Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suicide Squad Banned in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස් දෙක තුනෙ කට්ටිය අතර තිබ්බ පොඩි කසුකුසුවක් ගැන දන්න විදියට තොරතුරු බෙදා ගන්නයි කොමික් ස්ක්‍රිප්ට් අපේ ලෑස්තිය.

ඒ suicide squad අපෙ රටෙ තිරගත වෙන්නෙ නැද්ද ,එහෙමත් නැත්නම් අපෙ රට තුල ප්‍රචාරණය තහනම් කරාද යන මත පිලිබදව

මූලිකවම රට ඇතුලට චිත්‍රපට ගෙන්වන්නෙ EAP ගෲප් එක සහ Ceylon theaters ආයතන දෙක මගින් .

ඒ ආයතන දෙක සම්බන්ද කරගැනීමට මත්තෙන් මූල්ම ඇමතුම අපි ජාතික චිත්‍රපට සංස්තාවට ලබා ගත්තා.ඔවුන්ගෙන් මෙම සිද්දිය පිලිබද විමසිම් කල විට ඔවුන් එ පිලිබද මුකුත් නොදන්නා බවයි පැවසුවෙ, එතනින් පසුව ඔවුන් අපිව රැගුම් පාලන මණ්ඩලය වෙත සම්බන්ද කලා , ඔවුන්ගෙන් විමසූ විට ලැබුනෙත් කලින් පිලිතුරම තමයි . ඔවුන් කියන්නෙ සූසයිඩ් ස්කොඩ් චිත්‍රපටිය තහනමකට ලක් කර නොමැතිබවයි. අවශ්‍යනම් අප ලග එ අදාල හඩපටි පවා ඇත.

ඊලග ඇමතුම යොමු කලෙ සැවෝයි සිනමා හල වෙත.ලැබුනු පිලිතුර වූයෙ ෆිල්ම් එක ගෙන්නන්නෙ නෑ කියන වචන ටික පමණයි. අවසානම ඇමතුම .... සීලෝන් තියටර්ස් හී මැජෙස්ටික් සිටි ශාඛාව වෙතයි.ඔවුන් පැවසු ආකාරයට, සූසයිඩ් ස්කොඩ් ෆිල්ම් එක EAP මගින් හෝ Ceylon theaters මගින් රටට ගෙන්වා නැත.

අපිට නොකියන යම්කිසි දෙයක්මෙ හි ඇත ,සමහරක් විට රජය මගින් තහනම් කලාය කියන ආරන්චිය සත්‍ය වීමට 95% සම්භාවිතාවක් ඇති බව හැගෙ ...

කොහොමින් කොහොමින් හරි අවුරුද්දක් එකහාමාරක් ආසවෙන් බලාගෙන හිටපු සූසයිඩ් ස්කොඩ් ෆිල්ම් එක නැරඹීමෙ අවස්ථාව අපෙන් ගිලිහි ගොස් අහවරයි දැනටම. .

[QUOTE="innocent kolla, post: 20532381, member: 559023"] [SIZE="3"][B]පහුගිය දවස් දෙක තුනෙ කට්ටිය අතර තිබ්බ පොඩි කසුකුසුවක් ගැන දන්න විදියට තොරතුරු බෙදා ගන්නයි කොමික් ස්ක්‍රිප්ට් අපේ ලෑස්තිය. ඒ suicide squad අපෙ රටෙ තිරගත වෙන්නෙ නැද්ද ,එහෙමත් නැත්නම් අපෙ රට තුල ප්‍රචාරණය තහනම් කරාද යන මත පිලිබදව මූලිකවම රට ඇතුලට චිත්‍රපට ගෙන්වන්නෙ EAP ගෲප් එක සහ Ceylon theaters ආයතන දෙක මගින් . ඒ ආයතන දෙක සම්බන්ද කරගැනීමට මත්තෙන් මූල්ම ඇමතුම අපි ජාතික චිත්‍රපට සංස්තාවට ලබා ගත්තා.ඔවුන්ගෙන් මෙම සිද්දිය පිලිබද විමසිම් කල විට ඔවුන් එ පිලිබද මුකුත් නොදන්නා බවයි පැවසුවෙ, එතනින් පසුව ඔවුන් අපිව රැගුම් පාලන මණ්ඩලය වෙත සම්බන්ද කලා , ඔවුන්ගෙන් විමසූ විට ලැබුනෙත් කලින් පිලිතුරම තමයි . ඔවුන් කියන්නෙ සූසයිඩ් ස්කොඩ් චිත්‍රපටිය තහනමකට ලක් කර නොමැතිබවයි. අවශ්‍යනම් අප ලග එ අදාල හඩපටි පවා ඇත. ඊලග ඇමතුම යොමු කලෙ සැවෝයි සිනමා හල වෙත.ලැබුනු පිලිතුර වූයෙ ෆිල්ම් එක ගෙන්නන්නෙ නෑ කියන වචන ටික පමණයි. අවසානම ඇමතුම .... සීලෝන් තියටර්ස් හී මැජෙස්ටික් සිටි ශාඛාව වෙතයි.ඔවුන් පැවසු ආකාරයට, සූසයිඩ් ස්කොඩ් ෆිල්ම් එක EAP මගින් හෝ Ceylon theaters මගින් රටට ගෙන්වා නැත. අපිට නොකියන යම්කිසි දෙයක්මෙ හි ඇත ,සමහරක් විට රජය මගින් තහනම් කලාය කියන ආරන්චිය සත්‍ය වීමට 95% සම්භාවිතාවක් ඇති බව හැගෙ ... කොහොමින් කොහොමින් හරි අවුරුද්දක් එකහාමාරක් ආසවෙන් බලාගෙන හිටපු සූසයිඩ් ස්කොඩ් ෆිල්ම් එක නැරඹීමෙ අවස්ථාව අපෙන් ගිලිහි ගොස් අහවරයි දැනටම. .[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom