Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sugar for children
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞඛ්‍ය සේවය ලෙඩ සේවයක් බවට පත් කලේ කොහොමද ?

නොහොත් මීයක් කඩන්නේ අත ලෙවකන්නද ?

20 වැනි සියවසේ මුල් භාගයේදී, ජෝන් ඩී. රොක්ෆෙලර් සහ ඇන්ඩෘ කානගීගේ පුණ්‍යායතන, මගින් 1910 දී “ෆ්ලෙක්ස්නර් වාර්තාව” ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව මුදල් වෙන් කරන ලද්දේ ෆ්ලෙක්ස්නර් වාර්තාවට අනුකූල වෛද්‍ය විද්‍යාල සඳහා පමනි.

ජෝන් ඩී රොකෆෙලර්, අන්ඩෲ කානගී, සහ ෆ්ලෙක්සර් තුන්දෙනා එකතුව ඇමරිකානු වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රය එහෙම පිටින්ම උඩු යටිකුරු කරන ලදී.

ෆ්ලෙක්ස්නර් වාර්තාව හරහා වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය ප්රමිතිකරණය කළද, මෙම ක්‍රියාවලිය ඖෂධ කේන්ද්‍රීය පද්ධතියක් පෝෂණය කළ අතර, සමෝධානික ප්රවේශයන් (holistic approaches) පසෙකට තල්ලු කළේය. මෙය වර්තමාන බෝ නොවන රෝග (NCD) අර්බුදයට දායක වූ බවට තර්ක කළ හැකිය.

1910 ෆ්ලෙක්ස්නර් වාර්තාවට පෙර ඇමරිකානු වෛද්‍ය විද්‍යාවට විවිධ ප්රවේශයන් ඇතුළත් විය: සම්ප්‍රදායික ඇලෝපති වෛද්‍ය විද්‍යාවට අමතරව, හෝමියෝපති, එක්ලෙක්ටික් වෛද්‍ය විද්‍යාව, ස්වභාවික චිකිත්සාව (naturopathy) සහ ශාකසාර වෛද්‍ය විද්‍යාව වැනි "විකල්ප" වෛද්‍ය පාසල් රාශියක් පැවතුණි. මෙම විකල්ප සම්ප්‍රදායන් බොහෝ විට ආහාර, ජීවන රටාව සහ රෝගියාගේ සමෝධානික දැක්මක් කෙරෙහි අවධානය යොමු කළද, බොහෝ විට ප්‍රමිතිගත විද්‍යාත්මක ශික්ෂණයක් ඒවාට නොතිබුණි. වෛද්‍ය අධ්‍යාපනය ද අතිශයින් අසමාන වූ අතර, බොහෝ පුද්ගලික පාසල් අඩු ගුණාත්මක, ලාභ ඉපැයීම අරමුණු කරගත් පුහුණුවක් ලබා දුන්නේය.

වෛද්‍ය පසුබිමක් නොමැති අධ්‍යාපනඥයෙකු වූ “ඒබ්‍රහම් ෆ්ලෙක්ස්නර්ට” මෙම වෛද්‍ය පාසල් ඇගයීම සඳහා කානගී පදනම විසින් වගකීම පවරන ලදී. ඔහුගේ දැඩි විවේචනාත්මක වාර්තාව බොහෝ පාසල් "විද්‍යාත්මක නොවන" ලෙස හඳුන්වමින්, දැඩි, ජෛව වෛද්‍ය, විද්‍යාත්මක පදනමක් සහිත ආකෘතියක් යෝජනා කළේය. එය රසායනාගාර කටයුතු, ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව සහ, විශේෂයෙන්ම, ඖෂධවේදය (pharmacology) අවධාරණය කළේය.

වැදගත්ම කරුණ නම්, ෆ්ලෙක්ස්නර් රොක්ෆෙලර්ගේ අධ්‍යාපන මණ්ඩලයට (General Education Board) සම්බන්ධ වීමයි. ඔහු රොක්ෆෙලර්ගේ සහ ඇන්ඩෲ කානගී ගේ අතිවිශාල අරමුදල් බෙදා හැරීම කලමනාකරනය කළේය.

එකල ඩොලර් මිලියන ගනනක් අද නම් බිලියන ගනනක් වටිනාකමකින් යුතු විය.

මෙම උපායමාර්ගික පුණ්‍ය කටයුතු, ෆ්ලෙක්ස්නර්ගේ ආකෘතිය අනුගමනය කරන පාසල් සඳහා පමණක් අරමුදල් සපයන ලද අතර, බොහෝ "විකල්ප" ආයතන වල පැවැත්මට මරු පහරක් විය.

රොක්ෆෙලර්, සිය තෙල් මත පදනම් වූ රසායනික කර්මාන්තයේ සිට ලැබුණු අතිවිශාල ධනය සමඟ, පේටන්ට් බලපත්‍ර සහිත රසායනික ප්‍රතිකාර මත දැඩි ලෙස රඳා පවතින වෛද්‍ය පද්ධතියකින් විශාල ප්රතිලාභ ලැබීමට සූදානම් විය.

මෙම වෙනස වෛද්‍ය විද්‍යාවට ගැඹුරින් බලපෑවේය:

වෛද්‍ය විද්‍යාව ඒකාධිකාරී කිරීම:

එය ඇලෝපති වෛද්‍ය විද්‍යාවේ (අපි දන්නා බටහිර වෛද්‍ය විද්‍යාව) ආධිපත්‍යය තහවුරු කළ අතර,

නව රසායනාගාර කේන්ද්‍රීය,

ඌනනවාදී (reductionist) රාමුවට නොගැලපෙන

අනෙකුත් සුව කිරීමේ සම්ප්‍රදායන් විශාල වශයෙන් බැහැර කර අපකීර්තියට පත් කළේය. අදටත් වෛද්‍යවරු අතර පවතින ආකල්ප මෙම වෛද්‍ය අධ්‍යාපනය නිසා ඇතිවන්නකි.

ඖෂධ සඳහා අනුග්‍රහය: ජෛව රසායන විද්‍යාව සහ ඖෂධවේදය කෙරෙහි නව අවධාරණය ස්වභාවිකවම කෘත්‍රිම, පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ මත රඳා පවතින පද්ධතියක් සඳහා අඩිතාලම දැමීය. රෝගී තත්ත්වයන් අණුක මට්ටමකින් රසායනික විසඳුම් මගින් විසඳීමට වෛද්‍යවරුන් පුහුණු කරන ලද අතර, වෛද්‍ය විද්‍යාව නැගී එන ඖෂධ කර්මාන්තයේ නිෂ්පාදන සමඟ සමගාමී විය. කෙසේ හෝ විකුනන්නට පුලුවන් භාණ්ඩයක් නිශ්පාදනය කලයුතුමය. නැතුව ලාභ ලබන්නේ කොහොමද ?

සමෝධානික ප්රවේශයන් අවතක්සේරු කිරීම: පෝෂණය, ජීවන රටාව සහ රෝගියාගේ සමස්ත යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම අඩු විය – මේවා වසා දැමුණු "විකල්ප" පාසල්වල විෂයමාලාවලට අත්‍යවශ්‍ය අංග විය.

මෙම පරිවර්තනය, හදිසි ප්‍රතිකාර සහ බෝවන රෝග (acute care and infectious disease) පාලනය කිරීම සඳහා ප්‍රගතියක් ලබා දුන්නද, වර්තමාන බෝ නොවන රෝග සුනාමියට සෘජුව දායක විය.

එකදාස් නමසිය මුල් ගනන්වලදී ඇමරිකන් වෛද්‍ය අධ්‍යාපනය වඩා ප්රගතිශීලි විය යුතු බවට පැවති මතය රොකෆෙලර් අවස්ථානුකූලව භාවිතා කලේය. ඔහුට විරුද්ධව නැගුන හඬ පහසුවෙන් යටපත් කල හැකි විය.

වෛද්‍ය අධ්‍යාපනයේදී සහ ප්‍රතිකාර වලදී “ජීවන රටාව, “පෝෂණය සහ “සමෝධානික නිවාරණය අවතක්සේරු කිරීන ලදී. එමගින් දියවැඩියාව, තරබාරුකම සහ හෘද රෝග වැනි රෝගවලට හේතු වන යටින් පවතින පරිවෘත්තීය අක්‍රමිකතා නොසලකා හරින ලදී.

සම්පූර්ණ පුද්ගලයාට ප්‍රතිකාර කරනවා වෙනුවට එක “රෝග ලක්ශණයකට” එක පෙත්ත බැගින් නිර්දේශ කිරීමට වෛද්‍ය වරුන්ට උගන්වන ලදී.

වෛද්‍යවරු මීට වඩා දෙයක් දන්නේ නැත.

ඔවුනට වෙන විකල්පයක් නැත. ඔවුනට උගන්වන්නේ පෙති ලියන්නට හෝ නරක් උනු කෑල්ල කපා දමන්නට පමනි.

අදටත්අවුරුදු හතලිහ පනින විට ඔබ සියලු දෙනාටම අනිවාර්යයෙන් වැලඳෙන සීනි, ප්‍රෙසර්,කොලෙස්ටරෝල් සඳහා සාමාන්‍යයෙන් පෙති දහයක වට්ටෝරුවක් ඔබට ලැබෙන්නේ ඔන්න ඔය ක්‍රමය නිසාවෙනි.

“පෙති නිශ්පාදනය කලේ රොකෆෙලර්ගේ රසායනික සමාගම් මගින් ය. මේ පෙතිබොහෝවිට ඔහුගේ තෙල් නිශ්පාදනයන්ගෙන් ඉතුරු වන අතුරු පල හෝ අපද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදනය කරන ලදී”

ජීවන රටාවේ වෙනස්කම් මගින් රෝග සුව කිරීම විකුනන්නට බැරිය.

කාටවත් ලාභයක් නැත. ලාභය රෝගියාට පමනි. එහෙම වෙලා බෑනෙ. අනික් මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද එතකොට. බිස්නස් දුවන්නෙ කොහොමද එතකොට.

පසුගිය වසර සියය තුල සමීක්ශණ පරීක්ශණ සඳහා මුදල් වෙන් කෙරුනේ විකුනා ගන්නට පුලුවන් බෙහෙතක්, හෝ ඕපරේශන් එකක්, හෝ රෝග නිශ්චය කරන පරීක්ශනයක් හෝ නිස්පාදනය සඳහා පමනි.

මීයක් කඩන්නේ අත ලෙව කන්න යෑ. කියලා අපේ ගම්මු කියන්නේ ඔන්න ඕකටයි. “සෞඛ්‍ය සේවය” ක්‍රම ක්‍රමයෙන් "ලෙඩ සේවය" ක් බවට පත් වූයේ ඔන්න ඔහොමයි.

සුද්දො හොරකම් කරන්නෙ නෑ.

උන් අවංකයි. හැබැයි උන් සිස්ටම් හදනවා හැම එකාම අහු වෙන්න. හැම එකාගෙම රීරි මාංසෙ උරා බොන විදිහේ. අපි හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හිතාගෙන ඉන්නවා සුද්දො කියන්නෙ දෙවිවරු කියලා. උන්ගෙ කුනු වෙච්ච සිස්ටම් ගෙනල්ලා මෙහෙත් අටවනවා. සිස්ටම් එකට පිටින් යන්න බෑ. බටහිර දියුනු රටවල කඹුරන්න ගිය අපේ මිනිස්සු දන්නවා එහේ සූරා කෑම කොහොමද කියලා. පාරෙ ඩ්‍රයිවු කරන්න ලේසි උනාට නිදහස කොහොමට සීමා වෙලාද කියලා. හැමෝම ඉන්නෙ ටිකක් විතර ඉඩ කඩ තියෙන සුව පහසු කූඩුවක් ඇතුලෙ.

සිස්ටම් චේන්ජ් කලාට පස්සෙ මෙහේ තියෙන සියලු සබ්බ සකලමනාවම උන්ට පූජා කරනවා.

මේ ඔක්කොම පොලිටික්ස්.

පොලිටික්ස් නැතුව මෙඩිසින් හෝ සෞඛ්‍යය ගැන හිතන්න බෑ.

අඩුගානෙ හුස්ම ගන්න වත් බෑ.

තේරුම් ගනීම්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවන අය How John De Rockefeller changed the medical education. කියලා ගහලා බලන්න.

Dr Janaka Wannaku

[QUOTE="ozykolla, post: 30865342, member: 580942"] සෞඛ්‍ය සේවය ලෙඩ සේවයක් බවට පත් කලේ කොහොමද ? නොහොත් මීයක් කඩන්නේ අත ලෙවකන්නද ? 20 වැනි සියවසේ මුල් භාගයේදී, ජෝන් ඩී. රොක්ෆෙලර් සහ ඇන්ඩෘ කානගීගේ පුණ්‍යායතන, මගින් 1910 දී “ෆ්ලෙක්ස්නර් වාර්තාව” ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව මුදල් වෙන් කරන ලද්දේ ෆ්ලෙක්ස්නර් වාර්තාවට අනුකූල වෛද්‍ය විද්‍යාල සඳහා පමනි. ජෝන් ඩී රොකෆෙලර්, අන්ඩෲ කානගී, සහ ෆ්ලෙක්සර් තුන්දෙනා එකතුව ඇමරිකානු වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රය එහෙම පිටින්ම උඩු යටිකුරු කරන ලදී. ෆ්ලෙක්ස්නර් වාර්තාව හරහා වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය ප්රමිතිකරණය කළද, මෙම ක්‍රියාවලිය ඖෂධ කේන්ද්‍රීය පද්ධතියක් පෝෂණය කළ අතර, සමෝධානික ප්රවේශයන් (holistic approaches) පසෙකට තල්ලු කළේය. මෙය වර්තමාන බෝ නොවන රෝග (NCD) අර්බුදයට දායක වූ බවට තර්ක කළ හැකිය. 1910 ෆ්ලෙක්ස්නර් වාර්තාවට පෙර ඇමරිකානු වෛද්‍ය විද්‍යාවට විවිධ ප්රවේශයන් ඇතුළත් විය: සම්ප්‍රදායික ඇලෝපති වෛද්‍ය විද්‍යාවට අමතරව, හෝමියෝපති, එක්ලෙක්ටික් වෛද්‍ය විද්‍යාව, ස්වභාවික චිකිත්සාව (naturopathy) සහ ශාකසාර වෛද්‍ය විද්‍යාව වැනි "විකල්ප" වෛද්‍ය පාසල් රාශියක් පැවතුණි. මෙම විකල්ප සම්ප්‍රදායන් බොහෝ විට ආහාර, ජීවන රටාව සහ රෝගියාගේ සමෝධානික දැක්මක් කෙරෙහි අවධානය යොමු කළද, බොහෝ විට ප්‍රමිතිගත විද්‍යාත්මක ශික්ෂණයක් ඒවාට නොතිබුණි. වෛද්‍ය අධ්‍යාපනය ද අතිශයින් අසමාන වූ අතර, බොහෝ පුද්ගලික පාසල් අඩු ගුණාත්මක, ලාභ ඉපැයීම අරමුණු කරගත් පුහුණුවක් ලබා දුන්නේය. වෛද්‍ය පසුබිමක් නොමැති අධ්‍යාපනඥයෙකු වූ “ඒබ්‍රහම් ෆ්ලෙක්ස්නර්ට” මෙම වෛද්‍ය පාසල් ඇගයීම සඳහා කානගී පදනම විසින් වගකීම පවරන ලදී. ඔහුගේ දැඩි විවේචනාත්මක වාර්තාව බොහෝ පාසල් "විද්‍යාත්මක නොවන" ලෙස හඳුන්වමින්, දැඩි, ජෛව වෛද්‍ය, විද්‍යාත්මක පදනමක් සහිත ආකෘතියක් යෝජනා කළේය. එය රසායනාගාර කටයුතු, ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව සහ, විශේෂයෙන්ම, ඖෂධවේදය (pharmacology) අවධාරණය කළේය. වැදගත්ම කරුණ නම්, ෆ්ලෙක්ස්නර් රොක්ෆෙලර්ගේ අධ්‍යාපන මණ්ඩලයට (General Education Board) සම්බන්ධ වීමයි. ඔහු රොක්ෆෙලර්ගේ සහ ඇන්ඩෲ කානගී ගේ අතිවිශාල අරමුදල් බෙදා හැරීම කලමනාකරනය කළේය. එකල ඩොලර් මිලියන ගනනක් අද නම් බිලියන ගනනක් වටිනාකමකින් යුතු විය. මෙම උපායමාර්ගික පුණ්‍ය කටයුතු, ෆ්ලෙක්ස්නර්ගේ ආකෘතිය අනුගමනය කරන පාසල් සඳහා පමණක් අරමුදල් සපයන ලද අතර, බොහෝ "විකල්ප" ආයතන වල පැවැත්මට මරු පහරක් විය. රොක්ෆෙලර්, සිය තෙල් මත පදනම් වූ රසායනික කර්මාන්තයේ සිට ලැබුණු අතිවිශාල ධනය සමඟ, පේටන්ට් බලපත්‍ර සහිත රසායනික ප්‍රතිකාර මත දැඩි ලෙස රඳා පවතින වෛද්‍ය පද්ධතියකින් විශාල ප්රතිලාභ ලැබීමට සූදානම් විය. මෙම වෙනස වෛද්‍ය විද්‍යාවට ගැඹුරින් බලපෑවේය: වෛද්‍ය විද්‍යාව ඒකාධිකාරී කිරීම: එය ඇලෝපති වෛද්‍ය විද්‍යාවේ (අපි දන්නා බටහිර වෛද්‍ය විද්‍යාව) ආධිපත්‍යය තහවුරු කළ අතර, නව රසායනාගාර කේන්ද්‍රීය, ඌනනවාදී (reductionist) රාමුවට නොගැලපෙන අනෙකුත් සුව කිරීමේ සම්ප්‍රදායන් විශාල වශයෙන් බැහැර කර අපකීර්තියට පත් කළේය. අදටත් වෛද්‍යවරු අතර පවතින ආකල්ප මෙම වෛද්‍ය අධ්‍යාපනය නිසා ඇතිවන්නකි. ඖෂධ සඳහා අනුග්‍රහය: ජෛව රසායන විද්‍යාව සහ ඖෂධවේදය කෙරෙහි නව අවධාරණය ස්වභාවිකවම කෘත්‍රිම, පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ මත රඳා පවතින පද්ධතියක් සඳහා අඩිතාලම දැමීය. රෝගී තත්ත්වයන් අණුක මට්ටමකින් රසායනික විසඳුම් මගින් විසඳීමට වෛද්‍යවරුන් පුහුණු කරන ලද අතර, වෛද්‍ය විද්‍යාව නැගී එන ඖෂධ කර්මාන්තයේ නිෂ්පාදන සමඟ සමගාමී විය. කෙසේ හෝ විකුනන්නට පුලුවන් භාණ්ඩයක් නිශ්පාදනය කලයුතුමය. නැතුව ලාභ ලබන්නේ කොහොමද ? සමෝධානික ප්රවේශයන් අවතක්සේරු කිරීම: පෝෂණය, ජීවන රටාව සහ රෝගියාගේ සමස්ත යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම අඩු විය – මේවා වසා දැමුණු "විකල්ප" පාසල්වල විෂයමාලාවලට අත්‍යවශ්‍ය අංග විය. මෙම පරිවර්තනය, හදිසි ප්‍රතිකාර සහ බෝවන රෝග (acute care and infectious disease) පාලනය කිරීම සඳහා ප්‍රගතියක් ලබා දුන්නද, වර්තමාන බෝ නොවන රෝග සුනාමියට සෘජුව දායක විය. එකදාස් නමසිය මුල් ගනන්වලදී ඇමරිකන් වෛද්‍ය අධ්‍යාපනය වඩා ප්රගතිශීලි විය යුතු බවට පැවති මතය රොකෆෙලර් අවස්ථානුකූලව භාවිතා කලේය. ඔහුට විරුද්ධව නැගුන හඬ පහසුවෙන් යටපත් කල හැකි විය. වෛද්‍ය අධ්‍යාපනයේදී සහ ප්‍රතිකාර වලදී “ජීවන රටාව, “පෝෂණය සහ “සමෝධානික නිවාරණය අවතක්සේරු කිරීන ලදී. එමගින් දියවැඩියාව, තරබාරුකම සහ හෘද රෝග වැනි රෝගවලට හේතු වන යටින් පවතින පරිවෘත්තීය අක්‍රමිකතා නොසලකා හරින ලදී. [COLOR=rgb(243, 121, 52)]සම්පූර්ණ පුද්ගලයාට ප්‍රතිකාර කරනවා වෙනුවට එක “රෝග ලක්ශණයකට” එක පෙත්ත බැගින් නිර්දේශ කිරීමට වෛද්‍ය වරුන්ට උගන්වන ලදී. වෛද්‍යවරු මීට වඩා දෙයක් දන්නේ නැත. ඔවුනට වෙන විකල්පයක් නැත. ඔවුනට උගන්වන්නේ පෙති ලියන්නට හෝ නරක් උනු කෑල්ල කපා දමන්නට පමනි.[/COLOR] අදටත්අවුරුදු හතලිහ පනින විට ඔබ සියලු දෙනාටම අනිවාර්යයෙන් වැලඳෙන සීනි, ප්‍රෙසර්,කොලෙස්ටරෝල් සඳහා සාමාන්‍යයෙන් පෙති දහයක වට්ටෝරුවක් ඔබට ලැබෙන්නේ ඔන්න ඔය ක්‍රමය නිසාවෙනි. “පෙති නිශ්පාදනය කලේ රොකෆෙලර්ගේ රසායනික සමාගම් මගින් ය. මේ පෙතිබොහෝවිට ඔහුගේ තෙල් නිශ්පාදනයන්ගෙන් ඉතුරු වන අතුරු පල හෝ අපද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදනය කරන ලදී” [COLOR=rgb(243, 121, 52)] ජීවන රටාවේ වෙනස්කම් මගින් රෝග සුව කිරීම විකුනන්නට බැරිය. කාටවත් ලාභයක් නැත. ලාභය රෝගියාට පමනි. එහෙම වෙලා බෑනෙ. අනික් මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද එතකොට. බිස්නස් දුවන්නෙ කොහොමද එතකොට.[/COLOR] පසුගිය වසර සියය තුල සමීක්ශණ පරීක්ශණ සඳහා මුදල් වෙන් කෙරුනේ විකුනා ගන්නට පුලුවන් බෙහෙතක්, හෝ ඕපරේශන් එකක්, හෝ රෝග නිශ්චය කරන පරීක්ශනයක් හෝ නිස්පාදනය සඳහා පමනි. මීයක් කඩන්නේ අත ලෙව කන්න යෑ. කියලා අපේ ගම්මු කියන්නේ ඔන්න ඕකටයි. “සෞඛ්‍ය සේවය” ක්‍රම ක්‍රමයෙන් "ලෙඩ සේවය" ක් බවට පත් වූයේ ඔන්න ඔහොමයි. සුද්දො හොරකම් කරන්නෙ නෑ. උන් අවංකයි. හැබැයි උන් සිස්ටම් හදනවා හැම එකාම අහු වෙන්න. හැම එකාගෙම රීරි මාංසෙ උරා බොන විදිහේ. අපි හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හිතාගෙන ඉන්නවා සුද්දො කියන්නෙ දෙවිවරු කියලා. උන්ගෙ කුනු වෙච්ච සිස්ටම් ගෙනල්ලා මෙහෙත් අටවනවා. සිස්ටම් එකට පිටින් යන්න බෑ. බටහිර දියුනු රටවල කඹුරන්න ගිය අපේ මිනිස්සු දන්නවා එහේ සූරා කෑම කොහොමද කියලා. පාරෙ ඩ්‍රයිවු කරන්න ලේසි උනාට නිදහස කොහොමට සීමා වෙලාද කියලා. හැමෝම ඉන්නෙ ටිකක් විතර ඉඩ කඩ තියෙන සුව පහසු කූඩුවක් ඇතුලෙ. සිස්ටම් චේන්ජ් කලාට පස්සෙ මෙහේ තියෙන සියලු සබ්බ සකලමනාවම උන්ට පූජා කරනවා. මේ ඔක්කොම පොලිටික්ස්. පොලිටික්ස් නැතුව මෙඩිසින් හෝ සෞඛ්‍යය ගැන හිතන්න බෑ. අඩුගානෙ හුස්ම ගන්න වත් බෑ. තේරුම් ගනීම්. මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවන අය How John De Rockefeller changed the medical education. කියලා ගහලා බලන්න. Dr Janaka Wannaku [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom