Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ow ban, nathuwa ena ena hama film ekama balanna giyoth wena wadak nathi wei, deyak ganna puluwan ekak baluwma hodai,

    Example- The Secret Life of Walter Mitty (2013) menna me wage patta inspirational movies thamai hoda. Anith ewa just time wasting.

    ai machan `Eddie "The Eagle" Edwards` :yes::yes: patta filma eka ne :love:
     

    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    machan lankawe apita deyak ganna puluwan nam aniwa apita hindi film ekakin godak dewal ganna puluwan...man kiyanna sharuk khange gon athal,salman kange gon athalui nemai..samahara story movies tiyanawa hindi ewa..ewa ape jiwitheta ganna puluwan godak dewal tiyanawa... Udta Punjab kiyala lagadi ekak awa eka balanna..lankaweth wenne okama thama drug addict ayata..... lankawe promote kerenna ganja..specially"jaya sri,Fill T,Rapers" thama...:yes:


    මන් හිතුවෙ මට විතරයි ශාරුක් ල සල්මන් ල ගොන් ආතල් දෙනව කියල හිතෙන්නෙ කියල. Fan එකේනම් ගොන් ආතල් ටිකක් අඩුයි.

    ඔව් මචන් Udta Punjab නියම movie එක. කොහොමද ෂහිඩ් ගෙ performance. ශාරුක්ල ලගින් තියන්න බෑ.

    ලන්කාව ගැන කතාවත් ඇත්ත මචන්. උබ දැක්කද අර fill t යගෙ කුනු හර්ප rap. වමනෙ එනව.උන් හිතන්නෙ හෙන රැප් කියල. පොඩි උන් හොඳයි ඊට වඩා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මෙලෝ රහක් නෑ. :dull::dull:

    Suicide Squad බලන්න ඕනි නම් Batman : Assault on Arkham බලන්න. මේ මගුලට වඩා ඒක හොදයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙලෝ රහක් නෑ. :dull::dull:

    Suicide Squad බලන්න ඕනි නම් Batman : Assault on Arkham බලන්න. මේ මගුලට වඩා ඒක හොදයි

    උඹ බැලුවද?
    කොහොමද DC ලාගේ මේ පාරත් නෑම.

    ඊයේ රැ නිකමට අයි පාරක් නොලාන්ගේ batman trilogy එක බැලුව,
    මේවා මොනවද කියල හිතුණා,
    batman begins එකේ අඩුවෙන් perfomance දැක්කේ ras al gul ගේ character එක විතරයි,
    අනික් අය සේරම උපරිමයි.:cool::cool:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    උඹ බැලුවද?
    කොහොමද DC ලාගේ මේ පාරත් නෑම.

    ඊයේ රැ නිකමට අයි පාරක් නොලාන්ගේ batman trilogy එක බැලුව,
    මේවා මොනවද කියල හිතුණා,
    batman begins එකේ අඩුවෙන් perfomance දැක්කේ ras al gul ගේ character එක විතරයි,
    අනික් අය සේරම උපරිමයි.:cool::cool:
    බැලුව බන් , මෙලෝම රහක් නෑ :dull: