Suicide කරොත් නරකයේ තමා ඉපදෙන්නේ කියල කියනවා නේ
එහෙම වෙයිද
එතකොට ඉතින් මිට වඩා දුකක් නේ
අනිත් ආගම් වල මොනවද ඕක ගැන කියලා තියෙන්නේ
උබලගේ අදහස මොකද්ද

ehema wewi ne.

කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය
අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.
මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.
උබෙ කේන්දරේ එවපන් බං පොඩ්ඩක්...
e wunata kalin oya passe api gena hoyana kawuruwath ne.marila ipadena scne eka tiyenne darunuwata hindu buddism wala agam wala
Abrahimic religions (Christianity, Judaism and Islam) wala ehema ekak nahane, marunata passe heaven or hell
api owa gana kiyanna danne naha
Suicide karaganna eka pattama selfish move ekak, eken prashna wisadenawa kiwwata eken prashna godak itiri karala yanne![]()
dan hitapan gedara ganu kenek suicide karagatta kiyala.
oka unu gaman society eken loku pressure ekak enawa husband ta lamaita, ammawa or wife wa balagatte naha kiyala.
e wagema society eken anith paththata suicide karagattu kenatath enawa boru katha, mehema ekak nisa tamai mehema karagatte wage
suicide karagattama thamanta, thaman adare karana ayatath loku haniyak wenawa aththa jivithe

marila ipadena scne eka tiyenne darunuwata hindu Buddhism wala agam wala
Abrahimic religions (Christianity, Judaism and Islam) wala ehema ekak nahane, marunata passe heaven or hell
api owa gana kiyanna danne naha
Suicide karaganna eka pattama selfish move ekak, eken prashna wisadenawa kiwwata eken prashna godak itiri karala yanne![]()
dan hitapan gedara ganu kenek suicide karagatta kiyala.
oka unu gaman society eken loku pressure ekak enawa husband ta lamaita, ammawa or wife wa balagatte naha kiyala.
e wagema society eken anith paththata suicide karagattu kenatath enawa boru katha, mehema ekak nisa tamai mehema karagatte wage
suicide karagattama thamanta, thaman adare karana ayatath loku haniyak wenawa aththa jivithe
anika suicide karagannawa wage deyak reverse karanna baha, ubata mala panala gedara baduwak pole gahuwath, e baduwa salli dila ganna puluwan
depress wela oluwa harichcha athe yanna hithila giyoth, passe enna hitunoth ayeth enna puluwan
e wunata kalin oya passe api gena hoyana kawuruwath ne.![]()

yeah bn
ඔහොම logic මටත් හිතෙනවා බන්
අනික සමහර වෙලාවට මාර Happening
එතකොට හිතෙනවා මොකද මට කලින් එපා වෙලා හිටියේ කියලා
ඒත ඒ happening ගතිය නැති වෙලා ආයෙ reality එකට වැටුනම depress වෙනවා

කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය
අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.
මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.
කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය
අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.
මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.
eka unata passe anith agam wala ewun hina wenaw, thamange agame ewunuth baninawa ehema ekak kohewath kiyala naha kiyala
antime taman pajatha una witaraikohomath marunata passe apiwa tika tika amataka wenawa![]()
mala gedara dawas tika, passe mase thune dane awurudde dane owala poddak matak wei
suicide karagane mokak hari message ekak denna balaporottu wenawanam eka pointless. kellek wenuwen marenawamnam, e kella awuruddak andai passe awuruddakin dekakin move wei wena kenek marry karala godak welawata
Life goes on
Wediya hitanna epa, uba puluwan tharam wedakata busy wiyan
job ekak karanawanam eka focus karanna, nattam side business ekakata engage wiyan
puluwan nam mokak hari hobby ekak hoyaganna, playing computer games or some other sport nattam gym ekata gihin yakada ussala anga hari hadaganna balapan
overthinking is the root cause
overthinking තමා මගේ තියෙන්නේ
මොනදේත් negative පේන්නේ
වෙන දෙයක් කරාම shape බන්
ඒත් මගේ main කරනදෙත් එක්ක තමා එපා වෙන්නේ
එක නොකර ඉන්න බෑ
gaming rig ekak hadagannawa
සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.
පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල “පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ” පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?
කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්‍රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම..
මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් “මිනිස්සුන්ට ජීවත් වෙන්න” අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල…..
ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.
අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..
ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්‍රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.
අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.
ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..
මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.
කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්‍රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..
ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම.. ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..
කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..
අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..
ඒක මහා අමානුෂික පහත් වැඩක්..
ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !
~Sanjaya Srikanth~
ubata hobbies mukuth nadda?
uba mokak hari target ekak hadaganin?
material deyak unat hari kamak naha, luxury geyak hadagannawa
supiri wahanayak gannawagaming rig ekak hadagannawa

කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය
අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.
මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.
cute

You might need to see Dr Kapila Ranasinghe.
He is coming to park hospital, kirulapana.