Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Suicide HELP Urgent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර counselors ල වැඩේ ගොඩ දානවට වඩා අනන එක කරන්නෙ.

පොඩ්ඩක් status එක ගැන අප්ඩේට් එකේ ඉඳපන්.

උබට ගොඩ දාන්න අමාරු දේවල් හාරන්න යන්න එපා.

ප්රශ්නය තමන්ගේ නොවනකල් එක එකා දෙන උත්තර මාරම ධාර්ශනිකයි. suicidal thoughts තියෙන එකා විතරයි එකේ ආතල් එක දන්නේ. අනික් උන් වැල් බයිලා කොච්චර ගැහුවත් තේරුමක් නැහැ.

එක එකා එක එක විදිහට මිනිස්සුන්ව Judge කරනවා. තමන් ට ලැබිල තියෙන ජිවිතේ, තමන් ලබල තියෙන අද්දැකීම්, Klowladge වලට අනුව suicide කරගන්න මිනිස්සු මෝඩයෝ / weak minded එවුන් කියල judge කරන එවුන් ඉන්නේ.

නමුත් ඒ judge කරන උන්ට ලැබුන experience, තමන් විඳින ජිවිතේ ආතල් ගන්න ගමන් ඕව කිව්වට, තමන්ගේ ගෙවපු ඒ ජිවිතේ වෙනුවට, අර suicidal person ගේ අත්දැකීම් / මතකයන් එකතු වෙලා තිබුනානම්, බොහෝ වෙලාවට ඔය කයිවාරු ගහන පප්පල ඔක්කොම ගන්න තීරණය ඒක.

අපි කවුරුවත් දන්නේ නැහැ අනික් මිනිස්සුන්ට දැනෙන, එයාලගේ experiences. ඒවා එයාලගේ ජීවිතේට අදාළ දේවල්. අපිට ඒ මතකයන්, හැඟීම් කිසි දෙයක් නැහැ. එයාලගේ මොලේ වැඩ කරන්නෙ එයාලගේ අතීත කතන්දර මත පදනම් වෙච්ච දේවල් අනුවයි.

අපේ හැඟීම් ෆිලින්ස් එන්නේ අපේ අතීත ජිවිත කතාව මත පදනම් වෙච්ච දේවල් මතයි. ඉතින් දෙක දෙකක්. වෙනස්! ඉතින් කොච්චර පම්පෝරි ගැහුවත් වැඩක් නැහැ. එකෙන් කාටවත් සෙතක් වෙන්නේ නැහැ.

මා එක්ක කලින් සෙට් වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත. මට ඒකිව බේරගන්න බැරි උනා.

මතක් වෙනකොට හෙනම අප්සට්. කවදාවත් අමතක කරන්න බැරි වෙයි

[QUOTE="BLACKLIST_MEMBER, post: 23195564, member: 79414"] [SIZE=3]සමහර counselors ල වැඩේ ගොඩ දානවට වඩා අනන එක කරන්නෙ. [/SIZE][SIZE=3] පොඩ්ඩක් status එක ගැන අප්ඩේට් එකේ ඉඳපන්.[/SIZE] [SIZE=3]උබට ගොඩ දාන්න අමාරු දේවල් හාරන්න යන්න එපා.[/SIZE] [SIZE=3]ප්රශ්නය තමන්ගේ නොවනකල් එක එකා දෙන උත්තර මාරම ධාර්ශනිකයි. suicidal thoughts තියෙන එකා විතරයි එකේ ආතල් එක දන්නේ. අනික් උන් වැල් බයිලා කොච්චර ගැහුවත් තේරුමක් නැහැ.[/SIZE] [SIZE=3]එක එකා එක එක විදිහට මිනිස්සුන්ව Judge කරනවා. තමන් ට ලැබිල තියෙන ජිවිතේ, තමන් ලබල තියෙන අද්දැකීම්, Klowladge වලට අනුව suicide කරගන්න මිනිස්සු මෝඩයෝ / weak minded එවුන් කියල judge කරන එවුන් ඉන්නේ.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් ඒ judge කරන උන්ට ලැබුන experience, තමන් විඳින ජිවිතේ ආතල් ගන්න ගමන් ඕව කිව්වට, තමන්ගේ ගෙවපු ඒ ජිවිතේ වෙනුවට, අර suicidal person ගේ අත්දැකීම් / මතකයන් එකතු වෙලා තිබුනානම්, බොහෝ වෙලාවට ඔය කයිවාරු ගහන පප්පල ඔක්කොම ගන්න තීරණය ඒක.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අපි කවුරුවත් දන්නේ නැහැ අනික් මිනිස්සුන්ට දැනෙන, එයාලගේ experiences. ඒවා එයාලගේ ජීවිතේට අදාළ දේවල්. අපිට ඒ මතකයන්, හැඟීම් කිසි දෙයක් නැහැ. එයාලගේ මොලේ වැඩ කරන්නෙ එයාලගේ අතීත කතන්දර මත පදනම් වෙච්ච දේවල් අනුවයි.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අපේ හැඟීම් ෆිලින්ස් එන්නේ අපේ අතීත ජිවිත කතාව මත පදනම් වෙච්ච දේවල් මතයි. ඉතින් දෙක දෙකක්. [B]වෙනස්[/B]! ඉතින් කොච්චර පම්පෝරි ගැහුවත් වැඩක් නැහැ. එකෙන් කාටවත් සෙතක් වෙන්නේ නැහැ.[/SIZE] [SIZE=3] මා එක්ක කලින් සෙට් වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත. මට ඒකිව බේරගන්න බැරි උනා. මතක් වෙනකොට හෙනම අප්සට්. කවදාවත් අමතක කරන්න බැරි වෙයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom