Sugar free chocolate කුක්කු ( . ) ( . )

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    Suger FREE කියන එකට පැනිරස ගන්න දාන්නෙ කෙමිකල් එකක්. ඒ කෙමිකල් එකට Cancer හැදෙන්න පුළුවන්. Suger FREE එක කාල තෙඹු කොල ටිකක් කටේ දාගන්න. එතකොට හරි. මම කරන්නෙ එහෙම දැන්. ගෙදර වවා ගත්ත තෙඹු ගහක්. චොකලට් කෑවොත් කොල දෙකක් හපල කනව. සේප්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,372
    113
    මූන බට් කරලා තියෙන්නේ.....
    :yes:

    Suger FREE කියන එකට පැනිරස ගන්න දාන්නෙ කෙමිකල් එකක්. ඒ කෙමිකල් එකට Cancer හැදෙන්න පුළුවන්. Suger FREE එක කාල තෙඹු කොල ටිකක් කටේ දාගන්න. එතකොට හරි. මම කරන්නෙ එහෙම දැන්. ගෙදර වවා ගත්ත තෙඹු ගහක්. චොකලට් කෑවොත් කොල දෙකක් හපල කනව. සේප්.
    gay-gay-detector.png

    ------ Post added on Jan 10, 2024 at 12:22 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Suger FREE කියන එකට පැනිරස ගන්න දාන්නෙ කෙමිකල් එකක්. ඒ කෙමිකල් එකට Cancer හැදෙන්න පුළුවන්. Suger FREE එක කාල තෙඹු කොල ටිකක් කටේ දාගන්න. එතකොට හරි. මම කරන්නෙ එහෙම දැන්. ගෙදර වවා ගත්ත තෙඹු ගහක්. චොකලට් කෑවොත් කොල දෙකක් හපල කනව. සේප්.
    ඊට වඩා නරකද තෙබු කොලේක ඔතල කෑවනම්. 😅
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    මේවා බලලා යුක්තියෙ උන් phone check කරද්දී ලෑස්ති වෙලා හිටපන් cp වලට හිරේ යන්න