Sugar free zero calorie බීම

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,818
    113
    36
    දැන් ගංවතුරෙන් පස්සේ, Coke Zero, Sprite Zero නෑනේ..

    EGB zero sugar එකත් වැඩිය නෑ..

    ඒ කාලේ coke zero 3ක් වත් බොනවා සතියට

    මම ටික කාලෙක ඉඳන් මේ Yeti Collagen එක බොනවා දැක්කොත්..

    Can එක 300.. මේක දැක්කේ ඊයේ.. 400.. ගාන නම් වැඩියි.. ආයේ බොන්නේ නෑ..

    හැබැයි රසයි!