sugar for children

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Coke_Zero_ingredients.jpg

    Me Coke eka Indian, NOT RECOMMENDED FOR CHILDREN kiyala thiyenne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    සීනි කාටවත් හොඳ දෙයක් නෙවෙයිනෙ. සීනි නැතුව දේවල් කන්න බොන්න පුරුදු වෙලා නං ඒක පට්ට.

    ළමයින්ට උනත් එච්චරයිනෙ. අනික දවසට 20g ද ළමයි කන්නෙ. බිස්කට් කීපයක් කෑවත් ඊට වැඩිය එනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,940
    113
    මැදමහනුවර
    සීනි කාටවත් හොඳ දෙයක් නෙවෙයිනෙ. සීනි නැතුව දේවල් කන්න බොන්න පුරුදු වෙලා නං ඒක පට්ට.

    ළමයින්ට උනත් එච්චරයිනෙ. අනික දවසට 20g ද ළමයි කන්නෙ. බිස්කට් කීපයක් කෑවත් ඊට වැඩිය එනවා.
    ලමයි ලව්වා ඇරියස් කවර් කරන්න එපා බල්ලො
     
    • Love
    Reactions: Tramadol

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    ඉන්දියාවේ 27% මරණ හාට් එටෑක් (54 million)

    25% උන්ට හාට් කේස් එන්නේ වයස 30 ගනන් වලදී

    දියවැඩියා ලෙඩ්ඩු මිලියන 101ක් ඉන්නවා

    ඌ කියන එකම කරපල්ලා
    නැත්නම් කොහොමද දොස්තරලා ජීවත් වෙන්නේ 🤣🤌
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මූට ටොෆී brand ඵකකවත් අැති..ඉන්දියාවේ පට්ට sweets brand තොගයක් තියෙන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    සෞඛ්‍ය සේවය ලෙඩ සේවයක් බවට පත් කලේ කොහොමද ?

    නොහොත් මීයක් කඩන්නේ අත ලෙවකන්නද ?

    20 වැනි සියවසේ මුල් භාගයේදී, ජෝන් ඩී. රොක්ෆෙලර් සහ ඇන්ඩෘ කානගීගේ පුණ්‍යායතන, මගින් 1910 දී “ෆ්ලෙක්ස්නර් වාර්තාව” ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව මුදල් වෙන් කරන ලද්දේ ෆ්ලෙක්ස්නර් වාර්තාවට අනුකූල වෛද්‍ය විද්‍යාල සඳහා පමනි.
    ජෝන් ඩී රොකෆෙලර්, අන්ඩෲ කානගී, සහ ෆ්ලෙක්සර් තුන්දෙනා එකතුව ඇමරිකානු වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය එහෙම පිටින්ම උඩු යටිකුරු කරන ලදී.
    ෆ්ලෙක්ස්නර් වාර්තාව හරහා වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය කළද, මෙම ක්‍රියාවලිය ඖෂධ කේන්ද්‍රීය පද්ධතියක් පෝෂණය කළ අතර, සමෝධානික ප්‍රවේශයන් (holistic approaches) පසෙකට තල්ලු කළේය. මෙය වර්තමාන බෝ නොවන රෝග (NCD) අර්බුදයට දායක වූ බවට තර්ක කළ හැකිය.
    1910 ෆ්ලෙක්ස්නර් වාර්තාවට පෙර ඇමරිකානු වෛද්‍ය විද්‍යාවට විවිධ ප්‍රවේශයන් ඇතුළත් විය: සම්ප්‍රදායික ඇලෝපති වෛද්‍ය විද්‍යාවට අමතරව, හෝමියෝපති, එක්ලෙක්ටික් වෛද්‍ය විද්‍යාව, ස්වභාවික චිකිත්සාව (naturopathy) සහ ශාකසාර වෛද්‍ය විද්‍යාව වැනි "විකල්ප" වෛද්‍ය පාසල් රාශියක් පැවතුණි. මෙම විකල්ප සම්ප්‍රදායන් බොහෝ විට ආහාර, ජීවන රටාව සහ රෝගියාගේ සමෝධානික දැක්මක් කෙරෙහි අවධානය යොමු කළද, බොහෝ විට ප්‍රමිතිගත විද්‍යාත්මක ශික්ෂණයක් ඒවාට නොතිබුණි. වෛද්‍ය අධ්‍යාපනය ද අතිශයින් අසමාන වූ අතර, බොහෝ පුද්ගලික පාසල් අඩු ගුණාත්මක, ලාභ ඉපැයීම අරමුණු කරගත් පුහුණුවක් ලබා දුන්නේය.
    වෛද්‍ය පසුබිමක් නොමැති අධ්‍යාපනඥයෙකු වූ “ඒබ්‍රහම් ෆ්ලෙක්ස්නර්ට” මෙම වෛද්‍ය පාසල් ඇගයීම සඳහා කානගී පදනම විසින් වගකීම පවරන ලදී. ඔහුගේ දැඩි විවේචනාත්මක වාර්තාව බොහෝ පාසල් "විද්‍යාත්මක නොවන" ලෙස හඳුන්වමින්, දැඩි, ජෛව වෛද්‍ය, විද්‍යාත්මක පදනමක් සහිත ආකෘතියක් යෝජනා කළේය. එය රසායනාගාර කටයුතු, ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව සහ, විශේෂයෙන්ම, ඖෂධවේදය (pharmacology) අවධාරණය කළේය.
    වැදගත්ම කරුණ නම්, ෆ්ලෙක්ස්නර් රොක්ෆෙලර්ගේ අධ්‍යාපන මණ්ඩලයට (General Education Board) සම්බන්ධ වීමයි. ඔහු රොක්ෆෙලර්ගේ සහ ඇන්ඩෲ කානගී ගේ අතිවිශාල අරමුදල් බෙදා හැරීම කලමනාකරනය කළේය.
    එකල ඩොලර් මිලියන ගනනක් අද නම් බිලියන ගනනක් වටිනාකමකින් යුතු විය.
    මෙම උපායමාර්ගික පුණ්‍ය කටයුතු, ෆ්ලෙක්ස්නර්ගේ ආකෘතිය අනුගමනය කරන පාසල් සඳහා පමණක් අරමුදල් සපයන ලද අතර, බොහෝ "විකල්ප" ආයතන වල පැවැත්මට මරු පහරක් විය.

    රොක්ෆෙලර්, සිය තෙල් මත පදනම් වූ රසායනික කර්මාන්තයේ සිට ලැබුණු අතිවිශාල ධනය සමඟ, පේටන්ට් බලපත්‍ර සහිත රසායනික ප්‍රතිකාර මත දැඩි ලෙස රඳා පවතින වෛද්‍ය පද්ධතියකින් විශාල ප්‍රතිලාභ ලැබීමට සූදානම් විය.

    මෙම වෙනස වෛද්‍ය විද්‍යාවට ගැඹුරින් බලපෑවේය:
    වෛද්‍ය විද්‍යාව ඒකාධිකාරී කිරීම:
    එය ඇලෝපති වෛද්‍ය විද්‍යාවේ (අපි දන්නා බටහිර වෛද්‍ය විද්‍යාව) ආධිපත්‍යය තහවුරු කළ අතර,
    නව රසායනාගාර කේන්ද්‍රීය,
    ඌනනවාදී (reductionist) රාමුවට නොගැලපෙන
    අනෙකුත් සුව කිරීමේ සම්ප්‍රදායන් විශාල වශයෙන් බැහැර කර අපකීර්තියට පත් කළේය. අදටත් වෛද්‍යවරු අතර පවතින ආකල්ප මෙම වෛද්‍ය අධ්‍යාපනය නිසා ඇතිවන්නකි.

    ඖෂධ සඳහා අනුග්‍රහය: ජෛව රසායන විද්‍යාව සහ ඖෂධවේදය කෙරෙහි නව අවධාරණය ස්වභාවිකවම කෘත්‍රිම, පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ මත රඳා පවතින පද්ධතියක් සඳහා අඩිතාලම දැමීය. රෝගී තත්ත්වයන් අණුක මට්ටමකින් රසායනික විසඳුම් මගින් විසඳීමට වෛද්‍යවරුන් පුහුණු කරන ලද අතර, වෛද්‍ය විද්‍යාව නැගී එන ඖෂධ කර්මාන්තයේ නිෂ්පාදන සමඟ සමගාමී විය. කෙසේ හෝ විකුනන්නට පුලුවන් භාණ්ඩයක් නිශ්පාදනය කලයුතුමය. නැතුව ලාභ ලබන්නේ කොහොමද ?
    සමෝධානික ප්‍රවේශයන් අවතක්සේරු කිරීම: පෝෂණය, ජීවන රටාව සහ රෝගියාගේ සමස්ත යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම අඩු විය – මේවා වසා දැමුණු "විකල්ප" පාසල්වල විෂයමාලාවලට අත්‍යවශ්‍ය අංග විය.

    මෙම පරිවර්තනය, හදිසි ප්‍රතිකාර සහ බෝවන රෝග (acute care and infectious disease) පාලනය කිරීම සඳහා ප්‍රගතියක් ලබා දුන්නද, වර්තමාන බෝ නොවන රෝග සුනාමියට සෘජුව දායක විය.
    එකදාස් නමසිය මුල් ගනන්වලදී ඇමරිකන් වෛද්‍ය අධ්‍යාපනය වඩා ප්‍රගතිශීලි විය යුතු බවට පැවති මතය රොකෆෙලර් අවස්ථානුකූලව භාවිතා කලේය. ඔහුට විරුද්ධව නැගුන හඬ පහසුවෙන් යටපත් කල හැකි විය.
    වෛද්‍ය අධ්‍යාපනයේදී සහ ප්‍රතිකාර වලදී “ජීවන රටාව, “පෝෂණය සහ “සමෝධානික නිවාරණය අවතක්සේරු කිරීන ලදී. එමගින් දියවැඩියාව, තරබාරුකම සහ හෘද රෝග වැනි රෝගවලට හේතු වන යටින් පවතින පරිවෘත්තීය අක්‍රමිකතා නොසලකා හරින ලදී.

    සම්පූර්ණ පුද්ගලයාට ප්‍රතිකාර කරනවා වෙනුවට එක “රෝග ලක්ශණයකට” එක පෙත්ත බැගින් නිර්දේශ කිරීමට වෛද්‍ය වරුන්ට උගන්වන ලදී.
    වෛද්‍යවරු මීට වඩා දෙයක් දන්නේ නැත.
    ඔවුනට වෙන විකල්පයක් නැත. ඔවුනට උගන්වන්නේ පෙති ලියන්නට හෝ නරක් උනු කෑල්ල කපා දමන්නට පමනි.


    අදටත්අවුරුදු හතලිහ පනින විට ඔබ සියලු දෙනාටම අනිවාර්‍යයෙන් වැලඳෙන සීනි, ප්‍රෙසර්,කොලෙස්ටරෝල් සඳහා සාමාන්‍යයෙන් පෙති දහයක වට්ටෝරුවක් ඔබට ලැබෙන්නේ ඔන්න ඔය ක්‍රමය නිසාවෙනි.

    “පෙති නිශ්පාදනය කලේ රොකෆෙලර්ගේ රසායනික සමාගම් මගින් ය. මේ පෙතිබොහෝවිට ඔහුගේ තෙල් නිශ්පාදනයන්ගෙන් ඉතුරු වන අතුරු පල හෝ අපද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදනය කරන ලදී”

    ජීවන රටාවේ වෙනස්කම් මගින් රෝග සුව කිරීම විකුනන්නට බැරිය.
    කාටවත් ලාභයක් නැත. ලාභය රෝගියාට පමනි. එහෙම වෙලා බෑනෙ. අනික් මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද එතකොට. බිස්නස් දුවන්නෙ කොහොමද එතකොට.


    පසුගිය වසර සියය තුල සමීක්ශණ පරීක්ශණ සඳහා මුදල් වෙන් කෙරුනේ විකුනා ගන්නට පුලුවන් බෙහෙතක්, හෝ ඕපරේශන් එකක්, හෝ රෝග නිශ්චය කරන පරීක්ශනයක් හෝ නිස්පාදනය සඳහා පමනි.

    මීයක් කඩන්නේ අත ලෙව කන්න යෑ. කියලා අපේ ගම්මු කියන්නේ ඔන්න ඕකටයි. “සෞඛ්‍ය සේවය” ක්‍රම ක්‍රමයෙන් "ලෙඩ සේවය" ක් බවට පත් වූයේ ඔන්න ඔහොමයි.

    සුද්දො හොරකම් කරන්නෙ නෑ.
    උන් අවංකයි. හැබැයි උන් සිස්ටම් හදනවා හැම එකාම අහු වෙන්න. හැම එකාගෙම රීරි මාංසෙ උරා බොන විදිහේ. අපි හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හිතාගෙන ඉන්නවා සුද්දො කියන්නෙ දෙවිවරු කියලා. උන්ගෙ කුනු වෙච්ච සිස්ටම් ගෙනල්ලා මෙහෙත් අටවනවා. සිස්ටම් එකට පිටින් යන්න බෑ. බටහිර දියුනු රටවල කඹුරන්න ගිය අපේ මිනිස්සු දන්නවා එහේ සූරා කෑම කොහොමද කියලා. පාරෙ ඩ්‍රයිවු කරන්න ලේසි උනාට නිදහස කොහොමට සීමා වෙලාද කියලා. හැමෝම ඉන්නෙ ටිකක් විතර ඉඩ කඩ තියෙන සුව පහසු කූඩුවක් ඇතුලෙ.
    සිස්ටම් චේන්ජ් කලාට පස්සෙ මෙහේ තියෙන සියලු සබ්බ සකලමනාවම උන්ට පූජා කරනවා.
    මේ ඔක්කොම පොලිටික්ස්.
    පොලිටික්ස් නැතුව මෙඩිසින් හෝ සෞඛ්‍යය ගැන හිතන්න බෑ.
    අඩුගානෙ හුස්ම ගන්න වත් බෑ.
    තේරුම් ගනීම්.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවන අය How John De Rockefeller changed the medical education. කියලා ගහලා බලන්න.

    Dr Janaka Wannaku
     
    • Like
    Reactions: scorpion MW

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    සීනි කාටවත් හොඳ දෙයක් නෙවෙයිනෙ. සීනි නැතුව දේවල් කන්න බොන්න පුරුදු වෙලා නං ඒක පට්ට.

    ළමයින්ට උනත් එච්චරයිනෙ. අනික දවසට 20g ද ළමයි කන්නෙ. බිස්කට් කීපයක් කෑවත් ඊට වැඩිය එනවා.
    mole ale da
    lamayge activity ekay apey dekak modayo

    issara minissu ona tharam sugar kewa awulak nathuwa kalayak hitiya. wada karanawanam no problem
    moda jeppa
     
    • Like
    Reactions: scorpion MW

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    mole ale da
    lamayge activity ekay apey dekak modayo

    issara minissu ona tharam sugar kewa awulak nathuwa kalayak hitiya. wada karanawanam no problem
    moda jeppa

    සීනි වල අවුල කැලරි ප්‍රමාණය නෙමෙයි හරකෝ.
    ඉන්සියුලීන් ස්පයික්ස් -> ඉන්ෆ්ලමේශන්

    තෝ කොච්චර මහන්සි වෙලා කැලරි පිච්චුවා කියලා වැඩක් නෑ.

    ඉස්සර උන් මහසෝනා ගහලා කියලා පපුව අල්ලගෙන මැරුණේ ඒකයි. 😄

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    උබ තව සීනි කාපන්. 😆
    Repeat. මොලේ aleda මොඩ jeppo 🤣
    වැඩක් නොකර කාකා බිබී ඉන්න jepponta සීනි හොඳ නෑ තමයි 😜

    සීනි වල අවුල කැලරි ප්‍රමාණය නෙමෙයි හරකෝ.
    ඉන්සියුලීන් ස්පයික්ස් -> ඉන්ෆ්ලමේශන්

    තෝ කොච්චර මහන්සි වෙලා කැලරි පිච්චුවා කියලා වැඩක් නෑ.

    ඉස්සර උන් මහසෝනා ගහලා කියලා පපුව අල්ලගෙන මැරුණේ ඒකයි. 😄


    Old outdated theories. GI value එක අපිට නම් දැන් අදාළ ම නෑ
    ------ Post added on Jul 26, 2025 at 10:54 AM
     
    • Haha
    Reactions: shenat

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    Old outdated theories. GI value එක අපිට නම් දැන් අදාළ ම නෑ
    ------ Post added on Jul 26, 2025 at 10:54 AM



    සිතට නැගෙන සිතුවිලි ද? 😄








    https://www.science.org/doi/10.1126/science.adn5421


    ඔය ගිය අවුරුද්දේ රිසර්ච් එකක්.
    මනස්ගාත නැතුව සෝස් (බෝතලේ) දාන්න 😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    Repeat. මොලේ aleda මොඩ jeppo 🤣
    වැඩක් නොකර කාකා බිබී ඉන්න jepponta සීනි හොඳ නෑ තමයි 😜


    Old outdated theories. GI value එක අපිට නම් දැන් අදාළ ම නෑ
    ------ Post added on Jul 26, 2025 at 10:54 AM

    ඒක හරි. තව කාපන්. කිසි අවුලක් වෙන්නෙ නෑ. 👍✌️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    සිතට නැගෙන සිතුවිලි ද? 😄








    https://www.science.org/doi/10.1126/science.adn5421


    ඔය ගිය අවුරුද්දේ රිසර්ච් එකක්.

    ගිය අවුරුද්දේ pakawal වැඩක් නෑ.
    ඔය research වල ප්‍රාස්ථාර නැගලා තියන එක දිහා විතරක් බලලා decision ගන්න මොඩ හරක් හැති කරේ හැමදාම එක තැන.

    මට නම් nutrition ගැන කතා කරන්න එන එවුන් research කියන වචනෙ කියපු ගමන් ම ඌ ට real knowledge එක බිංදුවයි පොතේ දැනුම විතරක් ම තියන practical knowledge සත පහකට නැති මී හරකෙක් කියලා ගොඩාක් ඉස්සර ඉඳන්ම තේරුම් ගිය දෙයක්.
    අපි ඕවා බලං diet පටන් ගත්ත කාලේ උඹ අහුවුණෙත් කුකුල් දෙක මැද්දෙන් hujja බේරෙන ව.
    ඕවා ගැන අත්දැකීම් ලබන කොට උබලා ඇට දෙකෙ වත් නෑ.
    ඔය research කරන්නෙ මොකටද
    හේතු මොනවාද. කෙරෙන්න ඕන research මොනව ද. ඒවා කෙරෙන්නේ නැත්තෙ මොකටද. ඕවා ගැන ලස්සනට තේරුම් අරං ජීවත් වෙන්න පටන් අරන් ගොඩාක් කල්.
    ඔය වැල් බයිලා රෝල් කරලා ගහ ගනින් පුක ඇතුලට ම වෙන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ ;)
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    ගිය අවුරුද්දේ pakawal වැඩක් නෑ.
    ඔය research වල ප්‍රාස්ථාර නැගලා තියන එක දිහා විතරක් බලලා decision ගන්න මොඩ හරක් හැති කරේ හැමදාම එක තැන.

    මට නම් nutrition ගැන කතා කරන්න එන එවුන් research කියන වචනෙ කියපු ගමන් ම ඌ ට real knowledge එක බිංදුවයි පොතේ දැනුම විතරක් ම තියන practical knowledge සත පහකට නැති මී හරකෙක් කියලා ගොඩාක් ඉස්සර ඉඳන්ම තේරුම් ගිය දෙයක්.
    අපි ඕවා බලං diet පටන් ගත්ත කාලේ උඹ අහුවුණෙත් කුකුල් දෙක මැද්දෙන් hujja බේරෙන ව.
    ඕවා ගැන අත්දැකීම් ලබන කොට උබලා ඇට දෙකෙ වත් නෑ.
    ඔය research කරන්නෙ මොකටද
    හේතු මොනවාද. කෙරෙන්න ඕන research මොනව ද. ඒවා කෙරෙන්නේ නැත්තෙ මොකටද. ඕවා ගැන ලස්සනට තේරුම් අරං ජීවත් වෙන්න පටන් අරන් ගොඩාක් කල්.
    ඔය වැල් බයිලා රෝල් කරලා ගහ ගනින් පුක ඇතුලට ම වෙන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ ;)

    සිතට නැගෙන සිතුවිලි 🤣