සියදිවි නසා ගන්න හදන කෙනෙක්ව යොමු කරන්න ඔනේ ආයතනයක් ගැන ඉක්මනින් දන්න අය කියන්න.
මේ කෙනා ගෑනු ලමයෙක් අතවරයකට ලක් වුන කෙනෙක්.
කරුණාකරලා මෝඩ ජෝක් දන්න එපා. මේ කියන කෙනාට ගොඩ වෙදකම් හරියන්නෙත් නැහැ.
මේ කෙනා ගෑනු ලමයෙක් අතවරයකට ලක් වුන කෙනෙක්.
කරුණාකරලා මෝඩ ජෝක් දන්න එපා. මේ කියන කෙනාට ගොඩ වෙදකම් හරියන්නෙත් නැහැ.

, mama danna retired teachersla ethna wada... e wage aya upades denna hari yanne na