Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suffering after Divorce
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නෙ උඹගෙ පැත්තෙන් සාධාරනයි කියලා. උඹ දුක්වෙන්න ඕන ඒකිට චාන්ස් එකක් නොදි කෙලින්ම ඩිවෝස් කරන්න ට්රයි කරා නම්

හැබැයි උඹ ගොඩක් චාන්ස් දීලත් ඒකි ආවෙ නැති එකට ඇයි උඹ විදවන්නෙ

ඒකි suffer වෙනවා නම් එක්කො උඹට කියන්න ඕන, උඹ කතා කරපු වෙලාවල් වල ඒකි උඹත් එක්ක එන්න ඕන. එක්කෝ ඩිවෝස් එක ෆයිල් කරපු වෙලාවෙ හරි උඹත් එක්ක සෙට්ල් වෙන්න ඕන

මට හිතෙන්නෙ ඒකිගෙ ගෙදර අයත් එක්ක සෙට් වෙලා උඹ කියන විදියට උඹටම කේස් එක ෆයිල් කරන තැනට පත්කරවලා තියෙන්නෙ. එතකොට ඒකිත් කැමති වෙලා ඉක්මනට ඩිවෝස් එක ගන්න පුලුවන් නිසා

හැබැයි උඹ කතා කර කර එන්න කියන නිසා උන් දන්නවා උන් කේස් එක ෆයිල් කරා නම් උබ ඩිවෝස් එකට කැමති වෙන්නෙ නැහැ ඒක නිසා කේස් එක හෙනට ඇදිලා තමයි වෙන් වුනත් වෙන් වෙන්න වෙන්නෙ කියලා.

උඹත් එක්ක එන්න අකමැති උනත් කාලයක් යාලුවෙලා ඉදපු නිසා යාලුවොන්ගෙන් විස්තර අහන්න ඇති. සමහරවිට ඒක හිතලම උඹ ඕක දැනගත්තම උබ විදවනවා කියලා කරාද දන්නෙත් නැහැ

මම හිතන විදියට උඹට වඩා හොදට හිතලා ඒකි හරි ඒකිගෙ ගෙදර පැත්තෙන් හරි ගේම ගහලා තියනවා. ගෑනු ගහන ගැටවලින් මේ අපිට එහෙම ලේසියෙන් බේරෙන්න බැහැ

[QUOTE="NEMISIS, post: 25157423, member: 494668"] [SIZE="3"]මම හිතන්නෙ උඹගෙ පැත්තෙන් සාධාරනයි කියලා. උඹ දුක්වෙන්න ඕන ඒකිට චාන්ස් එකක් නොදි කෙලින්ම ඩිවෝස් කරන්න ට්රයි කරා නම් හැබැයි උඹ ගොඩක් චාන්ස් දීලත් ඒකි ආවෙ නැති එකට ඇයි උඹ විදවන්නෙ ඒකි suffer වෙනවා නම් එක්කො උඹට කියන්න ඕන, උඹ කතා කරපු වෙලාවල් වල ඒකි උඹත් එක්ක එන්න ඕන. එක්කෝ ඩිවෝස් එක ෆයිල් කරපු වෙලාවෙ හරි උඹත් එක්ක සෙට්ල් වෙන්න ඕන මට හිතෙන්නෙ ඒකිගෙ ගෙදර අයත් එක්ක සෙට් වෙලා උඹ කියන විදියට උඹටම කේස් එක ෆයිල් කරන තැනට පත්කරවලා තියෙන්නෙ. එතකොට ඒකිත් කැමති වෙලා ඉක්මනට ඩිවෝස් එක ගන්න පුලුවන් නිසා හැබැයි උඹ කතා කර කර එන්න කියන නිසා උන් දන්නවා උන් කේස් එක ෆයිල් කරා නම් උබ ඩිවෝස් එකට කැමති වෙන්නෙ නැහැ ඒක නිසා කේස් එක හෙනට ඇදිලා තමයි වෙන් වුනත් වෙන් වෙන්න වෙන්නෙ කියලා. උඹත් එක්ක එන්න අකමැති උනත් කාලයක් යාලුවෙලා ඉදපු නිසා යාලුවොන්ගෙන් විස්තර අහන්න ඇති. සමහරවිට ඒක හිතලම උඹ ඕක දැනගත්තම උබ විදවනවා කියලා කරාද දන්නෙත් නැහැ මම හිතන විදියට උඹට වඩා හොදට හිතලා ඒකි හරි ඒකිගෙ ගෙදර පැත්තෙන් හරි ගේම ගහලා තියනවා. ගෑනු ගහන ගැටවලින් මේ අපිට එහෙම ලේසියෙන් බේරෙන්න බැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom