පහුගිය දවස් දෙක තුනෙ කට්ටිය අතර තිබ්බ පොඩි කසුකුසුවක් ගැන දන්න විදියට තොරතුරු බෙදා ගන්නයි කොමික් ස්ක්‍රිප්ට් අපේ ලෑස්තිය.
ඒ suicide squad අපෙ රටෙ තිරගත වෙන්නෙ නැද්ද ,එහෙමත් නැත්නම් අපෙ රට තුල ප්‍රචාරණය තහනම් කරාද යන මත පිලිබදව
මූලිකවම රට ඇතුලට චිත්‍රපට ගෙන්වන්නෙ EAP ගෲප් එක සහ Ceylon theaters ආයතන දෙක මගින් .
ඒ ආයතන දෙක සම්බන්ද කරගැනීමට මත්තෙන් මූල්ම ඇමතුම අපි ජාතික චිත්‍රපට සංස්තාවට ලබා ගත්තා.ඔවුන්ගෙන් මෙම සිද්දිය පිලිබද විමසිම් කල විට ඔවුන් එ පිලිබද මුකුත් නොදන්නා බවයි පැවසුවෙ, එතනින් පසුව ඔවුන් අපිව රැගුම් පාලන මණ්ඩලය වෙත සම්බන්ද කලා , ඔවුන්ගෙන් විමසූ විට ලැබුනෙත් කලින් පිලිතුරම තමයි . ඔවුන් කියන්නෙ සූසයිඩ් ස්කොඩ් චිත්‍රපටිය තහනමකට ලක් කර නොමැතිබවයි. අවශ්‍යනම් අප ලග එ අදාල හඩපටි පවා ඇත.
ඊලග ඇමතුම යොමු කලෙ සැවෝයි සිනමා හල වෙත.ලැබුනු පිලිතුර වූයෙ ෆිල්ම් එක ගෙන්නන්නෙ නෑ කියන වචන ටික පමණයි. අවසානම ඇමතුම .... සීලෝන් තියටර්ස් හී මැජෙස්ටික් සිටි ශාඛාව වෙතයි.ඔවුන් පැවසු ආකාරයට, සූසයිඩ් ස්කොඩ් ෆිල්ම් එක EAP මගින් හෝ Ceylon theaters මගින් රටට ගෙන්වා නැත.
අපිට නොකියන යම්කිසි දෙයක්මෙ හි ඇත ,සමහරක් විට රජය මගින් තහනම් කලාය කියන ආරන්චිය සත්‍ය වීමට 95% සම්භාවිතාවක් ඇති බව හැගෙ ...
කොහොමින් කොහොමින් හරි අවුරුද්දක් එකහාමාරක් ආසවෙන් බලාගෙන හිටපු සූසයිඩ් ස්කොඩ් ෆිල්ම් එක නැරඹීමෙ අවස්ථාව අපෙන් ගිලිහි ගොස් අහවරයි දැනටම. .