Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suggest some best ways to improve tourism in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම ලංකාවෙ තියන තැන් හරියට market කරන්නෑ. සමහර තැන් ගැන කොහෙවත් mention කරලවත් නෑ. ලංකාවෙ තියන පොපියුලර් ඩෙස්ටිනේශන් වලට වෙන වෙනම marketing plans හදන්න ඕනෙ.

Eg:- Ella Area එකේ Ella rock, Nine arch bridge, Little Adams peak වගේ තැන් ටිකක් විතරයි ගොඩක් තැන්වල තියෙන්නෙ. ඒත් ඒ පැත්තෙ Lipton's seat, Adisham Bungalow, Dowa temple... වගේ දන්නෙවත් නැති තැන් ගොඩක් තියනව.මේ වගේ තැන් මාකට් කරනව කියන්නෙ Length of stay එකත් නිකන්ම වැඩි වෙනව.

Hotels වලට ලිකර් විකුනන්න බෑ. බියර්වත් බෑ. බියර් පර්මිට් එකක් අරගෙන ඒකට ගෙවන්න තරන් ලොකු business එකක් normal hotels, guesthouses වලට කරන්න බෑ. ලංකාවෙ ගොඩක්ම තියෙන්නෙ මේ ලෙවල් එකේ තැන්. ඒවගෙ අයට වෙනම affordable පර්මිට් එකක්වත් දෙන්න පුලුවන් නන් ගවර්මන්ට් එකට ලොකු ගානක් හොයාගන්න පුලුවන්. Hotels වලටත් හොඳයි

Taxi service, ත්රිවීල් වගේ ඒවගෙ ඉන්න අයව ට්රේන් කරල review කරන්න සිස්ටම් එකක් හදන්න පුලුවන් නන් හොඳයි. එතකොට scam, සල්ලි වැඩිපුර ගන්න වගේ ඒව නිකන්ම හරියනව.

දැනට ලංකාවෙ hotels බුක් කරන හැම online travel agent කෙනෙක්ම ලංකාවෙන් එලියෙ අය. ඉතින් හැම reservation එකකින්ම 18%ක් රටෙන් එලියට යනව. රට ඇතුලෙම හදපු සයිට් එකක් තියනවනන් අපිට ලංකාවට ඇවිල්ල දාන bookings (Last minute reservations) වලින් ටිකක් හරි වත් commission එකක් ලංකාවෙන් එලියට යන්න දෙන්නැතුව තියාගන්න පුලුවන්. (මේකෙනන් හැබැයි practically අවුල් ටිකකුත් තියනව)

[QUOTE="ERROR40, post: 27735666, member: 574324"] [LIST] [*]තාම ලංකාවෙ තියන තැන් හරියට market කරන්නෑ. සමහර තැන් ගැන කොහෙවත් mention කරලවත් නෑ. ලංකාවෙ තියන පොපියුලර් ඩෙස්ටිනේශන් වලට වෙන වෙනම marketing plans හදන්න ඕනෙ. [/LIST] [INDENT=3]Eg:- Ella Area එකේ Ella rock, Nine arch bridge, Little Adams peak වගේ තැන් ටිකක් විතරයි ගොඩක් තැන්වල තියෙන්නෙ. ඒත් ඒ පැත්තෙ Lipton's seat, Adisham Bungalow, Dowa temple... වගේ දන්නෙවත් නැති තැන් ගොඩක් තියනව.මේ වගේ තැන් මාකට් කරනව කියන්නෙ Length of stay එකත් නිකන්ම වැඩි වෙනව. [/INDENT] [LIST] [*]Hotels වලට ලිකර් විකුනන්න බෑ. බියර්වත් බෑ. බියර් පර්මිට් එකක් අරගෙන ඒකට ගෙවන්න තරන් ලොකු business එකක් normal hotels, guesthouses වලට කරන්න බෑ. ලංකාවෙ ගොඩක්ම තියෙන්නෙ මේ ලෙවල් එකේ තැන්. ඒවගෙ අයට වෙනම affordable පර්මිට් එකක්වත් දෙන්න පුලුවන් නන් ගවර්මන්ට් එකට ලොකු ගානක් හොයාගන්න පුලුවන්. Hotels වලටත් හොඳයි [*]Taxi service, ත්රිවීල් වගේ ඒවගෙ ඉන්න අයව ට්රේන් කරල review කරන්න සිස්ටම් එකක් හදන්න පුලුවන් නන් හොඳයි. එතකොට scam, සල්ලි වැඩිපුර ගන්න වගේ ඒව නිකන්ම හරියනව. [/LIST] [LIST] [*]දැනට ලංකාවෙ hotels බුක් කරන හැම online travel agent කෙනෙක්ම ලංකාවෙන් එලියෙ අය. ඉතින් හැම reservation එකකින්ම 18%ක් රටෙන් එලියට යනව. රට ඇතුලෙම හදපු සයිට් එකක් තියනවනන් අපිට ලංකාවට ඇවිල්ල දාන bookings (Last minute reservations) වලින් ටිකක් හරි වත් commission එකක් ලංකාවෙන් එලියට යන්න දෙන්නැතුව තියාගන්න පුලුවන්. (මේකෙනන් හැබැයි practically අවුල් ටිකකුත් තියනව) [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom