයි තමයි interview call කරේ. මම කැපුනා . එකිටයි තව කෙල්ලෙකුටයි තමයි ජොබ් එක සෙට් උනේ. මම හිටියේ contarct basis නිසා ඒ වෙලාවේ එකී ජොබ් එක අතාරින්න හැදුව එතකොට එක මට සෙට් වෙයි කියල. මම කිව්වා එපා කියල. ඒ වගේ කැපකිරීම් මම වෙනුවෙන් කරා. තව ගොඩක් උදවු කරා. පස්සේ 3 months වලින් වගේ පස්සේ මට same fileld eke වෙන branch ekaka permanent ජොබක් සෙට් උනා.

කොහොම හරි ගෙවල් වලින් කැමැත්ත අරගෙන අපි 2018 september වල marry කරා. එයාගොල්ලන්ගේ ගෙදර කට්ටිය vegitarian and non alkoholic . But කෙල්ල මාළු කනවා. මම Drink එක danawa. එකී කැමති නැ.(normal incident to us all). බඳින්න කලින් මම මගේ full history එක ඒකිට කිව්වා. මම එකී නිසා ciga ගහන එක නැවැත්තුව.

කොහොමහරි එයාගොල්ලන්ගේ පැත්තෙන් wedding එකට බොන්න දෙන්නේ නෑ කිව්වා. එක kiwwe වෙඩිමට 1 week වාගේ කලින් . මම එදා ගැනිට බැන්නා. එදා තමයි මම පලවෙනි පාරට කෙල්ලට බැන්නේ . එකී කිව්වා wedding එකට කට්ටියට invite කරලා තිබ්බේ නැත්නම් wedding එක නවත්තනවා කියලා. wedding ekata kalin ra eki හොඳටම අන්දලා තිබුණා mama me karaganna yanne මෝඩ කමක් කියලා. කොහොම හරි මම අපේ ගෙදරට කිව්වා drinks දෙන්නේ නැ කියල . But අපේ තාත්තා wedding එක දවසේ අපේ පැත්තේ ayata බෝතල් 2ක් ගෙනල්ල බොන්න දුන්නා. මගේ යාළුවොත් එලියට ගිහිල්ල බීල ආවා.(out of my control). first night kella full upset එකෙන් hitiye.

අපේ registration eka kareth wedding eka දවසේමයි. මම sign කරනකොට ඒකිට කවුද පිටිපස්සේ ඉඳන් කියනවා ඇහුනලු කෙටි අත්සනක් ගහන්න කියලා. මට සීන් එක එදා කිව්වේ නැ.පස්සේ kiwwe. මට සීන් එක මීටර් උනේ පස්සේ, මම ඊට පස්සේ වෙන වැඩකට අත්සනක් ගහනකොට එකී හොඳට මගේ අත්සන දිහා බැලුවා.

අපි home coming eka දවසෙ රෑ හිටියේ හොටෙල් එකක මොකද මම හොටෙල් එක full day එකටම book කරපු nisa. next day මම අපේ ගෙදර ගිහිල්ල wife ව wifelage gedara තනියම yawwa. මම එක ලොකු වරදක් විදියට දැක්කේ න ඒ වෙලාවේ. පස්සේ එයාගොල්ලනගේ ගෙදර කට්ටිය කියල තිබබා බැඳලා පළවෙනි දවසෙම ගැනිව තනියෙන් ගෙදර එව්වා කියලා.

කොහොම හරි marry කරාට පස්සේ one week වගේ මම හිටියේ wife ගේ ගෙදර. එතකොට කිසි අවුලක් තිබ්බේ නැ. සීන් එක settle වෙලා තිබ්බේ.

අපි wife ge යාලුවෙක්ගෙ wedding ekakatath giya. මම අපේ ගෙදර පොඩි repair එකක් කර කර හිටිය නිසා wife ට two weeks වලින් wage gedara එන්න කිව්වා.

කොහොම හරි කෙල්ල අපේ ගෙදර එන්න කැමති උනේ නෑ. දවස් 2කයි ආවේ. එට පස්සේ රණ්ඩු වෙලා ගෙදර ගියා. ඊට පස්සේ අපේ අම්මා එහෙට කතා කරල ඇහුවම එහෙන් කියල තිබුණේ wedding එක දවසෙයි home comming eka දවසෙයි අපේ අතින් වෙච්ච අඩු පාඩු. ඔය විදියට දෙපාරක් විතර ගෙවල් වලින් arguments ගියා. ඒ අතර එයයි මමයි පැය ගණන් මේ වෙච්ච දේවල් ගැන කතා කරා. හැමදාම කතාව ඉවර වෙන්නේ මුලින් පටන් ගත්ත තැනින්. මගේ වැරදිම තමයි කිව්වේ.

මම පොලිසියේ entry එකක් දැම්ම. එදා තාත්තා එක්ක අවා. පොලිසියේදීත් කිව්වේ හැමදාම කියන ටික.

එයා අයෙත් එන්නේ නැ කිව්වා. මම 25 සැරයක් විතර එන්න කිව්වා. එන්න බෑ කිව්වා. කැමැත්තෙන් වෙන් වෙමු කිව්වා ඒ උනාට එයා එක කරේ නෑ මාව case eka file කරවන්න පෙලබෙව්වා . පස්සේ මම case eka file kara. මම වන්දි ඉල්ලුවේ නෑ .

case eka යන අත්තරතුර මම එයාට call කරාට අන්ස්වෙර් kare නෑ. ඒ අතර තමයි මගේ යාලුවෙක්ට කතා කරලා මන් ගැන වැඩි විස්තර අහල තිබ්බේ. යාළුවට කියල තිබුණා මට කියන්න එපා කියලා . පස්සේ ඔය seen එක මම කලින් හිටපු office eke yaluwo ටිකකට කියලා. එයාගොල්ලේ අපි දෙන්නව ගෙනල්ල වැඩෙ settle කරන්න හදනකොට එකටත් එපා කියලා. එයගොල්ලන්ටත් කියල මට කතා කරන්න එපා කියල.

එහෙම කියල තිබුණට එයා මාර විදියට suffer කරලා තියෙනවා කියල මට දැනගන්න ලැබුනේ case eka ඉවර උනාට පස්සේ.

case එක යන කාලේදී මම ඒගැන කාටවත් කිව්වේ නෑ.

[QUOTE="poomal, post: 25157368, member: 559778"] [b]this is my full story[/b] [SIZE="3"]මම බැන්දේ 2018 මචෝ. මම බැන්ද ගනී මට වඩා 3 years වැඩිමල් , අපි දෙන්නම IT ෆිඑල්ඩ් එකේ. 3 years affair එකක් තිබුණා . love කරන කාලේ මට හැම අතින්ම එකී උදවු කරා(educational wise ,financial wise ) මට මගේ development එකට හොඳට help කරා. කවදාවත් මට කිසිම වංචාවක් , බොරුවක් කලේ නෑ . ඒකිගේ අම්මා තාත්තා පවා මට හොඳට සැලකුවා. මුලින් අපි දෙන්නම වැඩ කරේ එකම office එකේ(government). මම හිටියේ contract basis මුලින්. එතකොට තමයි එකී premanent ජොබ් title එකකට awe. office එකට enna කලින් අපි අඳුරනවා . IT Projects (වෙබ් development) kara. අපි clients ල හම්බවෙන්න ගියා එකට. ඔහොම ටික කාලයක් යනකොට මට ඒකිව සෙට් වේගන වගේ අවා . මමයි එයාගෙන් ඇහුවේ මුලින්ම. එය කිව්වා කැමතී කියල. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ හිතෙත් මන් ගැන අදහසක් තිබිල තිබුන කියලා. කොහොම හරි සෙට් වෙලා අවුරුදු 2ක් වගේ යනකොට මම සෙනං එක අපේ ගෙදරට කිව්වා . ගෙදරින් කැමති උනේ නැහැ. අපි ගෙවල් වලින් ප්රශ්න අව නිසා මේක නවත්තන්නත් හැදුවා . ඒ උනාට මම ඒකිට පොරොන්දු උනා මම අනිවාර්යෙන්ම ඒකිව බඳිනවා කියල අපේ ගෙදරින් අකමැති උනත් . කොහොමහරි ඔය විදියට අවුරුද්දක් විතර ගියා. ඒකිගේ කේන්දරේ හැටියට ඒකිට හින්දයි කියල තිබුණේ 2017 november වලින් පස්සේ . කොහොම හරි ඔය කාලේදී office එකේ permanent vacancy එකක් awa. මමයි එයයි(as a promotion for her ) දෙන්නම apply කරා ඒකට. කොහොම හරි among 25 people අපි දෙන්නයි තව පිටින් apply කරපු දෙන්නෙකුයටයි තමයි interview call කරේ. මම කැපුනා . එකිටයි තව කෙල්ලෙකුටයි තමයි ජොබ් එක සෙට් උනේ. මම හිටියේ contarct basis නිසා ඒ වෙලාවේ එකී ජොබ් එක අතාරින්න හැදුව එතකොට එක මට සෙට් වෙයි කියල. මම කිව්වා එපා කියල. ඒ වගේ කැපකිරීම් මම වෙනුවෙන් කරා. තව ගොඩක් උදවු කරා. පස්සේ 3 months වලින් වගේ පස්සේ මට same fileld eke වෙන branch ekaka permanent ජොබක් සෙට් උනා. කොහොම හරි ගෙවල් වලින් කැමැත්ත අරගෙන අපි 2018 september වල marry කරා. එයාගොල්ලන්ගේ ගෙදර කට්ටිය vegitarian and non alkoholic . But කෙල්ල මාළු කනවා. මම Drink එක danawa. එකී කැමති නැ.(normal incident to us all). බඳින්න කලින් මම මගේ full history එක ඒකිට කිව්වා. මම එකී නිසා ciga ගහන එක නැවැත්තුව. කොහොමහරි එයාගොල්ලන්ගේ පැත්තෙන් wedding එකට බොන්න දෙන්නේ නෑ කිව්වා. එක kiwwe වෙඩිමට 1 week වාගේ කලින් . මම එදා ගැනිට බැන්නා. එදා තමයි මම පලවෙනි පාරට කෙල්ලට බැන්නේ . එකී කිව්වා wedding එකට කට්ටියට invite කරලා තිබ්බේ නැත්නම් wedding එක නවත්තනවා කියලා. wedding ekata kalin ra eki හොඳටම අන්දලා තිබුණා mama me karaganna yanne මෝඩ කමක් කියලා. කොහොම හරි මම අපේ ගෙදරට කිව්වා drinks දෙන්නේ නැ කියල . But අපේ තාත්තා wedding එක දවසේ අපේ පැත්තේ ayata බෝතල් 2ක් ගෙනල්ල බොන්න දුන්නා. මගේ යාළුවොත් එලියට ගිහිල්ල බීල ආවා.(out of my control). first night kella full upset එකෙන් hitiye. අපේ registration eka kareth wedding eka දවසේමයි. මම sign කරනකොට ඒකිට කවුද පිටිපස්සේ ඉඳන් කියනවා ඇහුනලු කෙටි අත්සනක් ගහන්න කියලා. මට සීන් එක එදා කිව්වේ නැ.පස්සේ kiwwe. මට සීන් එක මීටර් උනේ පස්සේ, මම ඊට පස්සේ වෙන වැඩකට අත්සනක් ගහනකොට එකී හොඳට මගේ අත්සන දිහා බැලුවා. අපි home coming eka දවසෙ රෑ හිටියේ හොටෙල් එකක මොකද මම හොටෙල් එක full day එකටම book කරපු nisa. next day මම අපේ ගෙදර ගිහිල්ල wife ව wifelage gedara තනියම yawwa. මම එක ලොකු වරදක් විදියට දැක්කේ න ඒ වෙලාවේ. පස්සේ එයාගොල්ලනගේ ගෙදර කට්ටිය කියල තිබබා බැඳලා පළවෙනි දවසෙම ගැනිව තනියෙන් ගෙදර එව්වා කියලා. කොහොම හරි marry කරාට පස්සේ one week වගේ මම හිටියේ wife ගේ ගෙදර. එතකොට කිසි අවුලක් තිබ්බේ නැ. සීන් එක settle වෙලා තිබ්බේ. අපි wife ge යාලුවෙක්ගෙ wedding ekakatath giya. මම අපේ ගෙදර පොඩි repair එකක් කර කර හිටිය නිසා wife ට two weeks වලින් wage gedara එන්න කිව්වා. කොහොම හරි කෙල්ල අපේ ගෙදර එන්න කැමති උනේ නෑ. දවස් 2කයි ආවේ. එට පස්සේ රණ්ඩු වෙලා ගෙදර ගියා. ඊට පස්සේ අපේ අම්මා එහෙට කතා කරල ඇහුවම එහෙන් කියල තිබුණේ wedding එක දවසෙයි home comming eka දවසෙයි අපේ අතින් වෙච්ච අඩු පාඩු. ඔය විදියට දෙපාරක් විතර ගෙවල් වලින් arguments ගියා. ඒ අතර එයයි මමයි පැය ගණන් මේ වෙච්ච දේවල් ගැන කතා කරා. හැමදාම කතාව ඉවර වෙන්නේ මුලින් පටන් ගත්ත තැනින්. මගේ වැරදිම තමයි කිව්වේ. මම පොලිසියේ entry එකක් දැම්ම. එදා තාත්තා එක්ක අවා. පොලිසියේදීත් කිව්වේ හැමදාම කියන ටික. එයා අයෙත් එන්නේ නැ කිව්වා. මම 25 සැරයක් විතර එන්න කිව්වා. එන්න බෑ කිව්වා. කැමැත්තෙන් වෙන් වෙමු කිව්වා ඒ උනාට එයා එක කරේ නෑ මාව case eka file කරවන්න පෙලබෙව්වා . පස්සේ මම case eka file kara. මම වන්දි ඉල්ලුවේ නෑ . case eka යන අත්තරතුර මම එයාට call කරාට අන්ස්වෙර් kare නෑ. ඒ අතර තමයි මගේ යාලුවෙක්ට කතා කරලා මන් ගැන වැඩි විස්තර අහල තිබ්බේ. යාළුවට කියල තිබුණා මට කියන්න එපා කියලා . පස්සේ ඔය seen එක මම කලින් හිටපු office eke yaluwo ටිකකට කියලා. එයාගොල්ලේ අපි දෙන්නව ගෙනල්ල වැඩෙ settle කරන්න හදනකොට එකටත් එපා කියලා. එයගොල්ලන්ටත් කියල මට කතා කරන්න එපා කියල. එහෙම කියල තිබුණට එයා මාර විදියට suffer කරලා තියෙනවා කියල මට දැනගන්න ලැබුනේ case eka ඉවර උනාට පස්සේ. case එක යන කාලේදී මම ඒගැන කාටවත් කිව්වේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom